මරිසි වැඩ..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම 1 වසරේ ඉද්දි ටානියා කියල බර්ගර් කෙල්ලෙක්ට ලව් කලා. :love:
    අපි දෙන්න ටොයිලට් යන්නේත් එකට.:P:P ඒ වගේ දැනුත් යන්න තියෙනවනම්. :(:(:(:(
    මගෙ ප්‍රථම ආදරේ මට අවුරුදු 3දී
    ඒ සචී ප්‍රභා සම්මානී නැමති සුරූපී ළඳකට:cool:
    තාම මට මතකයි ඒ අතින් අල්ලගෙන ඇවිද්ද හැටි:sorry:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    hikz

    මගෙ ප්‍රථම ආදරේ මට අවුරුදු 3දී
    ඒ සචී ප්‍රභා සම්මානී නැමති සුරූපී ළඳකට:cool:
    තාම මට මතකයි ඒ අතින් අල්ලගෙන ඇවිද්ද හැටි:sorry:

    අපරාදේ බන් උඹට තිබ්බේ නම සුදු පූසා නෙමෙඉ
    සුදු කුකුළා කියල දාගන්න!
    පොඩි කළෙම වැඩ පටන් අරන් ! එල එල ඔහොම යන් තව ඕනේ !

    Hikzzz :lol::lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • මගෙ ප්‍රථම ආදරේ මට අවුරුදු 3දී
    ඒ සචී ප්‍රභා සම්මානී නැමති සුරූපී ළඳකට:cool:
    තාම මට මතකයි ඒ අතින් අල්ලගෙන ඇවිද්ද හැටි:sorry:

    පූසෙකුට අවුරුදු තුනක් කියන්නේ, බඳින වයස බන්... :lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම 1 වසරේ ඉද්දි ටානියා කියල බර්ගර් කෙල්ලෙක්ට ලව් කලා. :love:
    අපි දෙන්න ටොයිලට් යන්නේත් එකට.:P:P ඒ වගේ දැනුත් යන්න තියෙනවනම්. :(:(:(:(

    ඇයි බන් උඹේ එක ටානියා ගාවද තියෙන්නේ ? :eek::baffled:
     
    • Like
    Reactions: blue_in_rio

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ ප්‍රථම ආදරේ මට අවුරුදු 3දී
    ඒ සචී ප්‍රභා සම්මානී නැමති සුරූපී ළඳකට:cool:
    තාම මට මතකයි ඒ අතින් අල්ලගෙන ඇවිද්ද හැටි:sorry:

    වෙන මොකුත් මතක නැද්ද පූසෝ ? :lol: