ou, e oyage bawwekda?
naa naa affa
uuwa mathak una
wal ballek unata harima hurathal kukka 
ou, e oyage bawwekda?
uuwa mathak una
wal ballek unata harima hurathal kukka 
ගාණ ගැන නම් අවුලක් නෑvitamin හොදට තියෙන කෑම දෙන්න ඕනේ ඒ කියන්නේ පෙට් ෆුඩ් තමයි whiskas brand එකෙන් ගහන පෙට් ෆුඩ් වල හොදට විටමින් තියෙනවා මචන් ... හැබැයි පොඩ්ඩක් ගණන්
උබට දෙන එවාම තමාපණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්

අහ ඒව දීල තියෙන්නේ බොස්මචන් හොද කොල්ලා වගේ vet කෙනෙක් ලගට ගිහින් vaccination හරියට දීපන් බන් සැහෙන්න ලෙඩ පාටයි![]()


අක්කා කෙනෙක් බන් මට නම මතක නැ දැන් එයා මෙහෙත් නැ මන් හිතන්නෙ.බෙත් ගත්තෙ Docter ගෙ නම කියපන්?![]()
මචන් Pyrantal pamoate පෙත්තක් අරගෙන පෙති කාලක් දියන්පණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්

naa naa affauuwa mathak una
wal ballek unata harima hurathal kukka
![]()
ela machan elaමචන් Pyrantal pamoate පෙත්තක් අරගෙන පෙති කාලක් දියන්
(කොබ්බෙන්ට්රීන්) කියලත් කියනවා![]()
ගාණ ගැන නම් අවුලක් නෑ
මූ තාම කිරි තමයි බොන්නේ බතුත් කනව මූ (හොරෙන්)
හොද වර්ගයේ කෑම වෙන මොනාද තියෙන්නේ



මගේ පූසට මෙන්න මේවා පොඩි කාලේදී දුන්නා Health extension නියම ජාතිය මොකද දන්නවද විටමින්ස් ගොඩක් තියෙනවා මේ කෑම වල පැකට් එකත ලොකුයි![]()
උගෙ බඩේ ඉන්න පනුවො ටික මැරෙනවා බන්ela machan ela
ehema deela awulak wena ekak ne neda
