Android Ray

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා මමත් ඔන්න ඇන්රොඉයිඩ් කට්ටක් ගත්තා:rolleyes::rolleyes::rolleyes:.කට්ටක් කිඋවට මෙක පෙත්තක් වගේ.මාර slim :P:lol::)

:rolleyes::rolleyes::rolleyes:බලන හැමෝම bump එකකින් හරි තෙඩ් 1 ඉස්සරහට අරන් යන්න.මම ඇන්රොඉයිඩ් තෙඩ් ටික හොයාගන්නකම්....:yes::yes::yes:

Sony Ericsson
Xperia Ray

image0101q.jpg

image0102f.jpg

image0104y.jpg

image0105m.jpg

OS Android OS, v2.3 (Gingerbread), planned upgrade to v4.0
Chipset Qualcomm MSM8255 Snapdragon
CPU 1 GHz Scorpion
GPU Adreno 205
Sensors Accelerometer, proximity, compass
CAMERA 8 MP, 3264x2448 pixels, autofocus, LED flash, check

to more
http://www.gsmarena.com/sony_ericsson_xperia_ray-3972.php

ගත්තට මොකද මම මෙකේ වැඩි වැඩ දන්නෙ නැ:shocked::shocked::shocked:.කලින් දාලා තිබ්බ තෙඩ් වල ලින්ක් එහෙම මට දිපල්ලා.:):):)

මචන් මෙකට සින්හල පොන්ට් දාන්න Root කරන්නම ඔනද?:baffled::baffled::baffled:

:P:P:Pබම්ප් 1ක් හරි දාලා යන්න...:rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
kiyak unada ban?s\

මචන් ලන්කාවෙන් වොරන්ටි එක්ක Rs32 000 - Rs35 000 වගේ ගන්න පුලුවන්...
මෙකේ කැමරාව නම් සුපිරි....

:dull:;)

;););)ඇන්රොඉඩ් තෙඩ් දාලා තිබුන එඋන් ලින්ක් ටිකවත් දාලා පලයල්ලා.මට පුලුවන් විදිහට සලකන්නම්,,,,,:):):)
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා මමත් ඔන්න ඇන්රොඉයිඩ් කට්ටක් ගත්තා:rolleyes::rolleyes::rolleyes:.කට්ටක් කිඋවට මෙක පෙත්තක් වගේ.මාර slim :P:lol::)

    Sony Ericsson
    Xperia Ray

    image0101q.jpg

    image0102f.jpg

    image0104y.jpg

    image0105m.jpg

    OS Android OS, v2.3 (Gingerbread), planned upgrade to v4.0
    Chipset Qualcomm MSM8255 Snapdragon
    CPU 1 GHz Scorpion
    GPU Adreno 205
    Sensors Accelerometer, proximity, compass
    CAMERA 8 MP, 3264x2448 pixels, autofocus, LED flash, check

    to more
    http://www.gsmarena.com/sony_ericsson_xperia_ray-3972.php

    ගත්තට මොකද මම මෙකේ වැඩි වැඩ දන්නෙ නැ:shocked::shocked::shocked:.කලින් දාලා තිබ්බ තෙඩ් වල ලින්ක් එහෙම මට දිපල්ලා.:):):)

    මචන් මෙකට සින්හල පොන්ට් දාන්න Root කරන්නම ඔනද?:baffled::baffled::baffled:

    :P:P:Pබම්ප් 1ක් හරි දාලා යන්න...:rolleyes::rolleyes::rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1255820
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    matanam oya malahattilaw walin wedak na,moko owa wala batter ikmanata ded wena nisa :P onna magen bump ekak
    (oya kiwwata math ekak ganna hithagena inne,ehema wunama Phone 2k use karanna wenawa :( )
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කවද ගනියි ද දන්නේ නෑ

    මමත් ගන්න ඉන්නේ කවද ගනියි ද දන්නේ නෑ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Congradz මචෝ මගෙත් තියෙන්නේ ඕකම තමයි කැමරාවනම් පට්ට:)
    හැබැයි රැටනම් මෙලෝ රහකට නැහැ
    :baffled: