ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොහොමද මේ සෙට් එක කුන්ඩසාලෙ කෘශිකර්ම පාසලට ගිය වෙලාවක ගත්ත ෆොටො එකක්
    ;);)

    snap2012012816h34m36s00.png

     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කොහොමද මේ සෙට් එක කුන්ඩසාලෙ කෘශිකර්ම පාසලට ගිය වෙලාවක ගත්ත ෆොටො එකක්
    ;);)

    snap2012012816h34m36s00.png


    එකම දේ තමයි මචං මට ලොකු දුකක් හිතෙනවා මුන් ටිකගේ අනාගතේ ගැන, කිරි ගන්න හදනවා නෙමෙයිනේ :(:(:(:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එකම දේ තමයි මචං මට ලොකු දුකක් හිතෙනවා මුන් ටිකගේ අනාගතේ ගැන, කිරි ගන්න හදනවා නෙමෙයිනේ :(:(:(:(
    ඒව ගැනනම් කියල වැඩක් නැ බන්:(:(:(
    ඒත් මෙ සෙට් එක නම් agri scool එකේ ලමයින්ට පෙන්නන්න හදන්නෙ මෙයාලා විකුනන එකක් නැ:dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපොයි මෙයා ගෙදර Boss තමයි :growl::growl:. මොනවා වුනත් හරියටම උදේ 6 වෙද්දී :(:(මෙයාව පාරට ගෙනියන්න ලෑස්ති වෙන්න ඕනෙ. 6 පහුවුන ගමන්ම අපේ ඇද උඩට නැගලා මට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා මම නැගිටිනකන්:oo::oo::oo:. ඊට පස්සේ උදේ රවුම ගිහින් ආපු ගමන් කිරි එක බොන්න ඕනෙ. තුන් වේලම අපි කෑම කන්න කලින් එයාට කෑම දෙන්න ඕනෙ:P:P:P:P. තව අපි බිස්කට් 1 ක් කවත් එකෙන් බාගයක්වත් දුන්නේ නැත්නම් මුණ හරි නෑ මෙයාගේ:baffled::baffled::baffled::baffled:. තව තව නීති ගොඩයි මෙයාගේ. ළමයෙක් හදනවා වගේ තමයි ඉතින් :love::love::love::love:

    අනිවා බන්, උන්ට මාර විදියට දැනෙනවා.:yes: අපේ ගෙදරත් හිටියනෙ එක්කෙනෙක්. . . ගෙදර කෙනෙක් සැරෙන් මොනාහරි කිව්වොත් මුණ හොඳ නෑ, :) වෙලාවට කෑම දුන්නෙ නෑත්නම් කන්නෙ නෑ, නාවනවට නම් පොර හරි කැමතියි. . . හැබැයි දන්නේ නැති අයට නම් හරි සැරයි.. :yes: කුඩුව ගෙනත් ඒකේ දාලා තියන්න හම්බුනෙ නෑ එක සතියක්වත්. . . කම්බියෙන් කම්බියට කැඩුවා :lol::lol: