I thought that many of our friends in EK may have petsThis thread is to share them and talk about them with everyone in EK....
If you don't feel like sharing pics you can if they have any disease or something else you can share it so we can discuss what we can do about it..... i have a pet but only a cat hope to have a lot of them after i'm married (In my own house) i love Siberian Huskey
![]()
අපේ එලකිරියන්ස්ලා ලග අනිවාර්යෙන්ම සුරතලුන් ඇතිනේමේ නුල තියෙන්නේ ඔයගොල්ලන්ගේ සදාදර හිතවතා වන බල්ලා හෝ පූසා හෝ වෙනයම් සුරතලෙක් ගැන ලියන්නයි pics share කර ගන්නයි....
පින්තුර දාන්න කැමති නැති කට්ටිය තමන්ගේ සුරතලා ගැන මොනා හරි ලියල යන්න
සුරතල් සත්තු නැති කට්ටිය තමන් කැමති වර්ග ගැන ලියල යන්න
ඔන්න එහෙනම් ආයුබෝං කියල මම මගේ පූසාගේ pics share කරනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
ape gedarath me wagema ekek innawa !!


මේ නුල තියෙන්නේ ඔයගොල්ලන්ගේ සදාදර හිතවතා වන බල්ලා හෝ පූසා හෝ වෙනයම් සුරතලෙක් ගැන ලියන්නයි pics share කර ගන්නයි....

thanks for sharing those beautiful pics




