සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    395903_104672042988731_100003378063114_23402_505817899_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: මන්දබුද්ධික මොකාද කියලා, මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවගෙන එන ඕනා කෙනෙක්ට තේරෙනවා බං........!! :P:rofl:

    දේශපාලන අනාතයා කවුද කියලත් තේරෙනවා, ගොසිප් සයිට් වල කමෙන්ට්ස්ම, මේකේ අපි අහන ඒවට උත්තර විදිහට ලැබෙනකොට.......!! :P:rofl:

    ඒක ඇත්ත ෆොන්සේකයි ගෝලයො රොත්තයි කොචිචර අනාතද කියන‍දේ තේරැමි ගන්ඩ පුලුවන් ඔනෙ කෙනෙකුට මේක කියපුවාම :yes::lol::lol:
    අනාතය ‍ෆොන්සේකනේ බන් වෙන කවුද ? යන එන මං නැති වෙන්ඩ වැදිල තියෙන්නෙ මට නෙමේනේ උබලට :P:P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?

    පුලුවන් නමි උත්තර දිපල්ල කෝ එකෙක් නැනේ :P:P
    බලපන් මම තනියෙන් උබල ඔක්කොම හිර කරල තියෙන හැටි, වැඩේ ආතල්.පුලුවන් නමි උත්තර දිපල්ල,ලිස්සන්නෙ නැතුව :lol::lol:
    394341_102114339911168_100003378063114_8835_681688511_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේන්න ‍ෆොන්සේකගෙ ගෝලයො කොචිචර බයිටි වෙලාද කියනව නමි දැන් එක දිගම පොටෝ දානව,තව ටිකකින් මේකේ කමෙන්ට් එකක් දාන්ඩ බැරි තැනට එනව :P:P:lol::lol:
    මට අවුලක් නැ,මේක උබලගෙම තෙර්ඩි එකක් උබලම බයිටි වෙලා දැගලුවට :P:lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    ow
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    DNA
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    OW
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    demala koti??? eh kawuda??? mahinda okkoma koti maruwa allagatha aya rehablitate kala. den inne demala sahodarayo witharai. demala koti ne. eka nisa me prahsne weradi.
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    ow
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    ow
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
    2012.7.23 dina 12.53p.m walata.

    ha ha umba nam sirawatama bath kana harakek bung. onna man uthara dunna. :cool:
     
    • Like
    Reactions: chami_84

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ මම නමි හිතුවෙ නැ ‍ෆොන්සේකගෙ ගෝලයන්ට උත්තරයක් දිගන්ඩ බැරි තැනටම වැටෙයි කියල,ලැජ්ජයි යකෝ කුජිතයි. උබල හැට හුට හමාරක් ඉදලත් එකෙකුට මොලයක් නැනේ උත්තරයක් දිගන්ඩ, ගගේ පැනපල්ල :baffled::lol::lol: රට අල්ලන්ඩ කලින් දේශපාලනය ඉගෙන ගනිල්ල අනාතයො ටික:P:P:lol:

    සරත් ෆොන්සේකාගේ ගෝලයන් වෙත,
    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?

    පුලුවන් නමි උත්තර දිපල්ල කෝ එකෙක් නැනේ :P:P
    බලපන් මම තනියෙන් උබල ඔක්කොම හිර කරල තියෙන හැටි, වැඩේ ආතල්.පුලුවන් නමි උත්තර දිපල්ල,ලිස්සන්නෙ නැතුව :lol::lol:
    [/QUOTE]
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    11.gif
     
    බලපන් *න්නය කන්නාඩි දාල... :rofl:
     
    Aug 25, 2011
    309
    123
    0
    මගේ රේප් කපනවා බන් ඉවරයක් නැතුව....

