`~`~```අන්තර්ජාලය Block කරමු```~`~`
අන්තර්ජාලෙ පාවිච්චි කරන අයට තියන ප්රස්නයක් තමයි තමන් නැති වෙලාවට තමන්ගෙ computer එකෙන් වෙන අය අන්තර්ජාලෙට යන එක ඕකට ඉතින් වින්ඩොස් වලට පාස්වර්ඩ් එකක් දැම්මම හරි කියල හිතෙයි
ඔව් ඒකත් හරි තමා
නමුත් අපි මෙහෙම හිතමු
අපි නැති වෙලාවට අපෙ පරිගනකය පාවිච්චි කරාට කමක් නැ හැබැයි ඉන්ටර්නෙට් යන්න
දෙන්න බැ

මෙන්න මේක අපි කොහොමද කරගන්නෙ ඕක ඉතින් කරන්න නම් ක්රම ඕන තරම් තියනවානමුත් සරලම ක්රමයක් තමා මම කියන්න හදන්නෙ ඒ තමා Internet Lock කියන software එක
එකෙන් මේක කරගන්න පුලුවන්
මේ software එකෙන් අපිට පුලුවන් ඔනම browser එකකින් සම්පූර්නයෙන්ම ජන්ජාලෙට පිවිසෙන එක වලක්වන්න
එහෙම නැත්තන් පුලුවන් ජන්ජාලෙට පිවිසෙන එක password දාලා block කරන්න
ඒ වගෙම පුලුවන් අපිට ඕන program විතරක් internet access එක restrict කරන්න ඒ වගේම password protect කරගන්නත් පුලුවන්
කොහොමද ඔයාලටත් ඕන වෙන්න පුලුවන් මේක දාගත්තම ඉතින් ආයෙ අපිට හොරෙන් ජන්ජලෙට පිවිසෙනවා බොරු

ගන්නවනම් ඉක්මනට
ගනිල්ල rapidshare එකටත් කෙලඋනොත් එහෙම

http://rapidshare.com/files/389209697/Internet_Lock_5.3_Official_with_keygen.rar
pass word- enjoy
ඔව් ඒකත් හරි තමා
නමුත් අපි මෙහෙම හිතමු අපි නැති වෙලාවට අපෙ පරිගනකය පාවිච්චි කරාට කමක් නැ හැබැයි ඉන්ටර්නෙට් යන්න