How To Wear A Tie

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,642
    113
    Gampaha
    කවදත් අලුත් දෙයක් දෙන මගෙන් ඔන්න තවත් වැඩක්.

    how-to-tie-a-tie_965820.jpg


    මේ POST එක මට දාන්න හිතුනෙ ඊයෙ උන පොඩි Seen එකක් නිසා. ඊයෙ අපි සෙල්ලම් කරන්න SET වුන වෙලාවෙ එකෙක් මගෙන් අහනව Tie ගැටෙ දන්නවද කියල. හුටා කෙලපි :shocked: වැස්සකටවත් ඉස්කෝලෙ ගිය නැති මම දන්න Tie ගැටයක් නෑනෙ බන්z. :P කොහෙන් කියල දෙන්නද? ඉතිං ඕන් මම දන්නෙ නෑ කිව්ව. ඒපාර මු සෙල්ලම් කරන අනිත් උන්ගෙන් අහනව. උනුත් මම වගේම එක ගහේ ගෙඩි තමයි. :lol: එකෙක් වත් දන්නෙ නෑ. :no: දැන් ඕන් ඔක්කොම උන් සෙල්ලම් කරන එක නවත්තල පොල් කොලවලින් Tie ගැටේ දාන්න බලනව. මුන්ට දැන් සෙල්ලම් කරන්න සිහියක් නෑ.
    :frown:

    මහදැනමුත්තෝ කොහෙත් ඉන්න්වනෙ. ඔන්න දැන් එකෙක් Tie එකේ ඉතිහාසය කියනව. තව එකෙක් Tie ගැට වර්ග කියන. තව එකෙක් Tie එකේ ප්‍රතිලාභ කියනව. කොටෙක් ඉන්නව ඒක ඒ ටිකට Tie කඩයක් දාගෙනව ඒවයෙ ගනන් කියනව.
    :angry:

    ඕන් ඉතිං මොන බක Talks දැන්මත් Tie ගැටේ දන්න එකෙක් වත් නෑ. ඉතිං මම ගෙදර ඇවිත් Internet එකට පිං සිද්දවෙන්න හොයල බැලුව ඔන්න බඩු හම්බුනා.
    :yes::D

    කොටන්න කම්මැලියෝ ලැබුන විදියටම කඩ්ඩෙන්ම දාන්නම්.
    ;)

    How to tie a tie (The Windsdor Knot)

    To tie the Windsor Knot, stand in front of a mirror. Then simply follow the steps below:

    1.png


    1) Start with the wide end ("W") of your necktie

    on the right, extending about 12 inches below the
    narrow end ("N") on the left.

    2.png


    2) Then cross the wide end over the narrow end.


    3.png


    3) Bring the wide end up through the loop

    between the collar and your tie.

    4.png


    4) Then bring the wide end back down.


    5.png


    5) Pull the wide end underneath the narrow end

    and to the right, back through the loop and to the
    right again so that the wide end is inside out.

    6.png


    6) Bring the wide end across the front from right

    to left.

    7.png


    7) Then pull the wide end up through the loop

    again.

    8.png


    8) Bring the wide end down through the knot in

    front.

    9.png


    9) And -- using both hands -- tighten the knot

    carefully and draw it up to the collar.

    Congratulations, you did it! Get the students to keep practicing and in no time they would

    be able to tie a Windsdor knot in two minutes.


    EK යාලුවන්ටත් වැදගත් වෙයි කියල ඔන්න post එක දැන්මෙ. ;)
     
    Last edited:

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ela... wadagath post ekak...
    ape unta 18+ kiyala damma nam eyi roththa pitin :angry::angry:
    aneda mun kawada hadeyida manda :no:
    wadagath ekak balanna ekekwath ne...:frown::angry:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    uda thiyana baila daapu welawe oka thoo sinhalen ketuwa nam iwarai ne :P anyway good work... .. rep added
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    math oya magula danna danne na Oiiiiiii,
    school yana kale nam oya laga patha inna mokekta hari kiyala da gannawa :)|
    dawasak kellekta kiyala dagena giya,meki dala thiyenne kello dana tie gete :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,642
    113
    Gampaha
    uda thiyana baila daapu welawe oka thoo sinhalen ketuwa nam iwarai ne :P anyway good work... .. rep added
    සිංහලට හරවන්න දන්නෙ නෑනෙ ඕයි. :angry::angry: ඒකනෙ බයිලයක් ගහල කඩ්ඩෙන්ම දැන්මෙ. :P:P