සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

lasithah

Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    10xt078.png

    ඔබත් ‍ෆොන්සේකාගේ ගෝලයෙක්ද? මේ සිතියම දෙස බලන්න පැහැදිලි සිංහල බහුතරයක් ඇති සියලු ප්‍රදේශ ෆොන්සේකා පරාජයට පත්වු ආකාරය ඔබ‍ට බලාගත හැකිය.

    ඔබ ෆොන්සේකා යුද්ධයේ උරැම කරැවෙකු ලෙස හිතන අයෙක්ද? මේ සිතියම දෙස බලන්න,යුද්ධයේ උරැම කරැ නිසක ලෙසම දෙමල මිනිසුන්ගෙ චන්ද නොලැබිය යුතුය.එහෙත් ෆොන්සේකා උතුරැ නැගෙනහිරින් 70% වැඩි චන්දයෙන් දිනා ඇත. :lol::lol::lol:

    මේ චන්ද ප්‍රතිඵල වලින් පෙනි යන්නෙ,ෆොන්සේකා සිංහල මින්සුන්ටග් නායකයෙකු නොවන බවයි. ‍දෙමල ඩයස්පෝරාවේ ආදරය ලබන අයෙක් ඔබ,ඔබේ නායකය කරගත යුතුද? බුද්ධියෙන් සිතා බලන්න.

    කෝ අර wikileak එක. මං මේ ඒක දානකම් බලන් ඉන්නෙ. මාත් මේ ඊයෙ දැක්ක wikileak එකක් දාන්න ඉන්නෙ.. ඔයාට නම් හරි සතුටු හිතෙයි ඒකෙත් SF ගැන තියනව....:yes::yes::yes:

    ඔයා දන්නවද ලංකාව ගැන wikileaks ගොඩාක් තිබුන.. :yes::yes:

    හැබැ ඉතින් ඔයාට නම් අහු වෙන්න ඇත්තෙ එකයි නේ?:lol::lol::lol:

    හුඟ් වෙලාවකින් මගේ post එකකට උත්තර ලැබුනෙ නැහැ:no::no::no:

    මං හරි ආසයි ඔයා අර ඔයාගෙ ආර්ථික විද්‍යා දැනුමෙන් දේශපාලනය විග්‍රහ කරනව බලන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඔය කියන කතාව ඔයා හිතන් ඉන්න විදිහනෙ ආණ්ඩුවෙ කිසිම කෙනෙක්, "දෙමල මිනිස්සු මහින්ද ජනාධිපතිතුමාව ප්‍රතිශේප කරනව" කියන කතාව ප්‍රසිද්දියෙ පිළිගන්නවද? අඩුගානෙ ඔයා ඉන්න කඩුවෙල ප්‍රාදේශීය සභාවෙ සභාපතිට කියලවත් ඕක ප්‍රසිද්දියෙ කියවන්න පුළුවන්ද? එහෙම කියන්නෙ නැහැ මොකද එහෙම කිවුවොත් ඉස්සරහට ඡන්ද දිනන්න බැරුව යනව.. මොකද එහෙම කිවුවොත් දෙමළ ඡන්ද නැතුව යනව. ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පත් වෙනව.. ඒ වගේම බහුතර සිංහල මිනිස්සුත් ඔයා වගේ ජාතිවාදෙන් පිස්සු වැටිල ඡන්දෙ දෙන්නෙ නැති බව ආණ්ඩුව දන්නව..

    2010 ඡන්දෙ විශේශ අවස්තාවක්, ඒ වෙලාවෙ ඡන්දෙ තිබුන නිසා තමයි ඔය විදිහ ප්‍රතිපලයක් ලැබුනෙ.. 1977 ත් ඕකමයි උනේ 70-77 කාලවල තිබුන දැඩි පීඩනයෙන් මිදෙන්න (ඒ කාලෙ තත්වෙ ගැන වැඩිහිටියෙක්ගෙන් අහගන්න) මිනිස්සු 2/3 ඡන්ද බලයක් දුන්න...

    හරි අපි හිතමු ඒක එහෙමයි කියල දෙමළ ජනතාවගෙ ඡන්ද අවශ්‍ය උනේ නැහැ කියල, එහෙනම් මොන එහෙකටද shirt නැතුව හින්දු කෝවිල් ගානෙ ගිහින් ඡන්ද ගන්න දැඟළුවෙ...

    ඔන්න ඕකයි කියන්නෙ තමන්ට වාසි වෙනව නම් ඕන එකෙක් හොදයි නැත්නම්?????

