Sri Lanka Decides to Stop Buying Iranian Oil

aruna47

Well-known member
  • ඉරානයට එරෙහි වීමට රජය තීරණය කරයි

    Iran-President-Sri-Lanka.jpg


    තිස්වසරක් පුරාවට පැවති යුද්ධය නිමා කිරීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් පමණක් නොව ආයුධ වලින්ද අපට උදව් කල රටක් වශයෙන් ඉරානය සැලකිය හැක.

    ඒ කාලයේ සිරි ලංකාවේ ජනපති ඇතුළු ආණ්ඩුව ඉරාන ජනාධිපති අහමඩ් නජාදී දිවයිනට පැමිණෙන අවස්ථාවලදී ඔහුව පිළිගත්තේ අතිශයෝක්තියකින්ය, ඉරාන ජනපති දිවයිනට පැමිණෙනවා නම් අගනුවර ඇතුළු සියළුම ජානාකිර්ණ ප්‍රදේශ වල මහින්ද රාජපක්ෂ හා අහමඩ් නජාදී අතට අත දෙන, හා වෙළඳගෙන සිටින සෙයාරූ සහිත බැනර් හැරෙන හැරෙන අතේ දැක ගන්නට ලැබුණි.

    ඉන්පසුවද තත්වය වෙනස් වුයේ නැත.

    ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල හමුවේ ඉරානයට දොස් පවරන විට චන්ඩි සේ සිරි ලංකාවේ ජනපතිත් ඉරානයට සහය පළකරනවා ලෙස කීවේය.

    එය අපි අගය කරමු.

    ඇමරිකාවට ආණ්ඩුවේ අමාත්‍ය වරු බැන වැදුනේ ඇමරිකාවට අපි දශමයක් වත් බිය නැතෙයි හූවා දැක්වීමටය. එදා ජෝර්ජ් බුෂ් හමුවූ මෝහතේ මහින්ද කීවේ බුෂ් තමන්ගේ හොඳ යාළුවෙකු බවයි.
    ඉන්පසු ඉරාන ජනපති තමන්ගේ ඉතා හොඳ මිත්‍රයෙකු බවට පැවසුවේද මහින්දයි.

    නමුත් දැන් ඉරානය හා ඇමරිකාව අතර වචන හුවමාරුව අතිභයානක ලෙස උණුසුම් වෙමින් පවතියි. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතියි.

    ඇමරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවිය මගින් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට පවත්වාගෙන ගිය පෙත්සමද අතිසාර්ථක ලෙස නිමා වුණා. මෙනිසා ඇමරිකාවෙන් සිරි ලංකාවට එල්ලවෙන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

    මෙනිසා පවතින ආණ්ඩුව ඉරානයට පිටුපා ඇමරිකාවට හුරතල් වීමට තීරණය කර ඇත.
    ඒ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු නතර කරන ලෙසය.

    මෙයට ප්‍රතිචාර දක්වමින් සිරි ලංකාවේ වත්මන් ආණ්ඩුව තමන්ගේ නපුන්සක ගතිය එළියට ඇද දැම්මේය.

    ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මින් පසු ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇති විකල්ප කෙරෙහි තම අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් තෙල් ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර 1960 දශකයේ පමණ ස්ථාපිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පිරිපහදුවට ලක් කළ හැකි බොරතෙල් ලබා ගත හැක්කේ ඉරානය සහ සෞදි අරාබියෙන් පමණක් වීම සුවිශේෂී කරුණකි.


    ආණ්ඩුවේ මෙම තීරණය ගැන ඔබෙගේ වටිනා අදහස් පහතින් දාන්න..:yes:

    ------------------------------------->>>

    ***මගේ මතය වනුයේ. ශ්‍රීලංකාව බුද්ධ රටකි. ලංකාවේ දැන් සිදුවන මුස්ලිම් ක්‍රියාකාරකම් නිසා. මම මේ තීරණයට එකග වෙමි. ඇෆ්ගනිස්ථානයේ සිංහල බෞද්ධ බික්ෂුන් වහන්සේලා අමු අමුවේ පුච්ච මර දාපු මේ මුස්ලිම් හැතිකරයව. ඇමරිකාවට සහය පල කල යුතුය. මුන් තෙල් වල බලය පෙන්වා. රටවල් තම නතු කර ගැනීමට දරන උත්සාහය. වැලක් වීමට ශ්‍රීලංකා රජය ගත තීරණය අනුමත කරමි. මම aruna47 :angry::angry:

    war-with-iran.jpg
     
    • Like
    Reactions: chanakamanjula

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අන්තිමට අපෙ එවුන්ට වෙන්නෙ පය ගහපු වත්තත් නැ හිටපු වත්තත් නෑ :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි තෙල් කොහෙන් ගෙනාවත් ඒවා ගන්න වෙන්නේ හම්බයන්ගෙන් තමයි
    අනික් රටවලින් තෙල් ගන්න අපිට ලොකු වියදමක් දරන්න වෙනවා
    මෙතන ප්‍රශ්නය හම්බයන්ට විරුද්ද වීම නෙවෙයි
    ඇමරිකාවට ගැති වීමද
    ඇමරිකාවට බය වීමද කියන එකයි
    කෝ දැන් අපේ විමලේ එහෙම අදිරාජ්‍ය වාදීන්ට එරෙහිව ka ගහන a ය
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    399
    61
    28
    මටනම් ඔකුන් දෙගොල්ලොම පෙන්න බෑ.ඔකුන් ගහගෙන දෙගොල්ලොම මක බෑවෙන්න ඕන
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අපිට ඉරානය උදව් කල බව ඇත්ත නමුත් ඇමරිකාව ඉරානයට විතරක් සම්බාධක දාල නවත්තන්නෑ උන් ඊලගට සම්බාධක අපිටත් දාන්න ගනී ඉරානයෙන් තෙල් ගන්න ගියොත්, ඊට පස්සේ අපිට අපනයනය , ආනයනය කරන්නත් බැරිව යයි. කොහොමත් ඔය තීරණය ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඉස්සරහට වෙන්නෙ මොනාද කියල බලන් ඉන්නයි තියෙන්නේ , කොහොමත් මුන් ඇවිලුනොත් 3 ලෝක යුද්ධයක් තමයි වෙන්නේ , ඉරානය පැරදුනත් යුරෝපය මුලු මැදපෙරදිගම අල්ලගත්ත වෙනවා. උන් ඊට පස්සේ තෙල් සම්පතේ අයිතිකාරයො වෙලා තමා නවතින්නේ. අන්තිමට අපිටමයි කෙල වෙන්නේ
     

