එපා උන අම්පාර ගමන..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ela REP++

    :D:D:D


    ;);)

    Ampareeee2

    :P:P:P

    Bump machan. :)

    ස්තූතියි මචන්..:)


    :D:D


    ;);)


    :cool::cool:


    :rolleyes::rolleyes:

    :lol: :lol: maru gamana, ohoma gihillath antheema bus eka allagaththa ekanam loku deyak ithin :D

    හප්පේ කියලා වැඩක් නෑ.. :dull:
    හෙන කරුම ගොඩක් පළ දීලා දීලා අන්තිම මොහොතේ මොකද්දෝ පිනකුත් පළ දුන්නා වගේ එකක් ඒක..:lol:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    ෂා මරු, ලියලා නේද. විවේකයක් හදාගන කියවනකල් බම්ප්.

    කීපයක්ම දැම්මා ටොම් අයියා වෙලාව ලැබෙන ලැබෙන විදිහට..:yes:

    Patta mcho 3ma kiyewwa

    එල මචන්..:cool:


    ;);)


    :D:D


    ස්තූතියි මචන්..:)


    :cool::cool:


    :D:D

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද යකෝ ලේලන්ඩ් එකක සද්දෙ බෙල් 212 හෙලිකොප්ටර් එකක් වගේ කිව්ව එකා......?? :angry: :angry:

    ඒකනේ යුරාජ් අයියා.මුන් මේ බෙල් 212 හෙලිකොප්ටර් එකට කරලා තියෙන අපහාසෙක තරම බලන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ




    තව එකක්, මේ මුළු සීරිස් එකේදිම කෙල්ලෙක් ගැන ස්ටොරියක් නම් නැති පාටයි.. :dull::dull:


    ElaKiri.com Message




    ස්ටෝරියේ කෙල්ලෙක් නැත......
    පරිප්පු නැති හෝටලයක් බදුය........
    :dull:

    ඇයි හත්තිලවුවේ පොඩි අක්කා?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං මරු.. ඉක්මණට දාන්න අනිත් ටිකත්..මම නම් දැන්ගත්ත උඹේ ලයිෆ්1 රිච් කියල..:):):):):cool:
    නියමෙට ලියල තියනවා.. රෙප්++++

    You must spread some Reputation around before giving it to richlife again. :confused:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම මචං :love: පොඩි අක්කා :love: මැරි කලාද ? ලස්සනයිද ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙනදා වගේම නියමෙට ලියලා. :)
    ඉතුරු ටිකත් ලියන්න මල්ලි.

    මම වැඩිපුරම කැමති උනේ අර බඩා මොඩ්ල් බස් එකේ සද්දෙ ගැන විස්තර කරපු කොටසට :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :( ඒකනෙ යකූ......!! :lol::frown:

    :rofl::rofl:
    හෙලිකොප්ටරේට අපහාස වෙනවා කිව්වේ ලේලන්ඩ් තඩිය නිසාද කොහෙද..:lol:

    ikmanata daapan ithuru eka.

    ඉතුරු ටික 5 වෙනි පිටුවේ.. :rolleyes:


    :D:D


    :cool::cool:


    ;);)


    :D:D

    වෙනදා වගේම නියමෙට ලියලා. :)
    ඉතුරු ටිකත් ලියන්න මල්ලි.

    මම වැඩිපුරම කැමති උනේ අර බඩා මොඩ්ල් බස් එකේ සද්දෙ ගැන විස්තර කරපු කොටසට :P

    "බඩා මොඩ්ල් බස් එකේ සද්දෙ..":rofl::P
    දැන් ඉතින් ඉන්න හම්බ වෙන්නේ නෑ..:rofl::rofl:
    ඉතිරි කොටස 5 වෙනි පිටුවේ අමුණලා ඇති ටොම් අයියා..:D
    බෝම්බ සීන් එක ලියන්නනම් තාම වෙලාවක් සෙට් උනේ නෑ..:dull:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile



    "බඩා මොඩ්ල් බස් එකේ සද්දෙ..":rofl::P
    දැන් ඉතින් ඉන්න හම්බ වෙන්නේ නෑ..:rofl::rofl:
    ඉතිරි කොටස 5 වෙනි පිටුවේ අමුණලා ඇති ටොම් අයියා..:D
    බෝම්බ සීන් එක ලියන්නනම් තාම වෙලාවක් සෙට් උනේ නෑ..:dull:


    :love: 5 වෙනි පිටුව බලන්නම් මල්ලි.
    විවේක වෙලාවට ලියන්න.
    බොහෝම ස්තූතී මේවා ලියනවට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D එක හුස්මට 5 වෙනි පිටුවත් කියෙව්වා.
    මල්ලි ලියන විදිහට නම් මැවිලා පේනවා ඈ.

    ආ තව සීන් එකක්
    ලේලන්ඩ් බස් කටු :P ලෙඩ දෙද්දි ටාටා බස් එකෙයි, ලටෙක් එකෙයි ගිය අපූරු ගමන නම් මරු. සමහරුන්ට සිදෙයි ඈ :rofl:


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ithuru tika dala neda ela ela patta :D

    :yes::yes::yes::D

    ඒකනේ යුරාජ් අයියා.මුන් මේ බෙල් 212 හෙලිකොප්ටර් එකට කරලා තියෙන අපහාසෙක තරම බලන්න.

    :rofl::rofl::rofl:

    ඇයි හත්තිලවුවේ පොඩි අක්කා?

    :rofl::rofl:ඕකනේ බැරි ඉතින්..:P

    මචං මරු.. ඉක්මණට දාන්න අනිත් ටිකත්..මම නම් දැන්ගත්ත උඹේ ලයිෆ්1 රිච් කියල..:):):):):cool:
    නියමෙට ලියල තියනවා.. රෙප්++++

    You must spread some Reputation around before giving it to richlife again. :confused:

    පිස්සුද යකෝ. අම්පාර කියන්නේ හෙන දුප්පත් දුෂ්කර පැත්තක්..;):P:D
    ඉතුරු ටික පස්වෙනි පිටුවේ මචන්..:yes:


    සිරාවටම මචං :love: පොඩි අක්කා :love: මැරි කලාද ? ලස්සනයිද ?

    ඒ ගමන යද්දිත් එයා මැරි කරලා ඉවරයි..:rofl: අපි ආයේ එද්දී එනකොට ඒ අයියත් සෙට් උනා.. :yes: ඊලඟ කොටසෙදී ගෑණු අය කවුරුත් නෑ..:no:


    Meka nam patta ban....... kiyala wadak naa..... rep denna baaluuu..... wena unta deela innalu....

    රෙප් අවුලක් නෑ මචන්.:yes: කමෙන්ට් එකට ස්තූතියි..:love:

     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තැන්ක්ස් අපි ගැන හිතල ලිව්වට
    මාත් අම්පාරේ ගියා මරු ප්ලේස් එක
    පදියතලාවෙ ඉඳලා අම්පාරට යන්න එපා වුනා මහ එපාම කරපු පාරක් තියෙන්නේ නේ... ලයිට් වත් නෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වෙනදා වගේම නියමෙට ලියලා. :)
    ඉතුරු ටිකත් ලියන්න මල්ලි.

    මම වැඩිපුරම කැමති උනේ අර බඩා මොඩ්ල් බස් එකේ සද්දෙ ගැන විස්තර කරපු කොටසට :P

    :frown::frown: අපේ ඒව හ්ම් සද්දයක් ඇහෙන්නෙ නෑ යකූ දැන්..... :love: ටර්බෝ ඉන්ටර්කූලර්...... :love::love::P:P