    මට පේන්නෙ ඔයත් මේ ආණ්ඩුවෙ ගුන්ඩු වලට රැවටිල ඉන්නෙ...

    ඔක මේ හංගන්ඩ දෙයක් නෙමේ දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරනව.:yes:ඒක මුලු රටේම දේශපාලන බුද්ධියක් තියෙන ඔනෙම කෙනෙකුට පේන දෙයක්.අනිවාර්යෙන් දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරන්ඩ ඔනේ,මොකද මේ යුද්ධයේ සැබැ උරැමකරැ එතුමා නිසා. දෙමෙල්ලු හිතන්නෙ යුද්ධය කරල උන්ගෙ ජාතිය අපේ ජානධිපතිතුමා විනාශ කරා කියල. ඒකයි චන්දයක් දෙන්නෙ නැත්තෙ, ඔක හංගන්ඩ දෙයක් නෙමේ.

    දැන් බලපන් ඔය 2010 ප්‍රතිඵල ‍ෆොන්සේකට දෙමල මිනිස්සු චන්දෙ දුන්නෙ ඇයි? කොටි දෙමල ඩයස්පෝරාව චන්දෙ දෙන්ඩ කියපු හින්ද.ඒහෙම දෙන්ඩ කියුවෙ ‍‍ෆොන්සේකා-සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම හින්ද. ( මම ඒක දානව :yes:) :growl::growl: හරිම පැහැදිලියි ෆොන්සේකා නැටුවෙ දෙමලුන්ගෙ උවමනාවට කියන දේ.
    ජනාධිපතිතුමා කියන්නෙ සිංහල මින්ස්සුන්ගෙ නායකය ඒක ලස්සනට පේනවනේ 2010 ප්‍රතිඵල බලද්දි.අන්න ඒකයි සිංහල අපි එතුමාව රැක ගන්ඩ ඔනෙ,මොකද ‍අනිත් ජාතින් බලන්නෙම කෙහොම හරි මෙතුමාව නැති කරල දාල ‍ෆොන්සේකා වගේ දෙමල්ලු කියන කියන විදිහට නටන රෑකඩ පාලකයෙක් ගෙනල්ල රට බෙදා ගන්ඩ. ඔය මොකත් දන්නව මහින්ද ජානධිපතිතුමා ඉන්නකමි රට නමි බෙදන්ඩ වෙන්නෙ නැ කියන දේ හොදට. අන්න ඒකයි අපි කියන්නෙ දෙමෙල්ලු ජානධිපතිතුමාට අකමැතියි ඒත් සිංහල අපි මොන්ගල් නොවි දෙමලුන්ට අහුවෙන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ කියල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::P ඕක දැන් කී තැනක දැම්මද බන් උඹම, උඹට ඕක විතරයි තියෙන්නෙ ඕක කියව කියව හිටපන් ,වැලේ වැල් නෑනේ. ............ :lol: :lol: :P

    How to survive with idiots?

    මට නෙමේ බන් උබලටයි වැලේ වැල් නැති උනේ.මොනව හරි කියල මට බනිනව ඇරෙන්ඩ මම කියපු එකකටවත් උබලට උත්තර තියෙනවද කියපන් බලන්ඩ :lol::lol::lol:
    උබල අනාතයි බන් එකකට උත්තර දිපන් බලන්ඩ :P:P
     
    Jun 14, 2011
    533
    28
    0
    මට මතකයි 2005 ඡන්දෙන් පස්සෙ TV එකේ තිබුන සජීවී දේශපාලන සංවාදයකට call කරපු කෙනෙක් කිවුව "මම ඡන්දෙ දුන්නෙ එයාට උඩු රැවුලක් තිබුන නිසයි" කියල, මට දැන් හිතෙනව ඒ call කරේ ඔයාද කියලත්....

    :lol::lol: මේක දැකලා erozan කාරයා පුක පලා ගනියි.........!! :lol::lol:

    ජනාධිපතිතුමා පොරව පුක් දෙපාර්තමේන්තුවට අනියුක්ත කරලා තියෙන්නේ ඒක තමා.. :shocked::shocked::shocked:
     
    Jun 14, 2011
    533
    28
    0
    ඔක මේ හංගන්ඩ දෙයක් නෙමේ දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරනව.:yes:ඒක මුලු රටේම දේශපාලන බුද්ධියක් තියෙන ඔනෙම කෙනෙකුට පේන දෙයක්.අනිවාර්යෙන් දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරන්ඩ ඔනේ,මොකද මේ යුද්ධයේ සැබැ උරැමකරැ එතුමා නිසා. දෙමෙල්ලු හිතන්නෙ යුද්ධය කරල උන්ගෙ ජාතිය අපේ ජානධිපතිතුමා විනාශ කරා කියල. ඒකයි චන්දයක් දෙන්නෙ නැත්තෙ, ඔක හංගන්ඩ දෙයක් නෙමේ.