    aruna47

    Well-known member
  • අපි තෙල් කොහෙන් ගෙනාවත් ඒවා ගන්න වෙන්නේ හම්බයන්ගෙන් තමයි
    අනික් රටවලින් තෙල් ගන්න අපිට ලොකු වියදමක් දරන්න වෙනවා
    මෙතන ප්‍රශ්නය හම්බයන්ට විරුද්ද වීම නෙවෙයි
    ඇමරිකාවට ගැති වීමද
    ඇමරිකාවට බය වීමද කියන එකයි
    කෝ දැන් අපේ විමලේ එහෙම අදිරාජ්‍ය වාදීන්ට එරෙහිව ka ගහන a ය

    ඇමෙරිකාවට ගැති උනත් නැතත් හම්බයන්ට පුක් පාර දෙන්න ඕනේ. ඔක්කුන් කරුමයක්..විමල් කියන්නේ පො-නයෙක් බන්
     

    aruna47

    Well-known member
  • අපිට ඉරානය උදව් කල බව ඇත්ත නමුත් ඇමරිකාව ඉරානයට විතරක් සම්බාධක දාල නවත්තන්නෑ උන් ඊලගට සම්බාධක අපිටත් දාන්න ගනී ඉරානයෙන් තෙල් ගන්න ගියොත්, ඊට පස්සේ අපිට අපනයනය , ආනයනය කරන්නත් බැරිව යයි. කොහොමත් ඔය තීරණය ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඉස්සරහට වෙන්නෙ මොනාද කියල බලන් ඉන්නයි තියෙන්නේ , කොහොමත් මුන් ඇවිලුනොත් 3 ලෝක යුද්ධයක් තමයි වෙන්නේ , ඉරානය පැරදුනත් යුරෝපය මුලු මැදපෙරදිගම අල්ලගත්ත වෙනවා. උන් ඊට පස්සේ තෙල් සම්පතේ අයිතිකාරයො වෙලා තමා නවතින්නේ. අන්තිමට අපිටමයි කෙල වෙන්නේ

    :yes::yes:මචන් ඔය හම්බ හැත්තෑ නැති කරනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ ..ඇමෙරිකාවට support කරන්න ඕනේ.. ලංකාව සුද්ද අල්ලන් ඉන්නකොට අපේ දේවල් උන්ගේ රටට අරන් ගිය එක ඇත්ත. එත් අපේ රටට යම්කිසි දෙයකුත් කරලා ගිය. අදත් සුද්දට යට වෙලා හිටිය නම්. australia ව වගේ අපිත් දියුණුයි:yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,184
    113
    මුන් දෙගොල්ලොම එකයි...ඒත් අපිට යුද්දෙදි හරි උදව් කලේ ඉරානෙ විතරයි...ඇමරිකන් කාරය බලන් ඉන්නෙ අපිට කෙලවෙනකම්...:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිට ඉරානය උදව් කල බව ඇත්ත නමුත් ඇමරිකාව ඉරානයට විතරක් සම්බාධක දාල නවත්තන්නෑ උන් ඊලගට සම්බාධක අපිටත් දාන්න ගනී ඉරානයෙන් තෙල් ගන්න ගියොත්, ඊට පස්සේ අපිට අපනයනය , ආනයනය කරන්නත් බැරිව යයි. කොහොමත් ඔය තීරණය ඇරෙන්න වෙන විකල්පයක් නෑ. ඉස්සරහට වෙන්නෙ මොනාද කියල බලන් ඉන්නයි තියෙන්නේ , කොහොමත් මුන් ඇවිලුනොත් 3 ලෝක යුද්ධයක් තමයි වෙන්නේ , ඉරානය පැරදුනත් යුරෝපය මුලු මැදපෙරදිගම අල්ලගත්ත වෙනවා. උන් ඊට පස්සේ තෙල් සම්පතේ අයිතිකාරයො වෙලා තමා නවතින්නේ. අන්තිමට අපිටමයි කෙල වෙන්නේ

    මෙකනම් ඇත්ත :yes:;)
     

    aruna47

    Well-known member
  • යන්න ඉන්න trip එකක් දැන්ම යමු...

    කියන තරම් ලේසි නැහැ ඇමෙරිකාවට ගහන්න. මුළු යුරෝපයම ඇමරිකාවට ඉන්නවා. කිසිම වෙලාවක රුස්සියව හරි චීනය හරි ,කියල නෙහ ඇමරිකාවට ගහන්න එනවා කියල. උන්ටත් ඕනේ ඉරානයට පුක් පාර දෙන්න. මොකද උන්ට ඕන ගානට තමයි තෙල් දෙන්නේ. සෞදිය උනත් ඉරානයට අනතුරු අගවනවා. ඉතින් හම්බයෝ හැමබ්යෝ මරාගන්නකොට අපිට තියන්නේ අප්පුඩි ගහන්න :dull: