ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    I thought that many of our friends in EK may have pets :):):) This thread is to share them and talk about them with everyone in EK....:rolleyes::rolleyes::rolleyes: If you don't feel like sharing pics you can if they have any disease or something else you can share it so we can discuss what we can do about it..... i have a pet but only a cat hope to have a lot of them after i'm married (In my own house) i love Siberian Huskey :):):)

    siberian-husky.jpg

    අපේ එලකිරියන්ස්ලා ලග අනිවාර්යෙන්ම සුරතලුන් ඇතිනේ :nerd: මේ නුල තියෙන්නේ ඔයගොල්ලන්ගේ සදාදර හිතවතා වන බල්ලා හෝ පූසා හෝ වෙනයම් සුරතලෙක් ගැන ලියන්නයි pics share කර ගන්නයි....:):):) පින්තුර දාන්න කැමති නැති කට්ටිය තමන්ගේ සුරතලා ගැන මොනා හරි ලියල යන්න :rolleyes::rolleyes::rolleyes: සුරතල් සත්තු නැති කට්ටිය තමන් කැමති වර්ග ගැන ලියල යන්න

    ඔන්න එහෙනම් ආයුබෝං කියල මම මගේ පූසාගේ pics share කරනවා​


    2012-01-18160949.jpg


    2012-01-18160658.jpg


    2012-01-13152118.jpg


    2012-01-13152058.jpg


    2012-01-13151942.jpg


    2011-12-23201727.jpg

    ape gedarath me wagema ekek innawa !!
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මෙන්න මගේ ජිනී, මේ මාර්තු වලට එයාට වයස අවුරුදු 3 ක් වෙනවා. එයා කෙල්ලෙක්. මම දවසම වගේ ගෙදර ඉන්න නිසා මගේ පස්සෙන්ම වැටිලා මම ඉන්න තැනම නිදා ගන්න එක මෙයාගේ පුරුද්දයි.

    අපි එයාව ගත්තේ Guard Dog කෙනෙක් විදියට නම් නෙමෙයි, එයාව ගත්තේ ගෙදර පාළුව යවන්නයි. ඒ නිසා අපි මෙයාව සැරට හදලා නෑ. පොඩි ළමයින්ට නම් මාරම ආදරෙයි. පුසන්ව පෙන්නන්න බෑ. ඒ වගේම එයා ගොඩාක් කීකරුයි. :love::love::love::love::love:

    "ජිනී" හරිම ලස්සනයි මචන් උබ හරිම එයාට හොද කොල්ලෙක් හොයල දෙන්න කල වයස ආවම ;) thanks for sharing those beautiful pics
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    31454723657925391691081.jpg


    meya ge nama toby.wayasa 6 .. meya ballek unata pusek ge wage wada.. balu kamatath lajjawath.. minisuth ekka godak ekathui ekai ehema kiyanne.. :)

    godak welawata kakul deka uda dagena nida ganna eka thama meya ge winodanshaya..
    udeta thaththa ekka rawum 10 awididi. meya rawum 8 ma heemeeta maru wela kuduwata yanawa..aye duwanna enna kiwwath enne nah...

    hondin nala kala ina nisa ledak nam nah.. godak welawata kuduwa arala thiyenne.. ey nisa koi welet kara ki kara ki inne.

    owa thama ithin.. ah thawa anayak unaham. ''yanawa kuduwata''' kiwahama..kudawata yanawa.. gihin. winadi 5 withara balan indala.aye wada denna enawa.. owa thama ithin..

    maru winodanshaya :rofl:
    ballo kana pitaiddi maara cuute !!
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙන්න මගේ ජිනී, මේ මාර්තු වලට එයාට වයස අවුරුදු 3 ක් වෙනවා. එයා කෙල්ලෙක්. මම දවසම වගේ ගෙදර ඉන්න නිසා මගේ පස්සෙන්ම වැටිලා මම ඉන්න තැනම නිදා ගන්න එක මෙයාගේ පුරුද්දයි.



    අපි එයාව ගත්තේ Guard Dog කෙනෙක් විදියට නම් නෙමෙයි, එයාව ගත්තේ ගෙදර පාළුව යවන්නයි. ඒ නිසා අපි මෙයාව සැරට හදලා නෑ. පොඩි ළමයින්ට නම් මාරම ආදරෙයි. පුසන්ව පෙන්නන්න බෑ. ඒ වගේම එයා ගොඩාක් කීකරුයි. :love::love::love::love::love:

    190364_10150125204109734_670384733_6368854_5474837_n.jpg


    anne me ai teddek wa kanne meya :rofl:

    maara cuute

    197775_10150126895454734_670384733_6383304_7535447_n.jpg


    balannako mahaththyek wage wadi wela inna hati :lol:
    me 4to eka na nam maara gathi :rofl:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    "ජිනී" හරිම ලස්සනයි මචන් උබ හරිම එයාට හොද කොල්ලෙක් හොයල දෙන්න කල වයස ආවම ;) thanks for sharing those beautiful pics

    ඕව් මචං අපිට last time කොල්ලෙක්ව හොයලා දෙන්න බැරි වුනා අපි ගෙවල් මාරු කරපු නිසා:(:(:(. ඊළගට අයෙ අප්‍රේල් වල තමයි මෙයාගේ කාලේ එන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නේ cross කරලා පැටවූ හම්බුනාම තව කෙල්ලෙක්ව තියා ගන්නයි. :P:P:P