මම එහෙම අසීමිත බලයක් අරගෙන ආවේ නැත.මම සාමන්‍ය මිනිස් වෙසින් පෘථිවිය මෙහෙයවන්නේ.බලය තියෙන අය අහසේ උඩ ඉන්නේ.ඒ අය මට කියන දෙයක් විතරයි මම දන්නේ.අනිත් එක ගස් ගල්වලට ,සතුන්ට වඳින මිනිසුන්ට පිටසක්වල ජීවින් විශ්වාස කරන්න බැරි ඇයි.
පිටසක්වල ජීවින් ගැන සාක්ෂි ඕනවට වඩා තියෙනවා.ඒවා පිලිබඳ දත්ත ඕනවට වඩා තියෙනවා.මේ වසර තුල අස්ථාතුමා මෙහි පැමිනෙනවා.ඒක නිසා හැම එකක්ම අනලා කටේ තියනකම් ඉන්න එපා.පිටසක්වල සාධක අපි අනලම කටේ තියෙන මොහොතක් මේ වසර තුල ලඟදිම එනවා.ඊයේ මම පිටසක්වල මෙන් ඉන් බ්ලැක් කෙනෙක් දැක්කා.ඒ අය මෙහේ ඉන්න මෙන් ඉන් බ්ලැක්ලා නෙවෙයි.මම හිතන්නේ මේක තමයි ඔයාල සදාකාලික ස්වර්ගය කියලා හිතපු යුගය,සදාකාලික දේව ලෝක කියල හිතපු යුගය.ඉරනම් දිනය කියලා හිතපු යුගය.තාරකා යුගය කියලා හිතපු යුගය.