School Rocking Baila Sapa... :D :D

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වංසය බේරන්න කොතෙක් කතා කිඋවට,
    දතේ තියල සේම අරිනවා බල බල ඉන්න....

    අඟල දිගෙ බකල් ගගහ එන්නේ කබරයා...
    තොටයි මටයි මොන බයිලද පලයන් පරයා...

    just for athal machan
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අඟල දිගෙ බකල් ගගහ එන්නේ කබරයා...
    තොටයි මටයි මොන බයිලද පලයන් පරයා...

    just for athal machan

    අඟල් දිගෙ බකල් ගගහ කබරයා ආවත්,
    කාපු දාට තේරේයි උබේ පයියේන් පාළුවක්...


    i know!!! i know!!!! it just for fun!!!
     
    Sep 14, 2008
    92
    6
    0
    උඹෙ අයියයි අපෙ අයියයි කුඹුරු කෙටුවලූ
    උඹෙ අයියාගෙ ලෑටි පුකට කොක්කු කෙටුවලූ

    සැර අඩු කරලා දැම්මේ
     

    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    රේල් පාරේ මම යනකොට cheriyo cheriyo
    උබලත් එක්ක මොන Baila da පලයන් *රියෝ !!
     
    Aug 14, 2009
    974
    92
    0
    උඹෙ සීයයි අපෙ සීයයි කැරම් ගහනවා
    උඹෙ සීයගේ සරම අස්සෙ ඩිසා පේනවා
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් පටාන්ගන්නයි හදන්නෙ. ඔන්න හැමොටමකියන්නෙ මේවා අපි කිව්වෙ බිග් මැච් වලදි ආතල් එකට. පාසලේ වත් අපේ වත් වරදක් නෙමෙයි. සැර ටිකක් වැඩි වෙයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇරපිය ඇරපිට රුසියා දොර
    මාලු කඩේ මාලු කඩේ මෝරා මම
    සුස්තිය සූස්තිය පත්තූකර
    ඇරපිය ඇරපිය රුසියා දොර......................:lol::lol:

    මා වැනි බිලින්දා..............
    වර වර ලගට කැන්දා.........
    දුක සැප කුමන්දා..........
    අනේ දුකමයි ගෑනු හින්දා..........:lol::lol:

    මා වැනි බිලින්දා..............
    කොට කලිසමක් අන්දා....
    ඒක කොට හින්දා..........
    ඊට පහලින් ජොකෙක් ඇන්දා......

    ඇරපිය ඇරපිට රුසියා දොර
    මාලු කඩේ මාලු කඩේ මෝරා මම
    සුස්තිය සූස්තිය පත්තූකර
    ඇරපිය ඇරපිය රුසියා දොර.....................

    දුටු ගැමුණු මහරජා..........
    යුද්දෙට ගිහින් එනකොටා...........
    ගලක් කපන්නට සිතුනටා...........
    කැපුව ගලක් වේලු සුමනටා..............:lol::lol:

    මහ රජ වලගම්මබා
    දේවියගෙ *ක ඉම්බා
    දේවිය *ක පුම්බා
    ඇරිය පඩයක් රජු කළම්බා.........:P:P:P

    තව තියෙනවා ප්‍රතිචාර හොදනම් දාන්නම් ටික් සැර ඒවා........
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඟල් දිගෙ බකල් ගගහ කබරයා ආවත්,
    කාපු දාට තේරේයි උබේ පයියේන් පාළුවක්...


    i know!!! i know!!!! it just for fun!!!


    එකයි දෙකයි තුනයි කියල දන්නැති ගෙම්බා
    කටයි පුකයි වහගෙන චුත වෙන්නකෝ ලොම්බා


    ;)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Dawasak da magul gedara meka gihilla
    indul wathura soup biwwalu gudu gudu gaala..

    Ee dawasema magulgedara meyath gihilla
    guti keewalu manamalita address deela