ඔය එලි උනෙ....තමන්ගෙ වාසියට තමන්ම කලින් කියපු එක වෙනස් කරනව....ඕක තමයි මම මෙච්චර වෙල මේකෙ පැහැදිලි කරල දෙන්න හැදුවෙ..... දැන් කියනව ආගම් කුල ගැන හිතන්න එපාලු.... හිතන්න එපා නම් මොන බම්බුවටද කියුවෙ..
..හිතන්නෙ නැතිව තමන්ගෙ වාසියට ඇඟ බේර ගන්න එක එක බයිල ගහන එක ඔයාට කියල දුන්නෙ විමල්ද?..... දැන් දේශපාලනය එපාලු, රණවිරුව ගැන හිතන්නලු.... ඔය කතාවත් තව ටිකකින් වෙනස් නොකරයි කියල කාටද කියන්න පුළුවන්....දෙකට ඉරල හරි, හමගහල හරි කොටි සේරම මරන්න කියපු ඔයාට දැන්ද හමුදාවෙ විනය මතක් උනේ.....ඔයාම ඔයාගෙ තර්කවල බංකොලොත් බාවය පිළි අරන් තියන නිසා මෙච්චර වෙල ඔයා කියපු සහ ඉදිරියට ඔයා කියන සෑම දෙයකම විශ්වශනීයත්වය පිළිබද සැක මතු වෙනව......
ඔයා ඔයාගෙ යාඅණ්ඩුව බේර ගන්න ඕන බයිලයක් ගහන්න ඒ උනාට ඒකට මිනිස්සුන්ගෙ රට ජාතිය ආගම රණවිරුවො ගැන තියන ආදරය වැරදි විදියට පාවිච්චි කරන්න එපා....![]()
මොන බයිලද මන්ද කියන්නෙ ආගම වෙනස් කරා කියන එක බොරැද???? කුලේ නමි වැඩක් නැ ඒක උනත් බොරැවක් කියල නැනේ,ඔක්කොම ඇත්ත.අහල නැද්ද ඇත්ත තිත්තයි කියල.ඔවි මම කියුව තමයි දෙකට ඉරල හරි, හමගහල හරි කොටි සේරම මරන්න ඔනෙ කියල ඇයි වැරදිදි????? කිසිම වැරැද්ධක් නැ,කොටි කොහොම මැරැවත් ඔයාට මොකද? ඇයි කොටි මැරැන විදිහ මතක් වෙදිදි දුකද??? උබලගෙ තියෙන්නෙ මහ තස්තවාදි අදහස්නෙ බන්,ලජ්ජාවක් කියල දෙයක් නැද්ද. මරාගෙන මැරෙන බෝම්බ එවල සිංහල මිනිස්සු දාස් ගානක් මරද්දි හොදයි,කොටි ටික මරද්දි නරකයි


ඔවුව කියපන් ගිහින් දෙමලුන්ට,අපිට නමි කියන්ඩ එන්ඩ එපා. 
කියන දේ තේරැමි යන්නෙ නැත්නමි කට වහගෙන ඉමු,මොකද ඒක වඩා නමිබුයි.කොටින්ට කඩේ නොයා.මහ කොටිය අපි අතරෙම ඉපදේනකමිනෙ බලන් ඉන්නෙ ආයේ මොනවද කතා කරන්නෙ
අපි නමි කියන්නෙ ඒ වගේ එකෙක් සංසාරෙදිවත් හමිබෙන්ඩ එපා කියල.උබ ඒකා ඉපදෙනකමි බලන් ඉන්නව, පැනපන් ගගේ 











