2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Hello Orion,

    When is the ascension happening? are we going from 3D to 5D? also, describe the process. Will everyone go through this or is it a selected few?
    හැමෝම අයට යන්න පුලුවන්.නමුත් වසර සිය ගානක් ඔබ මෙහි මානසික සංවර්ධනය විය යුතුයි.දැන් ඉන්න විදිහට යන්න බෑ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මම එහෙම අසීමිත බලයක් අරගෙන ආවේ නැත.මම සාමන්‍ය මිනිස් වෙසින් පෘථිවිය මෙහෙයවන්නේ.බලය තියෙන අය අහසේ උඩ ඉන්නේ.ඒ අය මට කියන දෙයක් විතරයි මම දන්නේ.අනිත් එක ගස් ගල්වලට ,සතුන්ට වඳින මිනිසුන්ට පිටසක්වල ජීවින් විශ්වාස කරන්න බැරි ඇයි.
    පිටසක්වල ජීවින් ගැන සාක්ෂි ඕනවට වඩා තියෙනවා.ඒවා පිලිබඳ දත්ත ඕනවට වඩා තියෙනවා.මේ වසර තුල අස්ථාතුමා මෙහි පැමිනෙනවා.ඒක නිසා හැම එකක්ම අනලා කටේ තියනකම් ඉන්න එපා.පිටසක්වල සාධක අපි අනලම කටේ තියෙන මොහොතක් මේ වසර තුල ලඟදිම එනවා.ඊයේ මම පිටසක්වල මෙන් ඉන් බ්ලැක් කෙනෙක් දැක්කා.ඒ අය මෙහේ ඉන්න මෙන් ඉන් බ්ලැක්ලා නෙවෙයි.මම හිතන්නේ මේක තමයි ඔයාල සදාකාලික ස්වර්ගය කියලා හිතපු යුගය,සදාකාලික දේව ලෝක කියල හිතපු යුගය.ඉරනම් දිනය කියලා හිතපු යුගය.තාරකා යුගය කියලා හිතපු යුගය.

    mods please close this retarded thread this is fucking ridiculous and this twat needs medical attention. For fuck's sake go get a life!

    FUCK ASTHAR AND FUCK YOU FOR OPENING THIS THREAD!
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    හැමෝම අයට යන්න පුලුවන්.නමුත් වසර සිය ගානක් ඔබ මෙහි මානසික සංවර්ධනය විය යුතුයි.දැන් ඉන්න විදිහට යන්න බෑ.
    :(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mods please close this retarded thread this is fucking ridiculous and this twat needs medical attention. For fuck's sake go get a life!

    FUCK ASTHAR AND FUCK YOU FOR OPENING THIS THREAD!
    when this thread is closed, how the hec you bump it on 21 december?
    Do not accept defeat now?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    44789.this_thread_completely_useless_without_images__1_.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1972 වසරෙන් පසු ඇමරිකාව හඳට ගියේ නෑ.ඒකට හේතුව පිටසක්වල විසින් නොපෙනන ලෙස එල්ල කල බලපෑම්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ත්‍රෙඩ් එක මම තනියම හරි ගෙනියනවා.ඔබලාට හෙලිකරන්න තව වැදගත් ඔබලාව මවිත කරන තොරතුරු මම ලඟ තියෙනවා.
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    1972 වසරෙන් පසු ඇමරිකාව හඳට ගියේ නෑ.ඒකට හේතුව පිටසක්වල විසින් නොපෙනන ලෙස එල්ල කල බලපෑම්.

    ඒ ගැන නේද අර ඇපලෝ 18 ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ මන් ඒක බැලුවෙ නැ හොරර් එකක් නිසා ඒක ඇත්තටම ඇත්ත කතාවක්ද ඔරියන්තුමනි
    13.gif
    එහෙමනම් මන් අදම බාගෙන බලනවා:baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ත්‍රෙඩ් එක මම තනියම හරි ගෙනියනවා.ඔබලාට හෙලිකරන්න තව වැදගත් ඔබලාව මවිත කරන තොරතුරු මම ලඟ තියෙනවා.

    තව දාපන් තව දාපන් අපි හැමෝම මවිත වෙලා ඉන්නෙ දැන්!
    gqJxtfN.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ ගැන නේද අර ඇපලෝ 18 ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ මන් ඒක බැලුවෙ නැ හොරර් එකක් නිසා ඒක ඇත්තටම ඇත්ත කතාවක්ද ඔරියන්තුමනි
    13.gif
    එහෙමනම් මන් අදම බාගෙන බලනවා:baffled:

    ඔරියගෙ කබල් ship එකද බන් ඔය ඇවටාර් එකේ තියෙන්නෙ?
    :baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 දෙසෙම්බර් 27 වැනිදා පෘථිවිවාසීන්ට ඉතා වැදගත් දිනයක්.ඒ කොහොමද කියලා මම හෙලි කරන්නේ නෑ.යථා කාලයේදි ඒක දැනගන්නට ලබෙයි.අද දින තාරකා වර්ෂ 427යි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කීවා සියලුම ප්‍රධාන ආගම් පිටසක්වල නිර්මානයක් බව.මේ හැම එකකම පිටසක්වල පිලිබඳ තොරතුරු වගේම අනාවැකි අපි අන්තර්ගත කර තිබෙනවා.ඒවා මිත්‍ය මත නිසා දූෂනය කරගෙනත් තියෙනවා.ඒක නිසා ආගම් වල අන්තර්ගතය විද්‍යාත්මක ලෙස නිර්නය කරා නම් ඔබ පිටසක්වල පිලිබඳ බොහෝ දේවල් දැනගන්න පුලුවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන රතු වෙලා ඉන්නේ ඇයි කියලා අහනවා.නමුත් අමතක කරන්න එපා කතරගම දෙවියන්ගේ පාටත් රතු.සමානතාවාදයේ පාටත් රතු.කාල් මාක්ස් ආවේ රතු ග්‍රහයගෙන්.
     
    • Like
    Reactions: wasangaama

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එලකිරි එකේ මේ මාසය තුල වැඩිම ගානක් බලපු සහ සහභාගි වුන ත්‍රෙඩ් එකක් තමයි ඔරියන්තුමාගේ පිටසක්වල ත්‍රෙඩ් එක.ඒකට ඔබ දුන්න සහයෝගය පිටසක්වල අගය කරනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන් තව දාපන්:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එලකිරි එකේ මේ මාසය තුල වැඩිම ගානක් බලපු සහ සහභාගි වුන ත්‍රෙඩ් එකක් තමයි ඔරියන්තුමාගේ පිටසක්වල ත්‍රෙඩ් එක.ඒකට ඔබ දුන්න සහයෝගය පිටසක්වල අගය කරනවා.

    දැන්වත් මෙතන රිප්ලයි දාන උන්ට තේරෙනවා නේද මුට කරගන්න ඕන උනේ මේක කියල උගේ නුල තම වැඩිපුරම බලලා තියෙන්නේ කියල. ඔන්න පැන්නා බළලා මල්ලෙන් එලියට.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කිසිම පැහැදිලි සාක්ෂියක් නැතුව,මොකක් හරි ප්‍රශ්නයක් ඇහැව්වම men in black චිත්‍රපටි ජෝක්ස් දාන උබත් මිනිහෙක්ද බන්?,අපිට ඒලියන්ස්ල ආවත් එකයි නැතත් එකයි උබ වගේ වැඩකට නැති පච messenger කෙනෙක්ගෙන් අපිට කිසිම පලක් නෑ!:dull::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එලකිරි එකේ මේ මාසය තුල වැඩිම ගානක් බලපු සහ සහභාගි වුන ත්‍රෙඩ් එකක් තමයි ඔරියන්තුමාගේ පිටසක්වල ත්‍රෙඩ් එක.ඒකට ඔබ දුන්න සහයෝගය පිටසක්වල අගය කරනවා.

    එකනේ ඔයා පොතක් ගහල විකුණුවා නම් උණු කැවුම් වගේ යාවි..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම මෙතන රතු වෙලා ඉන්නේ ඇයි කියලා අහනවා.නමුත් අමතක කරන්න එපා කතරගම දෙවියන්ගේ පාටත් රතු.සමානතාවාදයේ පාටත් රතු.කාල් මාක්ස් ආවේ රතු ග්‍රහයගෙන්.

    හිටු නිල් කරන්නම්...
     
    Status
    Not open for further replies.