ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.

umba kohamada alla gaththe????? kohe idalada??????? kamata denne monawada?

Dawasak Ape parana Kussiye Biththiyak Kadanakota Horaa wage Hengila hitiya.. Allagaththa eetapasse.. Moota tikadawasak maalu kema, maalu keli, kuruminiyo ehema demma.. :nerd: :dull: :nerd:

lassanai ban uba kohenda albino rabbits la gatte :shocked: mona wunath uba lucky ban oya wage saththuth ekka inna labenna:):):)

Thanks macho. Mama gaththe Meerigama peththen. Deng moo wahala gihin.
Thawa dekak ganna kiyala beluwe.. Hmm.. Hithata loku senaseemak bang saththu ekka tikak innakota.. :D :D :D

moota monawada kanna denne?

Kuruminiyo tiakuth, maalu kema, maalu wage dewal thama.. :nerd::nerd::nerd:
 

DjThief

Member
Jan 23, 2012
533
19
0
me inne ape loku poosa :rolleyes::rofl: kitty,,
9.gif


poos.jpg

apo maha thadi puwek :baffled:
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    patta! :D congrats!! :lol:


    maru :rofl:
    congrats !!
    තැන්ක්ස් කස්ටියටම
    මම ගෙදර ආව විතරය් මෙන්න පුසා කකුලේ එල්ලි එල්ලි කෑ ගහනව මට නිකමට හිතුන පැටවි දාලා කියල බඩත් අඩුවෙලා හෙව්වා හෙව්වා හම්බුනේ නැ :baffled::baffled: පස්සෙ බලනකොට ගෙදර වැඩට ගෙනාපු වැලි ගෝනියක පැටවු දෙන්නෙක් දාලා:P:P
    මම දැන් තුන්දෙනාම ලොකු පෙට්ටියකට දැම්මා;)
    මෙන්න බොලෙ අපෙ පූසාගෙ ආඩම්බර කම වැඩි වෙලා පැටවු කටින් අරන් යන්න හදනවා :angry::angry:
    මම පෙට්ටිය පොඩි කාඩ් බෝඩ් එකකින් වැහුවා දැන් ආතල් එකෙ ඉන්නවා:rolleyes::rolleyes: