එපා උන අම්පාර ගමන..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :D එක හුස්මට 5 වෙනි පිටුවත් කියෙව්වා.
    මල්ලි ලියන විදිහට නම් මැවිලා පේනවා ඈ.

    ආ තව සීන් එකක්
    ලේලන්ඩ් බස් කටු :P ලෙඩ දෙද්දි ටාටා බස් එකෙයි, ලටෙක් එකෙයි ගිය අපූරු ගමන නම් මරු. සමහරුන්ට සිදෙයි ඈ :rofl:

    :rofl::rofl::rofl:
    ඉසුසු එකකුත් තිබ්බා..:P
    මුලින්ම අම්පාරේ ඉඳලා ගමට ගියේ හෙන ලොකු ඩිමෝ බස් එකක.. පස්සේ ඒක ලටෙක් එකක් වෙලා තිබුණා..:yes: දැන්නම් ඉතින් ලේලන්ඩ්ම තමයි.. :P
    දැන්නම් ප්‍රයිවට් එකයි සී.ටී.බී එකයි දෙකක් වැඩ.. බස් දෙකම එකට යන්නේ.. උන්ට පිස්සු..:rofl:

    තැන්ක්ස් අපි ගැන හිතල ලිව්වට
    මාත් අම්පාරේ ගියා මරු ප්ලේස් එක
    පදියතලාවෙ ඉඳලා අම්පාරට යන්න එපා වුනා මහ එපාම කරපු පාරක් තියෙන්නේ නේ... ලයිට් වත් නෑ
    ​

    ඔව් රෑට එහෙම පට්ට කලුවරයි. හැබැයි ලයිට් එළියෙන් ඒ පාර පහු කරන් යද්දී මාර වෙනසක් දැනෙනවා..:love: ඉස්සර බස් එකේ හැමෝම නිදි ඒ වෙලාවට.. මම ගොඩක් වෙලාවට ඉස්සරහට ඇවිත් පාර දිහා බලාගෙන යනවා..:P
    ගෙවල් එහෙමත් තියෙන්නේ හෙන ඈතින් ඈතනේ..:baffled:

    :frown::frown: අපේ ඒව හ්ම් සද්දයක් ඇහෙන්නෙ නෑ යකූ දැන්..... :love: ටර්බෝ ඉන්ටර්කූලර්...... :love::love::P:P

    :rofl::rofl::P
    නුවර බස් එකේ ඉන්ටර් කූලර් ටර්බෝ එක කඩුගන්නාව නගිනකොට අවුටර් හීට් ටර්බයිනර් එකක් උනාද කොහෙද..:rofl: ඩොක ඩොක ඩොක ගගා කන්ඳ නැග්ගේ අන්තිම ටිකේ..:P:

    :cool::cool:

    ​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :rofl::rofl::rofl:
    ඉසුසු එකකුත් තිබ්බා..:P
    මුලින්ම අම්පාරේ ඉඳලා ගමට ගියේ හෙන ලොකු ඩිමෝ බස් එකක.. පස්සේ ඒක ලටෙක් එකක් වෙලා තිබුණා..:yes: දැන්නම් ඉතින් ලේලන්ඩ්ම තමයි.. :P
    දැන්නම් ප්‍රයිවට් එකයි සී.ටී.බී එකයි දෙකක් වැඩ.. බස් දෙකම එකට යන්නේ.. උන්ට පිස්සු..:rofl:

    ​

    මල්ලිට පීඑම් දාන්ඩ බෑනේ ඉන් බොක්ස් ෆුල්.
     
    වාව් පට්ට බං උබේ ස්ටයිල් එක.......:cool::cool::cool::cool:
    රස්සාව දමලා ගහලා සුජීවට ඇටෑක් එකට පොත් ගහපං ......... :lol::lol:

    මට එන්න බැරි උනා බං එලකිරි සෑහෙන දවසකින් ගොඩක් පී එම් තිබ්බ නිසා මේක දැක්කෙ දැං ...:(:(:(:(

    නියම ගමන මචං ...:love::love:
    කොහොමද 18 අට වගුවේ රිවස් එකටම ආවනම් .. නියම ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බා ............:love::love::love:

    ලේලන්ඩ් කබල් නම් මහ චා නේද ? ඩක ඩක ඩකකක ඩක ඩක ........:rofl:

    ඉතිරි ටිකත් දාමු.....:D:D රෙප් දෙන්න විදිහක් නෑ කාලෙකින් ආපු නිසා ........:(:(

    හම්බුන ගමන් දෙන්නම් ..........:love::love:

    ජය රිච් ලයිෆ් ....:rolleyes::rolleyes:
    ​
     
    • Like
    Reactions: richlife

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ

    අඩෝ පට්ට මචං....ගමන යන්න මහන්සි උන තරම්ලි ,ලියන්න මහන්සි උන තරම්, මහන්සියක් දැනුනේ නෑ කියවන්න...උබ ලෙසටම ලියලා තියෙනවා....

    :cool::cool::cool:

    කලකිරෙනවා මෙහෙම කියනකොට...ශික් විතරක් .....
    :angry::angry::angry:

    You must spread some Reputation around before giving it to richlife again.
    ​
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMPඅනේ බන් ආයේ ගමේ ගිය වගේ.... ඔහොම සිඉන් ගොඩක් තියෙනවා මතකේ. ඉස්සර කොහොමත් දෙවන වන්ගුවේ බස් එකක් නම් රිවස් එකක් ගහලාමනේ හරවන්නේ... නැතුව හරවන්න බෑ ඒ තරම් පටුයි. :cool::cool::cool::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    වාව් පට්ට බං උබේ ස්ටයිල් එක.......:cool::cool::cool::cool:
    රස්සාව දමලා ගහලා සුජීවට ඇටෑක් එකට පොත් ගහපං ......... :lol::lol:

    මට එන්න බැරි උනා බං එලකිරි සෑහෙන දවසකින් ගොඩක් පී එම් තිබ්බ නිසා මේක දැක්කෙ දැං ...:(:(:(:(

    නියම ගමන මචං ...:love::love:
    කොහොමද 18 අට වගුවේ රිවස් එකටම ආවනම් .. නියම ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බා ............:love::love::love:

    ලේලන්ඩ් කබල් නම් මහ චා නේද ? ඩක ඩක ඩකකක ඩක ඩක ........:rofl:

    ඉතිරි ටිකත් දාමු.....:D:D රෙප් දෙන්න විදිහක් නෑ කාලෙකින් ආපු නිසා ........:(:(

    හම්බුන ගමන් දෙන්නම් ..........:love::love:

    ජය රිච් ලයිෆ් ....:rolleyes::rolleyes:
    ​

    ඇටෑක් එකට පොත් ලියනවා තියා ඇටෑච් කරපු බාත්රූම් එකට යන්නත් වෙලා මදි..:sorry:
    උඹ මගුලක් කියනවා..:lol:

    අඩෝ පට්ට මචං....ගමන යන්න මහන්සි උන තරම්ලි ,ලියන්න මහන්සි උන තරම්, මහන්සියක් දැනුනේ නෑ කියවන්න...උබ ලෙසටම ලියලා තියෙනවා....

    :cool::cool::cool:

    කලකිරෙනවා මෙහෙම කියනකොට...ශික් විතරක් .....
    :angry::angry::angry:

    You must spread some Reputation around before giving it to richlife again.
    ​

    රෙප් නැති උනාට අවුලක් නෑ බං.. කමෙන්ට් එකයි වැදගත්..:yes:
    අගය කිරීමට ස්තූතියි..;)

    BUMPඅනේ බන් ආයේ ගමේ ගිය වගේ.... ඔහොම සිඉන් ගොඩක් තියෙනවා මතකේ. ඉස්සර කොහොමත් දෙවන වන්ගුවේ බස් එකක් නම් රිවස් එකක් ගහලාමනේ හරවන්නේ... නැතුව හරවන්න බෑ ඒ තරම් පටුයි. :cool::cool::cool::cool:

    වංගු දෙකක් විතර සෙට් වෙනවා බං රිවස් කරන්න වෙන..:dull: දැන් වගේ නෙමෙයි.. පවස්ටියරින් එහෙම නැති කාලේ ඔය පාරේ යද්දි ඩ්‍රයිවර්ලා වංගු කපන විදිහ දකිනකොට තමයි පිස්සු හැදෙන්නේ..:no:

    :cool::cool:

    ammoh....!

    ;);)

    ado ela yako kathaawa, ithuru tika daaaaapaaaaan!!

    පස්වෙනි පිටුවේ දැම්මා මචන්..;)

    :cool::cool:

    patta 14+ :cool::cool::lol:

    :D:D:D

    ;);)

    uppppzzzzzzzzzzzzz

    :D:D

    ​