රාවණා කියන්නේ ඔරියන්තුමා කීවානම් තමයි වඩාත්ම නිවරදි.රාම කියන්නේ ඔරියන්තුමාට.
රාමා කියන්නේ පිටසක්වල ජීවියෙක්ගේ පුනර්භවයක්.
ඒක නිසයි රාමට දිනන්න පුළුවන් උනේ.
උඹලට සාක්ෂි ඕනේ නෑ නේද?![]()

මෙ කියන ඒවා ඇත්ත උනත් නැතත්.. කවුරු පිලිගත්තත් නැතත්.. පිස්සෙක් උනත් නොවුනත්.. මෙම THREAD එකෙන් අපට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ගහට කොලට පරිසරයට අදරය කරන්නට සහ තව බොහො දෙවල්.. එම නිසා මෙය ඇත්තක් උනත් බොරුවක් උනත් මෙම THREAD එකෙන් කාටවත් වරදක් උනේ නැහැ... මෙම thread එක අපතේ ගියෙ නැහැ. කවුරුන් හො කෙනෙක්ට හිතන්න දෙවල් තිබුනා. එම නිසා මම ඉල්ලනව ඔරියන්ට රෙප්+ වලින් සහයොගය දෙන්න කියලා..![]()

ඔරියන්තුමා තාරකා යුද්ධවලට සහභාගි වුන යුගයක් වසර ට්‍රිලියන ගානකට කලින් තිබුනා.එක අවස්ථාවක ඔරියන්තුමා ඉතා දියුනු ජීවින් කොටසක් සමග සටනට ගියා.දැන් දෙගොල්ලම තාරකා සටනට ආසන්නයි.ඔරියන්තුමාට හිතුනා මෙච්චර දියුනු ජීවින් කොටසක් මරණ එක මෝඩ වැඩක්.මේ අය වසර ගානක් දුෂ්කර පරිණාමයෙන් ඉහලට ආපු කොටසක්.ඒක නිසා ඔරියන්තුමා මේ ගැන සිය සගයන් සමග සාකච්චා කොට තීරනයක් ගත්තා ඔවුන්ගේ යානාවල තියෙන සියලූම අවි ස්ථිරවම නිෂ්ක්‍රිය කිරිමට.මේක ගැන අපේ සතුරු කන්ඩයම මවිත වුනා.දක්ෂ සටනක් දෙන්න පුලුවන් කන්ඩයමක් මෙලෙස නිරායුධ වන්නේ ඇයි කියන එක.ඔවුන් අපෙන් ඒක ගැන විමසුවා. මම ඔවුන්ට පණිවිඩයක් යැව්වා අපේ ජීවිත වලට වඩා ඔබලාගේ ජීවිත අපිට වටිනවා.ඒ ඔ අපිට වඩා පරිනාමයේ ඉහල මට්ටමක සිටින විශ්වයට වැඩක් කරන්න පුලුවන් ජීවින් කොටසක් නිසා.ඒක නිසා ඔබලාගේ අනාගතය වෙනුවෙන් අපි අපේ ජීවිත ත හරිනවා.ඔබලා සටන් කරන්න.නමුත් අපි පහර දෙන්නේ නෑ.
අන්තිමට වුනේ මේ දියුනු පිටසක්වල ජීවින් අපේ ජීවින් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කරගනිමින්, ඔවුන් සතුව ඇති තාක්ෂනය අප හා බෙදා ගැනීමයි.

හොදයි එතකොට රාවන මොකද ලංකාවම ජීවත් වෙන්න තෝර ගත්තෙ? ලංකාව විශේෂ තැනක්ද?![]()

අනාගෙතෙ ලෝක පාලකයා මෙ ෆෝරම් වල ඉන්න තුට්ටු දෙකේ එව්න්ගෙන් මේ විදිහට කුනුහරප අහගගෙන විදගෙන සිටීමනම් ඇත්තටම අන්බිලීවබල්![]()

ඔරියන්තුමා තාරකා යුද්ධවලට සහභාගි වුන යුගයක් වසර ට්‍රිලියන ගානකට කලින් තිබුනා.එක අවස්ථාවක ඔරියන්තුමා ඉතා දියුනු ජීවින් කොටසක් සමග සටනට ගියා.දැන් දෙගොල්ලම තාරකා සටනට ආසන්නයි.ඔරියන්තුමාට හිතුනා මෙච්චර දියුනු ජීවින් කොටසක් මරණ එක මෝඩ වැඩක්.මේ අය වසර ගානක් දුෂ්කර පරිණාමයෙන් ඉහලට ආපු කොටසක්.ඒක නිසා ඔරියන්තුමා මේ ගැන සිය සගයන් සමග සාකච්චා කොට තීරනයක් ගත්තා ඔවුන්ගේ යානාවල තියෙන සියලූම අවි ස්ථිරවම නිෂ්ක්‍රිය කිරිමට.මේක ගැන අපේ සතුරු කන්ඩයම මවිත වුනා.දක්ෂ සටනක් දෙන්න පුලුවන් කන්ඩයමක් මෙලෙස නිරායුධ වන්නේ ඇයි කියන එක.ඔවුන් අපෙන් ඒක ගැන විමසුවා. මම ඔවුන්ට පණිවිඩයක් යැව්වා අපේ ජීවිත වලට වඩා ඔබලාගේ ජීවිත අපිට වටිනවා.ඒ ඔබලා අපිට වඩා පරිනාමයේ ඉහල මට්ටමක සිටින විශ්වයට වැඩක් කරන්න පුලුවන් ජීවින් කොටසක් නිසා.ඒක නිසා ඔබලාගේ අනාගතය වෙනුවෙන් අපි අපේ ජීවිත අත හරිනවා.ඔබලා සටන් කරන්න.නමුත් අපි පහර දෙන්නේ නෑ.
අන්තිමට වුනේ මේ දියුනු පිටසක්වල ජීවින් අපේ ජීවින් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කරගනිමින්, ඔවුන් සතුව ඇති තාක්ෂනය අප හා බෙදා ගැනීමයි.

රාවණා කියන්නේ ඔරියන්තුමා කීවානම් තමයි වඩාත්ම නිවරදි.
එතකොට උඹ කලින් කිව්වනේ බන් කතරගම දෙව්යෝ කියන්නෙත් රාවණාටම තමයි කියල. 

[/SIZE]

![]()
එතකොට බලන් ගියහම උඹනේ බන් කතරගම දෙයියෝ![]()

මම ඔරියගේ බලය තේරුම් ගත්තේ GT අයියා ඔරියව බෑන් කරපු වෙලාවේ.![]()
අම්මපා![]()
![]()

ඔරියන්තුමා තාරකා යුද්ධවලට සහභාගි වුන යුගයක් වසර ට්‍රිලියන ගානකට කලින් තිබුනා.එක අවස්ථාවක ඔරියන්තුමා ඉතා දියුනු ජීවින් කොටසක් සමග සටනට ගියා.දැන් දෙගොල්ලම තාරකා සටනට ආසන්නයි.ඔරියන්තුමාට හිතුනා මෙච්චර දියුනු ජීවින් කොටසක් මරණ එක මෝඩ වැඩක්.මේ අය වසර ගානක් දුෂ්කර පරිණාමයෙන් ඉහලට ආපු කොටසක්.ඒක නිසා ඔරියන්තුමා මේ ගැන සිය සගයන් සමග සාකච්චා කොට තීරනයක් ගත්තා ඔවුන්ගේ යානාවල තියෙන සියලූම අවි ස්ථිරවම නිෂ්ක්‍රිය කිරිමට.මේක ගැන අපේ සතුරු කන්ඩයම මවිත වුනා.දක්ෂ සටනක් දෙන්න පුලුවන් කන්ඩයමක් මෙලෙස නිරායුධ වන්නේ ඇයි කියන එක.ඔවුන් අපෙන් ඒක ගැන විමසුවා. මම ඔවුන්ට පණිවිඩයක් යැව්වා අපේ ජීවිත වලට වඩා ඔබලාගේ ජීවිත අපිට වටිනවා.ඒ ඔබලා අපිට වඩා පරිනාමයේ ඉහල මට්ටමක සිටින විශ්වයට වැඩක් කරන්න පුලුවන් ජීවින් කොටසක් නිසා.ඒක නිසා ඔබලාගේ අනාගතය වෙනුවෙන් අපි අපේ ජීවිත අත හරිනවා.ඔබලා සටන් කරන්න.නමුත් අපි පහර දෙන්නේ නෑ.
අන්තිමට වුනේ මේ දියුනු පිටසක්වල ජීවින් අපේ ජීවින් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කරගනිමින්, ඔවුන් සතුව ඇති තාක්ෂනය අප හා බෙදා ගැනීමයි.
lokkekne hoda behetak widagena athi amaraniya wenna.. nattanam wena athmekda danne naha...

why not?[/SIZE]