    දැන් බලපන් ඔය 2010 ප්‍රතිඵල ‍ෆොන්සේකට දෙමල මිනිස්සු චන්දෙ දුන්නෙ ඇයි? කොටි දෙමල ඩයස්පෝරාව චන්දෙ දෙන්ඩ කියපු හින්ද.ඒහෙම දෙන්ඩ කියුවෙ ‍‍ෆොන්සේකා-සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම හින්ද. ( මම ඒක දානව :yes:) :growl::growl: හරිම පැහැදිලියි ෆොන්සේකා නැටුවෙ දෙමලුන්ගෙ උවමනාවට කියන දේ.
    ජනාධිපතිතුමා කියන්නෙ සිංහල මින්ස්සුන්ගෙ නායකය ඒක ලස්සනට පේනවනේ 2010 ප්‍රතිඵල බලද්දි.අන්න ඒකයි සිංහල අපි එතුමාව රැක ගන්ඩ ඔනෙ,මොකද ‍අනිත් ජාතින් බලන්නෙම කෙහොම හරි මෙතුමාව නැති කරල දාල ‍ෆොන්සේකා වගේ දෙමල්ලු කියන කියන විදිහට නටන රෑකඩ පාලකයෙක් ගෙනල්ල රට බෙදා ගන්ඩ. ඔය මොකත් දන්නව මහින්ද ජානධිපතිතුමා ඉන්නකමි රට නමි බෙදන්ඩ වෙන්නෙ නැ කියන දේ හොදට. අන්න ඒකයි අපි කියන්නෙ දෙමෙල්ලු ජානධිපතිතුමාට අකමැතියි ඒත් සිංහල අපි මොන්ගල් නොවි දෙමලුන්ට අහුවෙන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ කියල.

    දෙමල මිනිස්සු ජනාධිපතිතුමාව ප්‍රතික්ශේප කරනවා :shocked:.. ඈ බොල ගං ඌරෝ එතකොට කරෑණා . කේ. පී. පිල්ලෙයාන් සිංහල වෙලාද? :lol::lol: .. තෝගේ කසල ශෝදක පෑතලි කට බෑදලා එල්ලන්න හිතෙන්නේ මේ වෙලාවට තමා :cool::cool:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හබාහු;11938570 said:
    දෙමල මිනිස්සු ජනාධිපතිතුමාව ප්‍රතික්ශේප කරනවා :shocked:.. ඈ බොල ගං ඌරෝ එතකොට කරෑණා . කේ. පී. පිල්ලෙයාන් සිංහල වෙලාද? :lol::lol: .. තෝගේ කසල ශෝදක පෑතලි කට බෑදලා එල්ලන්න හිතෙන්නේ මේ වෙලාවට තමා :cool::cool:.

    ඔන්න ඉදල ඉදල ගොන් කතාවක් කියුව :lol::lol::lol: මම කියුවෙ බහුතර දෙමල මිනිස්සු ගැන.උතුරැ නැගෙනහිර ඉන්න උන් ගැන.මේ සිතියම බලපන්, ඔය කොළපාට තියෙන්නෙ.හරි මෝඩයිනෙ බන් උබ. මුලු ලංකාවෙම දෙමලුන්ට ඉන්නෙ කරෑණා . කේ. පී. පිල්ලෙයාන් විතරද.උබ මහ හරකෙක්නෙ බන්,කියන කතාවක් මොලේට යන්නෙ නැ මැටිද තියෙන්නෙ? :baffled::P:P
    10xt078.png
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    ඔක මේ හංගන්ඩ දෙයක් නෙමේ දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරනව.:yes:ඒක මුලු රටේම දේශපාලන බුද්ධියක් තියෙන ඔනෙම කෙනෙකුට පේන දෙයක්.අනිවාර්යෙන් දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරන්ඩ ඔනේ,මොකද මේ යුද්ධයේ සැබැ උරැමකරැ එතුමා නිසා. දෙමෙල්ලු හිතන්නෙ යුද්ධය කරල උන්ගෙ ජාතිය අපේ ජානධිපතිතුමා විනාශ කරා කියල. ඒකයි චන්දයක් දෙන්නෙ නැත්තෙ, ඔක හංගන්ඩ දෙයක් නෙමේ.

    දැන් බලපන් ඔය 2010 ප්‍රතිඵල ‍ෆොන්සේකට දෙමල මිනිස්සු චන්දෙ දුන්නෙ ඇයි? කොටි දෙමල ඩයස්පෝරාව චන්දෙ දෙන්ඩ කියපු හින්ද.ඒහෙම දෙන්ඩ කියුවෙ ‍‍ෆොන්සේකා-සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම හින්ද. ( මම ඒක දානව :yes:) :growl::growl: හරිම පැහැදිලියි ෆොන්සේකා නැටුවෙ දෙමලුන්ගෙ උවමනාවට කියන දේ.
    ජනාධිපතිතුමා කියන්නෙ සිංහල මින්ස්සුන්ගෙ නායකය ඒක ලස්සනට පේනවනේ 2010 ප්‍රතිඵල බලද්දි.අන්න ඒකයි සිංහල අපි එතුමාව රැක ගන්ඩ ඔනෙ,මොකද ‍අනිත් ජාතින් බලන්නෙම කෙහොම හරි මෙතුමාව නැති කරල දාල ‍ෆොන්සේකා වගේ දෙමල්ලු කියන කියන විදිහට නටන රෑකඩ පාලකයෙක් ගෙනල්ල රට බෙදා ගන්ඩ. ඔය මොකත් දන්නව මහින්ද ජානධිපතිතුමා ඉන්නකමි රට නමි බෙදන්ඩ වෙන්නෙ නැ කියන දේ හොදට. අන්න ඒකයි අපි කියන්නෙ දෙමෙල්ලු ජානධිපතිතුමාට අකමැතියි ඒත් සිංහල අපි මොන්ගල් නොවි දෙමලුන්ට අහුවෙන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ කියල.

    ආයිම ඒකම වැඩිපුර වචන දාල කියන්න ඕන නැහැ මට තේරුන..ඒ ඔයා කියන එකනෙ....හරි ඔයා කියන එක ඔයා හිතින් මවා ගත්ත දෙයක් නෙවෙයි නම්, ඇයි ආණ්ඩුව ඕක එලිපිට ප්‍රකාශ කරන්නෙ නැත්තෙ... තමන්ගෙ වාසියට නේද? ඔයා කිවුවට වැඩක් නැහැනෙ... ඒක තමයි කියන්නෙ ඔයත් ආණ්ඩුව රැක ගන්න කෑ ගැහුවට ඔයත් ඇන්දිල ඉන්නෙ...

    අහපු ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් දීල නැහැ.. දෙන්නත් බැහැ කියල ඔයා හිතන විදිහ බැලුවාම පේනව.. උත්තර දෙනව කියන්නෙ quote කරල මොනවහරි හිතෙන දෙයක් ලියන එක නෙමේනෙ...

    ටිකක් වැඩිපුර type කරල post දැම්මට ඔයා කරන්නෙත් සුනිමල් වගේ කිසිම තේරුමක් නැති වැඩක්.. නිකම්ම නිකං මෝඩ ආතල් දීමක් විතරයි...

    අන්තිම වතාවටත් අහන්නෙ මේකයි.. අපි හිතමු SF කොටියෙක් කියල.. ඒකමනෙ ඔයා පුන පුනා කියන්නෙ..ඒකෙන් කියන්නෙ ආණ්ඩුව කරන රැවටීම, කරන ඕන වැරැද්දක් හරි කියලද?

    ඉස්සෙල්ල දාපු post වලටත් එක්කම උත්තර දාල... පුළුවන් නම් PM එකක් දාන්න... මොකද අද බැලුවට හැමදාම මේ thread එක කියව කියව ඉන්න බෑනෙ.......

    දැන් මම දන්නව ඔයා කියයි තර්ක කරන්න බැරුව පැරදිල ගියයි කියල....කිසි අවුලක් නැහැ පහුගිය posts කියවල බලන කෙනෙක්ට ඇත්ත තේරෙයි......
     
    Jun 14, 2011
    533
    28
    0
    ඔන්න ඉදල ඉදල ගොන් කතාවක් කියුව :lol::lol::lol: මම කියුවෙ බහුතර දෙමල මිනිස්සු ගැන.උතුරැ නැගෙනහිර ඉන්න උන් ගැන.මේ සිතියම බලපන්, ඔය කොළපාට තියෙන්නෙ.හරි මෝඩයිනෙ බන් උබ. මුලු ලංකාවෙම දෙමලුන්ට ඉන්නෙ කරෑණා . කේ. පී. පිල්ලෙයාන් විතරද.උබ මහ හරකෙක්නෙ බන්,කියන කතාවක් මොලේට යන්නෙ නැ මැටිද තියෙන්නෙ? :baffled::P:P
    10xt078.png

    අනේ ඌරෝ.. තෝ දෑන්නේ බොල " බහුතර වචනේ " දෑම්මේ.. කරෑණා. පිල්ලෙයාන් කියනකොට උඔට දෙමල සිංහල මාරෑ වෙනවා නේද. "".මුලු ලංකාවෙම දෙමලුන්ට ඉන්නෙ කරෑණා . කේ. පී. පිල්ලෙයාන් විතරද ""
    මම පොඩ්ඩක් බෑලුවේ උබේ ඔය යූස් කරලා නෑති මොලේට ආණ්ඩුවේ ඉන්න ත්‍රස්තවාදීන් ටික පේන්නේ මොන ජාතියෙන්ද කියලා බලන්න.
    ආ එක නෙමේ erozan නගේ මට රින රෙප් දුන්නට කමක් නෑ ගිහින් කන්‍යා පටලයක් දාගනින් බන්.. . :lol::lol:
     
    • Like
    Reactions: urajdrlk

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔක මේ හංගන්ඩ දෙයක් නෙමේ දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරනව.:yes:ඒක මුලු රටේම දේශපාලන බුද්ධියක් තියෙන ඔනෙම කෙනෙකුට පේන දෙයක්.අනිවාර්යෙන් දෙමල මිනිස්සු ජනාධිපතිවරයාව ප්‍රතිශේප කරන්ඩ ඔනේ,මොකද මේ යුද්ධයේ සැබැ උරැමකරැ එතුමා නිසා. දෙමෙල්ලු හිතන්නෙ යුද්ධය කරල උන්ගෙ ජාතිය අපේ ජානධිපතිතුමා විනාශ කරා කියල. ඒකයි චන්දයක් දෙන්නෙ නැත්තෙ, ඔක හංගන්ඩ දෙයක් නෙමේ.

    දැන් බලපන් ඔය 2010 ප්‍රතිඵල ‍ෆොන්සේකට දෙමල මිනිස්සු චන්දෙ දුන්නෙ ඇයි? කොටි දෙමල ඩයස්පෝරාව චන්දෙ දෙන්ඩ කියපු හින්ද.ඒහෙම දෙන්ඩ කියුවෙ ‍‍ෆොන්සේකා-සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම හින්ද. ( මම ඒක දානව :yes:) :growl::growl: හරිම පැහැදිලියි ෆොන්සේකා නැටුවෙ දෙමලුන්ගෙ උවමනාවට කියන දේ.
    ජනාධිපතිතුමා කියන්නෙ සිංහල මින්ස්සුන්ගෙ නායකය ඒක ලස්සනට පේනවනේ 2010 ප්‍රතිඵල බලද්දි.අන්න ඒකයි සිංහල අපි එතුමාව රැක ගන්ඩ ඔනෙ,මොකද ‍අනිත් ජාතින් බලන්නෙම කෙහොම හරි මෙතුමාව නැති කරල දාල ‍ෆොන්සේකා වගේ දෙමල්ලු කියන කියන විදිහට නටන රෑකඩ පාලකයෙක් ගෙනල්ල රට බෙදා ගන්ඩ. ඔය මොකත් දන්නව මහින්ද ජානධිපතිතුමා ඉන්නකමි රට නමි බෙදන්ඩ වෙන්නෙ නැ කියන දේ හොදට. අන්න ඒකයි අපි කියන්නෙ දෙමෙල්ලු ජානධිපතිතුමාට අකමැතියි ඒත් සිංහල අපි මොන්ගල් නොවි දෙමලුන්ට අහුවෙන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ කියල.

    mahinda war eka win karapu nisa tharahata tamil un SF ta vote kara. api ow kiyamuko..

    oyagema tharkaya anuwa menna mage sarala prasnaya.

    Ranil satan wirama giwisum gehuwa, kotinta ayuda ganna dunna, oya okkoma kale koti wenuwen kiyalane kiyanne... ahema karapu ranil ta 2005 election eka tamil unta vote karanna epa kiwwe... ranil ta wada mahinda kotiya nisada ??? mahinda ranil ta wada kotinta support karapu nisada ??? oyage tharkaya anuwa mekatath uttara dennako.....:P:P
     
