ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    ඇත්ත මචං. අපි අපේ ජීනීව ගත්තු කාලෙට වඩා දැන් ගොඩාක් ජිවිතේ වෙනස් වෙලා :(:(:(. ඉස්සර මට තිබුන වාහන දැන් මම ලග නෑ. ඉතින් ඉස්සර වගේ අපේ ගෙවල්වල යද්දී ජිනීවත් අරගෙන යන්න අපිට පුළුවන්කමක් නෑ:sorry::sorry::sorry::sorry:. ඒත් අපි කවදාවත්ම මෙයාව ගෙදර රෑට තනියම තියලා නෑ, මොකද අපි දන්නවා එයා කළුවරට තනියම ඉන්න බයයි කියලා:(:(:(. අවුරුද්දට වුනත් අපි දෙන්නට අපේ ගෙවල් වල යන්න වුනේ දෙපාරකට, මොකද අපි දෙන්නම් කීයටවත් කැමති නෑ මෙයාව තනියම දාලා යන්න :love::love::love::love:.

    machan ehema ballo aran monawa karannada bun, okawa pet shop eka kata wikunala ganin hoda sirah ballek, oya wage P dial ballo wadak naha bun
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    bodybuildingcat128524051542975322.jpg
    අලෝ ඇගී:P:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මචංලා සත්තුන්ට ඇත්තටම ආදරේ කරන ගල්කිස්ස පැත්තේ කවුරු හරි ඉන්නවානම් උදේට හරි හවසට හරි ගල්කිස්ස හන්දියේ market එක (Bata shop) ලගට ගිහින් බලන්න. වයසක අංකල් කෙනෙක් ඉන්නවා බල්ලෙකුයි පුසෝ ගොඩකුයි එක්ක. මම අද හවස බඩු ගන්න ගිය වෙලේ තමයි දැක්කේ. මම එයාට රෑට කන්න සල්ලි දුන්නා. ඒ අංකල් ඒ බල්ලන්ටයි පුසන්ටයි මාරම ආදරෙයි. ඒ බල්ලයි පුසෝ ගොඩයි සේරම අංකල් ලග දොයි. ලස්සන බල්ලෙක්, අංකල්ට සල්ලි නැතත් එයාලව හොදට බලා ගන්නවා වගෙයි. ඔයාලත් එයාව දැක්කොත් කීයක්‌ හරි දෙන්න. මම දකිද්දී ඒ බලල අංකල්ගේ ඇගට හේත්තු වෙලා දොයි. පවු කියලා වගේම, ඒ අංකල් ගැන පුදුම ආඩම්බරයක් හිතුනා මේ වගේ මනුස්සයොත් අපි අතරේ ඉන්නවා නේද කියලා.

    මම photo එකක් නම් ගහන්න ගියේ නෑ, නැත්නම් ගෙනත් ඔයාලට පෙන්නනවා. photo ගහන්න ගියානම් එතන බොරු add එකක් වෙනවා.

    hats off :yes::love:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අනේ බුරුවො මට තමුසේ වගේ එවුන් එක්ක කිසිම කතාවක් නෑ.

    ane yako aththa kiyapu waama ridenawa neh??? :lol::lol::lol: aththata muhuna diyan, oya wage ballo athi karala monawa karannada bun, wikunala ganin hoda sara baya nathi breed ekak. umbane yako buuuruwa thamange gaman, wada paadu karagannawa balla raa gedara thiyala yanna baha kiyala :lol::lol::lol::lol::lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ane yako aththa kiyapu waama ridenawa neh??? :lol::lol::lol: aththata muhuna diyan, oya wage ballo athi karala monawa karannada bun, wikunala ganin hoda sara baya nathi breed ekak. umbane yako buuuruwa thamange gaman, wada paadu karagannawa balla raa gedara thiyala yanna baha kiyala :lol::lol::lol::lol::lol: @dharshana007 (buuuruwa)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ane yako aththa kiyapu waama ridenawa neh??? :lol::lol::lol: aththata muhuna diyan, oya wage ballo athi karala monawa karannada bun, wikunala ganin hoda sara baya nathi breed ekak. umbane yako buuuruwa thamange gaman, wada paadu karagannawa balla raa gedara thiyala yanna baha kiyala :lol::lol::lol::lol::lol:
    මචන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා
    මෙතන වලි දාගන්න් එපා බන් මේක සුරතල් සතුන් ගැන කතා කරන තැනක්නෙ මෙතනට වලි ගැලපෙන්නෙ නැ:yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ane yako aththa kiyapu waama ridenawa neh??? :lol::lol::lol: aththata muhuna diyan, oya wage ballo athi karala monawa karannada bun, wikunala ganin hoda sara baya nathi breed ekak. umbane yako buuuruwa thamange gaman, wada paadu karagannawa balla raa gedara thiyala yanna baha kiyala :lol::lol::lol::lol::lol:

    මේ හරකෝ මම බල්ලෙක් හැදුවේ පාළුවට ඇති කරන්න මිසක් වෙන දේකට නෙමෙයි. බල්ලෝ හදන එක එකක්, ආදරේට බල්ලෙක්ව ඇති කරන එක තව දෙයක්.