ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    Shane

    image121280x768.jpg


    Teena
    image11280x768.jpg


    :D:D:D:D:D:D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ ඉන්නෙ අපේ ලතා

    73111_1653688430865_1496692390_31602943_2767302_n.jpg


    75879_1653688710872_1496692390_31602945_4059642_n.jpg



    33738_1655623439239_1496692390_31607629_7949099_n.jpg


    75150_1661616629065_1496692390_31618634_403017_n.jpg


    මේ තියෙන්නෙ පළවෙනි උපන්දිනේ දවසෙ :)


    31044823612590396881496.jpg
    අඩේ මාර ගති මචන් :P:P
    අඩෙ මෙයාට හෙන පරන නමක්නෙ උබ දාලා තියන්නෙ:angry::angry:
    Birth day cake එකත් මරේ මරු බන් මේ පාන් පිගාන ගාව ඉන්නෙ උබද:baffled::baffled:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    i second it :yes: mata oya wage experience godaaaaaaaaaak thiyanawa :(
    eyala bawwonta treat karanawa thamai but eeka hariyata karanne na :no: and they treat them badly :(

    ඔව් උන් බොරු සොබනකාරයෝ විතරයි ඇත්තටම බල්ලෙක්ට ආදරේ නෑ රෙදි ටික විකුණ ගන්න බල්ලොන්ට ආදරේ බව පෙන්නනවා :(
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මේ ඉන්නෙ අපේ ලතා

    61616629065_1496692390_31618634_403017_n.jpg[/IMG]

    මේ තියෙන්නෙ පළවෙනි උපන්දිනේ දවසෙ :)


    31044823612590396881496.jpg


    හරිම සතුටුයි මේ වගේ සත්තුන්ට ආදරේ අය දකින්න ලැබීම....උබල හරිම හොදයි බන් ලතා හරිම වාසනාවන්තයි ඔය වගේ පවුලක් ලැබෙන්න :yes::yes::yes: රෙප් දාන්න පුළුවන් වෙච්ච ගමන දාන්නම් උබට :dull:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    23kvqm9.jpg


    haha.. i lov this pic!!
    balannako moonawal deka..
    theyv got the .. no body messes with me.. look ..lol
    Like a Boss!!
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මරු පූව කොට්ටයක් වගේ බඩ උඩ නිදාගන්න පුලුවන්:P:P

    meya thamai raja poowa
    allanawata ehema kamathima na
    podi un langata ehema giya nam thada wenawa
    meya kana kaama ekata wena ekek homba damma nam meya tharaha wela yanawa :oo:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    තව ලොකු එකෙක් ඉන්නවා ඌටයි මූටයි දෙන්නටම දුන්නා
    අපේ ගෙවල් ගාව රජ‍යේ පශුවෙදහලක් තියෙනවා


    Ehenam Awulak Ne Ban ElaKiri

    මළ පනින සීන් එකක් තියෙන්නේ මූ ගෙදර ඇතුලෙ ජරා කරනව ඒක තමයි එපා වෙන්නේ

    මචන් හොදම වැඩේ cat litter එකකට පුරුදු කරන එක මෙහෙමයි පරණ කේක් හදන තාචිචීයකට වැලි පුරවල අතින් හැරලා පෙන්නන්න එය එතකොට ඇවිත් හාරයි... පූසෝ සාමාන්‍යයෙන් එලියට යන්න ඕනේ වුනාම අඩනවා එතකොට ගිහින් එක උඩින තිබ්බම්ම ඒගොල්ලෝ හාරලා වැඩේ කරගන්න පුරුදු වෙනවා.... හැබැයි දිනපතා වැලි ටික මාරු කරන්න :yes::yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ ඉන්නෙ බස්ටර් මම දැකපු ලොකුම රිජ්බැක් ඩොග් අත තුවාල වෙලා බෙත් ගන්න අවා මුලින්ම ආපු දවසෙ නම් පුදුම සැරක් :oo:පස්සෙ පොඩි එකෙක් වගෙ යාලු උනා:P:P
    තුවාලෙ හොදවෙලා ගෙදර යැව්වා:P

    snap2012012820h48m09s00.png

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aww,, u had a party with a doggy cake!!!
    its so amazing to see ppl love their pets so much..
    thats sucha cuute .. :D

    හරිම සතුටුයි මේ වගේ සත්තුන්ට ආදරේ අය දකින්න ලැබීම....උබල හරිම හොදයි බන් ලතා හරිම වාසනාවන්තයි ඔය වගේ පවුලක් ලැබෙන්න :yes::yes::yes: රෙප් දාන්න පුළුවන් වෙච්ච ගමන දාන්නම් උබට :dull:


    :no::no::no:

    මේ අපේම සතෙක් නෙවෙයි මචං අල්ලපු ගෙදර අපේ නංඟිලගෙ. මූ ඉතිං ඒ මිනිස්සුන්ගෙ ආයෙ පවුලෙ කෙනෙක් වගේ තමයි ඉතිං :D

    මුගෙ මයිල් පීරන්න වෙනම පෙට් බ්‍රශ් එකක් තියෙනවා
    බල්ලොන්ටම හදාපු දාර ස්මූත් කරපු දම්වැලක් තියෙනවා (එළියට ගෙනියද්දි විතරයි දාන්නෙ)
    සතියට 4,5 පාරක් නාවනවා
    වෙලාවට ඉන්ජෙක්ශන් ගහනවා

    අපේ ගෙදරටත් ආපු වෙලාවක අපිත් නොසලකා නම් ඉන්නෙ නෑ
    නමුත් ඒ මිනිස්සුන්ටයි ඒකෙ ගෞරවය යන්න ඕනෙ


    අඩේ මාර ගති මචන් :P:P
    අඩෙ මෙයාට හෙන පරන නමක්නෙ උබ දාලා තියන්නෙ:angry::angry:
    Birth day cake එකත් මරේ මරු බන් මේ පාන් පිගාන ගාව ඉන්නෙ උබද:baffled::baffled:

    උඹ මගේ fb list එකේ ඉන්නව නේද දැක්කෙ නැද්ද මුගෙ ඇල්බම් එකක්ම තියෙනවා ?

    නෑ මම ඔතන නෑ :P




    Yes machan like a angry dog lol

    Ado good to see you back :P