    මෑදමුලන - ප්‍රභා ගිවිසුම.. හහා.. අර erozon ගං ඌර එකත් දන්නවද දන්නේ නෑ :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හබාහු;11938798 said:
    අනේ ඌරෝ.. තෝ දෑන්නේ බොල " බහුතර වචනේ " දෑම්මේ.. කරෑණා. පිල්ලෙයාන් කියනකොට උඔට දෙමල සිංහල මාරෑ වෙනවා නේද. "".මුලු ලංකාවෙම දෙමලුන්ට ඉන්නෙ කරෑණා . කේ. පී. පිල්ලෙයාන් විතරද ""
    මම පොඩ්ඩක් බෑලුවේ උබේ ඔය යූස් කරලා නෑති මොලේට ආණ්ඩුවේ ඉන්න ත්‍රස්තවාදීන් ටික පේන්නේ මොන ජාතියෙන්ද කියලා බලන්න.
    ආ එක නෙමේ erozan නගේ මට රින රෙප් දුන්නට කමක් නෑ ගිහින් කන්‍යා පටලයක් දාගනින් බන්.. . :lol::lol:

    දැන් ගොන් කතාවක් කියවල ඒක වහ ගන්ඩ ඔහොමවත් කියපන් වස නෝන්ඩියක්නෙ උනේ,:P:P:P අනිත් එක තමයි මම උබට තියා කිසිම කෙනෙකුට මේ තෙර්ඩි එකේදි -රෙප් දුන්නෙ නැ,GTRZ අයියගෙන් අහන්ඩ මම උබට -රෙප් දුන්නද කියල. අනිත් කතා විකාර එවුවගෙන් තමාගෙම තියෙන නොහැදිචිච ගතිය ‍හැමෝටම බලාගන්ඩ පුලුවන් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahinda war eka win karapu nisa tharahata tamil un SF ta vote kara. api ow kiyamuko..

    oyagema tharkaya anuwa menna mage sarala prasnaya.

    Ranil satan wirama giwisum gehuwa, kotinta ayuda ganna dunna, oya okkoma kale koti wenuwen kiyalane kiyanne... ahema karapu ranil ta 2005 election eka tamil unta vote karanna epa kiwwe... ranil ta wada mahinda kotiya nisada ??? mahinda ranil ta wada kotinta support karapu nisada ??? oyage tharkaya anuwa mekatath uttara dennako.....:P:P

    දේශපාලන නොතේරැමි කම, 2005 වෙද්දි රට දෙකඩ වෙලා තිබුනෙ.ඊලාමි දේශයේ වැසියො ලංකාවෙ චන්දෙ දාන්නෙ නැ බන් .දෙමල කොටි ඉල්ල ඉල්ල හිටියෙ වෙනම රටක්.උන් කියුවෙ අපි දකුණෙ පාලනය පිලිගන්නෙ නැ කියල.දකුණෙ චන්දයනට උතුරෙ මිනිස්සු චන්ද දානව කියන්නෙ දකුණෙ පාලනය පිලි ගන්නව කියන දේ.ඒකයි කොටි චන්ද දිම වැලැක්කුවෙ,රටවල් බෙදෙන්නෙ කොහොමද කියන දේ දන්නවනමි ඔය කතාව කියන්නෙ නැ.
    2005 රනිල් හෝ මහින්දට චන්දය දෙනව කියන්නෙ දෙමල ජනතාව ඒ දෙදෙනාගෙන් කෙනක් තමන්ගෙ නායකය විදිහට පිළිගන්නව කියන දේ.එතකොට කොහොමද රට දෙකඩ වෙන්නෙ?? කොටි කිය කියා හිටියෙ උනුයි දෙමල ජනතාවගේ එකම නියොජිතය කියල.ඒහෙම එකේ වෙන කෙනෙක්ට චන්දෙ දුන්නමි ඒක වැරදි වෙනව.2005 කියන්නෙ රට දෙකඩ වෙලා තිබුනෙ තව අවුරැදු දෙකක් ගියානමි රට ඉවරයි. ඔයාට පේන සරල දේ නෙමේ 2005 උනේ,නොර්වේ වගේ රටවල් දෙකඩ කරල කප් ගහපු උන් කොටින්ව නැටෙවුවෙ.කොටින්ට අනුව උතුරෙ දෙමල ජනතාව කොහොමත් නැටුව.

    hahaha... hebei prakaran oya gena media walata kiwwe wena kathawak ne... :lol::lol:

    u kiwwe.. ranil thama satan wirama giwisumgahala... karuna pilleyan kadanna koti asamagi karanna heduwe kiyala... internationally ranil ltte hira karanna heduwe... u ranil wa adahas kale mahindata wada tharjanayak kiyana ekai un parada kale... nethuwa oya oya kiyana oyata hithana de nemei..... :lol::lol::lol:

    uba mewa hitinda bang hadagena kiyanne... :lol::lol::lol:

    mahinda moko danne ne sama sakachcha giye ???

    mahinda SF ta bomb eka gahapu wele ai danne ne war eka declare kale nette ??

    mahinda Gotata ta bomb eka gahapu wele ai danne ne war eka declare kale nette ??

    uta war karanna one une ne... but uwa hira una war ekak karanna one tharamatama....

    den mahinda 13+ dila rata dekada karanna neda yanne :lol: itin bang mokadda eke wenasa ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයිම ඒකම වැඩිපුර වචන දාල කියන්න ඕන නැහැ මට තේරුන..ඒ ඔයා කියන එකනෙ....හරි ඔයා කියන එක ඔයා හිතින් මවා ගත්ත දෙයක් නෙවෙයි නම්, ඇයි ආණ්ඩුව ඕක එලිපිට ප්‍රකාශ කරන්නෙ නැත්තෙ... තමන්ගෙ වාසියට නේද? ඔයා කිවුවට වැඩක් නැහැනෙ... ඒක තමයි කියන්නෙ ඔයත් ආණ්ඩුව රැක ගන්න කෑ ගැහුවට ඔයත් ඇන්දිල ඉන්නෙ...

    අහපු ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් දීල නැහැ.. දෙන්නත් බැහැ කියල ඔයා හිතන විදිහ බැලුවාම පේනව.. උත්තර දෙනව කියන්නෙ quote කරල මොනවහරි හිතෙන දෙයක් ලියන එක නෙමේනෙ...

    ටිකක් වැඩිපුර type කරල post දැම්මට ඔයා කරන්නෙත් සුනිමල් වගේ කිසිම තේරුමක් නැති වැඩක්.. නිකම්ම නිකං මෝඩ ආතල් දීමක් විතරයි...

    අන්තිම වතාවටත් අහන්නෙ මේකයි.. අපි හිතමු SF කොටියෙක් කියල.. ඒකමනෙ ඔයා පුන පුනා කියන්නෙ..ඒකෙන් කියන්නෙ ආණ්ඩුව කරන රැවටීම, කරන ඕන වැරැද්දක් හරි කියලද?

    ඉස්සෙල්ල දාපු post වලටත් එක්කම උත්තර දාල... පුළුවන් නම් PM එකක් දාන්න... මොකද අද බැලුවට හැමදාම මේ thread එක කියව කියව ඉන්න බෑනෙ.......

    දැන් මම දන්නව ඔයා කියයි තර්ක කරන්න බැරුව පැරදිල ගියයි කියල....කිසි අවුලක් නැහැ පහුගිය posts කියවල බලන කෙනෙක්ට ඇත්ත තේරෙයි......

    අපොයි උත්තර දෙනව ඒකට දැනටමත් බාගයක් ලියල ඉවරයි.ඒකට ‍ටිකක් වැඩිපුර ලියන්ඩ ඔනෙ නිසයි වෙලා යන්නෙ.අනික අනිත් ඒවට උත්තර දෙන්ඩත් ඔනේ, අද බැ හෙට අනිවාර්යෙන් උත්තර දෙනව එතකන් ඉවසන්න.අනිවාර්යෙන් PM එකක් දාන්නමි :yes::yes:
    මොන පිස්සුද සැහෙනට දිග හින්දයි වෙලා යන්නෙ ඔයා ඒක පිළිගන්ඩ වෙනම මම තනියෙන් මේක කරේ ඒක හින්ද ටික වෙලාවක් යනව :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hahaha... hebei prakaran oya gena media walata kiwwe wena kathawak ne... :lol::lol:
    u kiwwe.. ranil thama satan wirama giwisumgahala... karuna pilleyan kadanna koti asamagi karanna heduwe kiyala... internationally ranil ltte hira karanna heduwe... u ranil wa adahas kale mahindata wada tharjanayak kiyana ekai un parada kale... nethuwa oya oya kiyana oyata hithana de nemei..... :lol::lol::lol:
    uba mewa hitinda bang hadagena kiyanne... :lol::lol::lol:
    mahinda moko danne ne sama sakachcha giye ???
    mahinda SF ta bomb eka gahapu wele ai danne ne war eka declare kale nette ??
    mahinda Gotata ta bomb eka gahapu wele ai danne ne war eka declare kale nette ??
    uta war karanna one une ne... but uwa hira una war ekak karanna one tharamatama....
    den mahinda 13+ dila rata dekada karanna neda yanne :lol: itin bang mokadda eke wenasa ??

    :lol::lol: මහ කොටිය මොනවද කියුවෙ ? උබ මහ කොටිය කියන දේවල්ද පිළිගන්නෙ උබ තස්තවාදියෙක් වෙන්ඩ ඇති ඒකයි ඒකා කියන දේවල් විස්වාස කරන්නෙ. ඒකා මොන හිවලෙක්ද. කාටවත් ඔනෙ ඔනෙ විදිහට යුද්ධෙ ක‍රන්නෙත් නැ ,කරෙත් නැ .ඒක හින්ද කියල හරි නොකිය හරි කරේ යුද්ධෙ නෙ.ඒක උනානේ එචිචරයි, 13+ දෙන්නෙ නැ බය වෙන්ඩ එපා :lol::lol:
    ඒකත් එක්ක මේකට උත්තර දිපන් දැන් සුද්දගෙ පෙත්සමට මොකද උනේ???? දැන් කවද්ද සුද්ද එන්නෙ ෆොන්සේකව බේර ගන්ඩ? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකගේ ගෝලයන් පලායයි :P:P:P
    කෝ එකෙක් නැනේ උත්තරයක් දි ගන්ඩ පුලුවන් විදිහෙ. කටිටියම අනාතයි,
    දෙමල කොටින්ඩ කඩේ ගියාම ඔය වගේ සින් වෙනව :yes::P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    :lol::lol: මහ කොටිය මොනවද කියුවෙ ? උබ මහ කොටිය කියන දේවල්ද පිළිගන්නෙ උබ තස්තවාදියෙක් වෙන්ඩ ඇති ඒකයි ඒකා කියන දේවල් විස්වාස කරන්නෙ. ඒකා මොන හිවලෙක්ද. කාටවත් ඔනෙ ඔනෙ විදිහට යුද්ධෙ ක‍රන්නෙත් නැ ,කරෙත් නැ .ඒක හින්ද කියල හරි නොකිය හරි කරේ යුද්ධෙ නෙ.ඒක උනානේ එචිචරයි, 13+ දෙන්නෙ නැ බය වෙන්ඩ එපා :lol::lol:
    ඒකත් එක්ක මේකට උත්තර දිපන් දැන් සුද්දගෙ පෙත්සමට මොකද උනේ???? දැන් කවද්ද සුද්ද එන්නෙ ෆොන්සේකව බේර ගන්ඩ? :lol::lol::lol:

    human rights council eka enakan innakoo... :lol::lol:
    eken thama start eka ganne...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මට නෙමේ බන් උබලටයි වැලේ වැල් නැති උනේ.මොනව හරි කියල මට බනිනව ඇරෙන්ඩ මම කියපු එකකටවත් උබලට උත්තර තියෙනවද කියපන් බලන්ඩ :lol::lol::lol:
    උබල අනාතයි බන් එකකට උත්තර දිපන් බලන්ඩ :P:P

    :lol::lol: අපි නම් ඔයාට උත්තර දුන්නා....... :yes: ඔයා නම්, දුන්නේ, මමද විනිසුරු, මමද ජනාධිපති, මමද තීන්දු දුන්නේ, ඒක මගෙන් අහලා හරියනවද and etc.... උත්තර ටිකක් තමා...... ඔයාට ඒවා මතක නැති උනාට, අපිට නම් මතකයි කසල සෝධකයෝ........!! :rofl::P:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :lol::lol: මහ කොටිය මොනවද කියුවෙ ? උබ මහ කොටිය කියන දේවල්ද පිළිගන්නෙ උබ තස්තවාදියෙක් වෙන්ඩ ඇති ඒකයි ඒකා කියන දේවල් විස්වාස කරන්නෙ. ඒකා මොන හිවලෙක්ද. කාටවත් ඔනෙ ඔනෙ විදිහට යුද්ධෙ ක‍රන්නෙත් නැ ,කරෙත් නැ .ඒක හින්ද කියල හරි නොකිය හරි කරේ යුද්ධෙ නෙ.ඒක උනානේ එචිචරයි, 13+ දෙන්නෙ නැ බය වෙන්ඩ එපා :lol::lol:
    ඒකත් එක්ක මේකට උත්තර දිපන් දැන් සුද්දගෙ පෙත්සමට මොකද උනේ???? දැන් කවද්ද සුද්ද එන්නෙ ෆොන්සේකව බේර ගන්ඩ? :lol::lol::lol:

    :angry::angry: ඕයි මේ... තමුසෙට කී සැරයක් කිව්වද....?? සුද්දා එන්නේ කවදද කියලා අපි කොහොමද දන්නේ.....?? :rofl::P අපි සුද්ද ද....?? උඹ මේ සුද්දා ගෙන් අහන්න ඕනා ප්‍රශ්න අපෙන් අහලා හරියනවද......?? :lol::lol: