ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    vitamin හොදට තියෙන කෑම දෙන්න ඕනේ ඒ කියන්නේ පෙට් ෆුඩ් තමයි whiskas brand එකෙන් ගහන පෙට් ෆුඩ් වල හොදට විටමින් තියෙනවා මචන් ... හැබැයි පොඩ්ඩක් ගණන්:sorry:
    ගාණ ගැන නම් අවුලක් නෑ
    මූ තාම කිරි තමයි බොන්නේ බතුත් කනව මූ (හොරෙන්)
    හොද වර්ගයේ කෑම වෙන මොනාද තියෙන්නේ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්‍ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්
    උබට දෙන එවාම තමා:rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පණු බෙහෙත් දෙන්න කිව්වෙ මචන් පූසන්ට වෙනමම පණු බෙහෙත් වර්ගයක් තියෙනවද ඒ මොනවද සාමන්‍ය ෆාමසි වල ගන්න තියෙනවද පොඩ්ඩක් විස්තර කරනව නම්
    මචන් Pyrantal pamoate පෙත්තක් අරගෙන පෙති කාලක් දියන්
    (කොබ්බෙන්ට්‍රීන්) කියලත් කියනවා:P
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ගාණ ගැන නම් අවුලක් නෑ
    මූ තාම කිරි තමයි බොන්නේ බතුත් කනව මූ (හොරෙන්)
    හොද වර්ගයේ කෑම වෙන මොනාද තියෙන්නේ

    මගේ පූසට මෙන්න මේවා පොඩි කාලේදී දුන්නා Health extension නියම ජාතිය මොකද දන්නවද විටමින්ස් ගොඩක් තියෙනවා මේ කෑම වල පැකට් එකත ලොකුයි :yes::yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම යනවා GN පෙට් ලවස් :P

    funny+frog2.jpg

    :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ පූසට මෙන්න මේවා පොඩි කාලේදී දුන්නා Health extension නියම ජාතිය මොකද දන්නවද විටමින්ස් ගොඩක් තියෙනවා මේ කෑම වල පැකට් එකත ලොකුයි :yes::yes::yes:

    uba order karalada genawe nethnam lankawen gathhtada