ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ඉතින් බං මෙයානෙ මගේ බල්ලා ගැන අනන් මනන් කිවුවේ:sorry::sorry::sorry::sorry:, මටත් තරහා ගියා:baffled::baffled::baffled::baffled:.

    ඔව් බන් මට ඕන කළේ හැමෝටම මේ ඉන්න ලස්සන සත්තු බලලා සතුටක් ලබා ගන්න නැත්නම් රණ්ඩු වෙන එක නෙමෙයි...වලිනම් යන්න එපා කොල්ලො:no:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉවරයි කියන්නෙ ගන්න දෙයක් නෑ බූල් පියාබනවා:baffled:
    උබ නොර්මල් සබන් ගාලද නෑව්වේ නැත්තන් සන්සිල්ක් වගෙ ජරා ශැම්පු එකක් ගැවද ඕවට තමා බුල් යන්න පටන් ගන්නෙ:oo:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබ නොර්මල් සබන් ගාලද නෑව්වේ නැත්තන් සන්සිල්ක් වගෙ ජරා ශැම්පු එකක් ගැවද ඕවට තමා බුල් යන්න පටන් ගන්නෙ:oo:
    උන්ට වෙනම සබන් එකක් දුන්නා පශු අක්කා. එවුනට කාලෙකට යනවා නවත්තන්න බෑ:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබ පොඩි කාලෙ වගේ බන්:baffled::baffled:
    මූට ඉස්සෙල්ලම පනු බෙහෙත් දියන් කොල්ලො :frown:
    පණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්‍ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙහෙමයි බන් උබට ebay order කරලා ගන්න පුළුවන් skin coat conditioner එකක් :yes::yes::yes:
    දැන් නැ බන් එකෙක්වත් මම තමා ඉන්නෙ :P