    96162278.jpg

    උඹලට කරන්න පුළුවන් එච්චරය්... පුලුවන්නම් නම දාල කරන දෙයක් කරපල්ලා.. එතකොට බලාගන්නම්... :angry::angry::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1 ලබන ජනාධිපතිවරණය සදහා ෆොන්සේකා ඉදිරිපත් වේද?
    ow
    2 ඉදිරිපත් වන්නෙ නමි ඒ කවර පක්ෂයකින්ද?
    DNA
    3 රනිල් සහ සෝමවංශ ලබන ජනාධිපතිවරණයේදි ‍ෆොන්සේකාට සහය පළකරයිද?
    OW
    4 ගිය වර මෙන්ම ලබන ජනාධිපතිවරණයේදි දෙමල කොටින් ෆොන්සේකාට නැවතත් මනාපය දෙයිද?
    demala koti??? eh kawuda??? mahinda okkoma koti maruwa allagatha aya rehablitate kala. den inne demala sahodarayo witharai. demala koti ne. eka nisa me prahsne weradi.
    5 ෆොන්සේක UNP විපක්ෂ නායක කමට හොදයිද?
    ow
    6 රනිල් ෆොන්සේකට UNP නායක කම දෙයිද?
    ow
    7 ෆොන්සේකා හිරෙන් නිදහස් වෙන්නේ කවදාද?
    2012.7.23 dina 12.53p.m walata.

    ha ha umba nam sirawatama bath kana harakek bung. onna man uthara dunna. :cool:

    මාව බයිටි කරන්ඩ උත්තර දිල හරි යන්නෙ නැ බන් :lol::lol::lol: අයියෝ උබලත් :P උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාව බයිටි කරන්ඩ උත්තර දිල හරි යන්නෙ නැ බන් :lol::lol::lol: අයියෝ උබලත් :P උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ :P:P

    Umba mona *onnayek da umbe *mmata enna kiyapan hari weradda balanna :lol:
     
    • Like
    Reactions: danukapeiris

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේන්න ‍ෆොන්සේකගෙ ගෝලයො කොචිචර බයිටි වෙලාද කියනව නමි දැන් එක දිගම පොටෝ දානව,තව ටිකකින් මේකේ කමෙන්ට් එකක් දාන්ඩ බැරි තැනට එනව :P:P:lol::lol:
    මට අවුලක් නැ,මේක උබලගෙම තෙර්ඩි එකක් උබලම බයිටි වෙලා දැගලුවට :P:lol:

    අනේ යකෝ..
    තොපිලා වගේ සොමි කරුමේලාට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ..
    මොලයක් නැහැනේ..
    ඒකයි පින්තූර දාන්නේ..
    ඒක බලලා හරි තේරුම් ගනීනේ..
    :P:P
     
    • Like
    Reactions: danukapeiris

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මාව බයිටි කරන්ඩ උත්තර දිල හරි යන්නෙ නැ බන් :lol::lol::lol: අයියෝ උබලත් :P උත්තර වලින් 70% වැරදියි හරියට උත්තර ඔනේ :P:P

    mama umbawa bite karanne ne bung. mage uthtara 100% hari. umba kohomda kiyanne mage uthara 70% k weradi kiyala? oppu karala pennanna sakshi ehthuwa man piligannam. :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ රේප් කපනවා බන් ඉවරයක් නැතුව....

    උඹලට කරන්න පුළුවන් එච්චරය්... පුලුවන්නම් නම දාල කරන දෙයක් කරපල්ලා.. එතකොට බලාගන්නම්... :angry::angry::angry::angry:

    මේකනමි මහ කරැමයක්,දැන් උබට ඊයේ මේක දාද්දි තිබ්බට වැඩිය රෙප් තියෙනවනේ.නහයෙන් අඩන්නෙ නැතුව හිටපන් ලැජ්ජාවක් නැද්ද යකෝ රෙප් හිගා කන්ඩ :lol::lol::lol: මොන හිගන්නෙක්ද මේ,පැයකට සැරයක් හිගාකනව :lol::lol::P
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහාද ප්‍රශ්න වලට උත්තර දිල තියෙන්නෙ විකාර වගයක්නෙ කියවල තියෙන්නෙ.හරියට අර ‍ෆොන්සේකා සතියකට සැරයක් එළියට‍ ඇවිත් විකාරයක් කියල ජයවේවා කියනව වගේ. :P:P:lol::lol: ඔවුව උත්තර නෙමේ,ඔවුව තමන්ගේ දෙශපාලන නිරැවත වසා ගන්ඩ අලවන පැලැස්තර විතරයි.උබල අනාතයි බන්,
    ෆොන්සේකාගේ ගෝලයන් පලායයි එකෙකුටවත් උත්තර නැ :lol::lol::lol: කුණු හරපෙන් බනින්ඩ නමි හැත්තෑවක් විතර ඉන්නව,උත්තරයක් දිගන්ඩ එකෙක් නැනේ.:rofl::shocked: ෆොන්සේකාගේ ගෝලයන් කිසිදු දේශපාලන දැන්මක් නොමැති අනාතයන් පිරිසක් පමනි.

    ඒ මෙහෙ වරෙල්ල මෙන්න මේ උත්තර මෙයාට පිලිගන්න බැහැල්ලු, එතකොට ඔයා දෙන උත්තර අපිට පිලිගන්නද කියන්නේ.

    උබල මගෙන් මහ අධිකරන විනිසුරැ කෙනෙක්ගෙන් අහන්ඩ ඔනෙ දේවල් අහපුවාම, මම කොහෙමද උත්තර දෙන්නෙ? මම අධිකරනයට අනියුක්ත නැ,

    මේක හරි කෙලියක්නෙ මම ලංකාවෙ ජානධිපතිද? උබල මගෙන් අහන්නෙ ජනාධිපතිගෙන් අහන්ඩ ඔනෙ දේවලුයි,මහ අධිකරනෙ විනිසුරැවන්ගෙන් අහන්ඩ ඔනෙ දේවලුයිනෙ :P:lol::lol: පොලිස් කොමිසම අයින් කරේ මම නෙමේනෙ,විපක්ෂයට කියපන් ඇයි පත් කරන්නෙ නැත්තෙ කියල අහන්ඩ කියල.පොලිස් කොමිසම තිබ්බ කාලේ වෙචිච දේවල් මතකයි මට :P:P:lol:
    දැන් නිතිය නැ,පොලිස් කොමිසමත් නැ විපක්ෂයට පුලුවන්නෙ බන් ආණ්ඩුව පෙරලන්ඩ ජනමතය හදන්ඩ.මට නමි අවලුක් ‍පේන්නෙ නැ උබලට පේනවනමි පාරට බැහැපල්ල,මෙතන ඔව මට කියල වැඩක් නැ :lol::lol::lol: මොකද මම ආණ්ඩුවවත්,ජනතාවවත්,අධිකරනයවත් නොවන නිසා.අඟුලානේ විතරක් නෙමේ එය වගේ දේවල් වෙන්නෙ ඒරොප්පෙත් වෙනව,ඒව කවුරැවත් කියවල කරන දේවල් නෙමේ.

    ඕවා දෙනු පරහට, තමා සම්මතේ පිහිටා සිට,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකනමි මහ කරැමයක්,දැන් උබට ඊයේ මේක දාද්දි තිබ්බට වැඩිය රේප් තියෙනවනේ.නහයෙන් අඩන්නෙ නැතුව හිටපන් ලැජ්ජාවක් නැද්ද යකෝ රෙප් හිගා කන්ඩ :lol::lol::lol: මොන හිගන්නෙක්ද මේ,පැයකට සැරයක් හිගාකනව :lol::lol::P

    ඔව් ඔව් තංගල්ලේ රේප් තිබ්බ තමා.. :lol::rofl: සිංහල ටිකක් වත් ටයිප් කර ගන්න බැරි බත් හැලය...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ යකෝ..
    තොපිලා වගේ සොමි කරුමේලාට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ..
    මොලයක් නැහැනේ..
    ඒකයි පින්තූර දාන්නේ..
    ඒක බලලා හරි තේරුම් ගනීනේ..
    :P:P

    ලොකු ලොකු පින්තුර දාල පුලුවන්නමි ‍ෆොන්සේකට මුල ඉදල කතා කරන හැටි උගන්නපන්,මට ඔනෙ නැ :P:lol: