සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔය එලි උනෙ....තමන්ගෙ වාසියට තමන්ම කලින් කියපු එක වෙනස් කරනව.:yes::yes:...ඕක තමයි මම මෙච්චර වෙල මේකෙ පැහැදිලි කරල දෙන්න හැදුවෙ..... දැන් කියනව ආගම් කුල ගැන හිතන්න එපාලු.... හිතන්න එපා නම් මොන බම්බුවටද කියුවෙ..:angry::angry:..හිතන්නෙ නැතිව තමන්ගෙ වාසියට ඇඟ බේර ගන්න එක එක බයිල ගහන එක ඔයාට කියල දුන්නෙ විමල්ද?..... දැන් දේශපාලනය එපාලු, රණවිරුව ගැන හිතන්නලු.... ඔය කතාවත් තව ටිකකින් වෙනස් නොකරයි කියල කාටද කියන්න පුළුවන්....දෙකට ඉරල හරි, හමගහල හරි කොටි සේරම මරන්න කියපු ඔයාට දැන්ද හමුදාවෙ විනය මතක් උනේ.....ඔයාම ඔයාගෙ තර්කවල බංකොලොත් බාවය පිළි අරන් තියන නිසා මෙච්චර වෙල ඔයා කියපු සහ ඉදිරියට ඔයා කියන සෑම දෙයකම විශ්වශනීයත්වය පිළිබද සැක මතු වෙනව......

    ඔයා ඔයාගෙ යාඅණ්ඩුව බේර ගන්න ඕන බයිලයක් ගහන්න ඒ උනාට ඒකට මිනිස්සුන්ගෙ රට ජාතිය ආගම රණවිරුවො ගැන තියන ආදරය වැරදි විදියට පාවිච්චි කරන්න එපා....:no::no::no:

    මොන බයිලද මන්ද කියන්නෙ ආගම වෙනස් ක‍රා කියන එක බොරැද???? කුලේ නමි වැඩක් නැ ඒක උනත් බොරැවක් කියල නැනේ,ඔක්කොම ඇත්ත.අහල නැද්ද ඇත්ත තිත්තයි කියල.ඔවි මම කියුව තමයි දෙකට ඉරල හරි, හමගහල හරි කොටි සේරම මරන්න ඔනෙ කියල ඇයි වැරදිදි????? කිසිම වැරැද්ධක් නැ,කොටි කොහොම මැරැවත් ඔයාට මොකද? ඇයි කොටි මැරැන විදිහ මතක් වෙදිදි දුකද??? උබලගෙ තියෙන්නෙ මහ තස්තවාදි අදහස්නෙ බන්,ලජ්ජාවක් කියල දෙයක් නැද්ද. මරාගෙන මැරෙන බෝම්බ එවල සිංහල මිනිස්සු දාස් ගානක් මරද්දි හොදයි,කොටි ටික මරද්දි නරකයි:angry::angry::angry: ඔවුව කියපන් ගිහින් දෙමලුන්ට,අපිට නමි කියන්ඩ එන්ඩ එපා. :P:P කියන දේ තේරැමි යන්නෙ නැත්නමි කට වහගෙන ඉමු,මොකද ඒක වඩා නමිබුයි.කොටින්ට කඩේ නොයා.මහ කොටිය අපි අතරෙම ඉපදේනකමිනෙ බලන් ඉන්නෙ ආයේ ‍මොනවද කතා කරන්නෙ :P අපි නමි කියන්නෙ ඒ වගේ එකෙක් සංසාරෙදිවත් හමිබෙන්ඩ එපා කියල.උබ ඒකා ඉපදෙනකමි බලන් ඉන්නව, පැනපන් ගගේ :P:P:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි එකේ කුණුහරුප කිව්වොත් බෑන් කරනවනෙ....ඒ වගේම erozan වගෙ තේරුමක් නැති කතා කිය කිය අන්තවාදී විශබීජ පතුරුවන අය ගැනත් හොයල බලල තීරණයක් ගන්නවනම් තමයි හොද...

    සුනිමල් කරන්නෙ ඔහේ ආණ්ඩුවෙ හොද කිය කිය යන එකනෙ.. එයා කියන දේවල් ගැන ඒ තරම් ගනන් ගත යුතු නැති බව හැමෝම දන්නව. ඒක එයාට ලැබිල තියන -rep වලින්ම කියන්න පුළුවන්.. නමුත් erozan කියන්නෙ ඊට වඩා භයානක දරුණු මානසිකත්වයක් තියන කෙනෙක්.... එයා බොහොම වැදගත් විදියට (කුණුහරුප නොකිය) කතා කරමින් වැදගත් කරුණු ඉදිරිපත් කරනව වගේ පෙන්නගෙන +rep එහෙම එකතු කරගෙන හිටියට එයා හිතන විදිය කොච්චර පහත්ද කියල තේරුම් ගන්න මේ thread එකම ප්‍රමාණවත්.........

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: මට කොචිචර බයද කියන දේ පැහැදිල වෙනව, දැන් මම බෑන් වෙනකමිද බලන් ඉන්නෙ.:lol::lol::lol: මම බෑන් වෙන්ඩ කිසිම වැරදි දෙයක් කියලත් නැ,කරලක් නැ :P:P අනේ උබ වගේ මෝඩයෙක් + හරි - හරි රෙප් තිබ්බ කියල මොනව කරන්නද බන්, නිකන් කොටු ටිකක් විතරයි.මම රතු උනත් කියන දේ කියනව නිල් උනත් කියනව, ඒක නතර වෙන්නෙ නැ.

    එයා බොහොම වැදගත් විදියට (කුණුහරුප නොකිය) කතා කරමින් වැදගත් කරුණු ඉදිරිපත් කරනව වගේ පෙන්නගෙන +rep එහෙම එකතු කරගෙන හිටියට

    :lol::lol::lol::lol: උබ න‍හයෙන් අඩනවනේ බන්,මොනවද මේ සිගිති කතා,ලජ්ජාවක් නැද්ද ඔන්ලයින් අඩන්ඩ :lol::lol: කදුලු පිහදා ගනින් ලේන්සුවක් අරගෙන:P:P:P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan 1 man army, :yes::yes:

    ඔක්කොම සතුරැ බලවේග සුනු ව්සුනු කරල,ඉතුරැ වෙචිච එවුන්ගෙ කටට ඉමිබො දාල පැත්තකින් තියල තියෙන්නෙ:lol::lol::lol:
    වෙනද නමි ෆොන්සේකගෙ ගෝලයො වැහි වැහැල,අද එකෙක් ආසාවට හොයා ගන්ඩ නැ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් erozan මම හිතුවේ නැහැ උඹ මෙච්චර ජාතිවාදියෙක්, ගුණමකුවෙක් කියලා මෙච්චර කල්. :no::no: එත් මේ ත්‍රෙඩ් එකේ උඹ එක නියමෙට පෙන්නලා තියනවා. මට හැබැයි සන්තෝසයි උඹල වගේ උන් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු SF ඒ කාලේ යුද්ද කරනකොට මල් තියලා අපේ වීරයා කියලා පිළිගත්තු එකට. :yes::yes:

    උඹ අර මොනාද SF ගැන අහලා 16 දාලා තිබ්බේ? SF යුද්දේ කරනකොට ඕවා උඹලට මතක් උනාද? උඹට පුලුවන්ද නිකමට හරි කරුණලා, පිල්ලයන්ලා, KP ලා එකතු වෙලා සිංහල මිනිස්සු මරපු ලිස්ට් එකක් දාන්න මේකේ? උඹලට දැන් ඒවා ගැන කථා කරන්න කොන්ද පණ නැහැ. පටු දේශපාලය හිතට අරගෙන ගුණමකු වෙන්න එපා. SF ගේ දේශපාලනේ පැත්තකින් තියපන්. ඔච්චර ගුණමකු වෙන්න එපා. සිංහලයෝ මරපු උන් රජ සැප විඳිනකොට සිංහල, දෙමල, මුස්ලිම් අනික් ජාති යුද්දේ බිෂණයෙන් බේරාගත්තු මිනිහව අද කුඩුවේ දාලා උඹලම කියනවා අර කොටි හොඳයි මේ සිංහලයා හොඳ නැහැ කියලා. මම උඹට එදත් කිව්වා SF ට රට, ජාතිය, මහින්ද, ගෝඨා, ශවේන්ද්‍ර ලාව පාවලා දෙන්න ඕනේ නම් එක මෙලහකටත් කරලා එහෙනම් අද මහින්දලා ජනිවාවල නඩු කූඩුවල. ඒවාට වත් ගරු කරපන්. අනික උඹ මේ දෙමලු දෙමලු කියන්න එපා අපේ හමුදාවේ ඔය හැම ජාතියක්ම හිටියා. එයාල එතකොට ඔය උඹ වගේ ජාති වාදේ බල බල යුද්දේ කරේ නැහැ. උඹලා වගේ ජාතිවාදී උන් නිසා තමයි මේ රටට කෙල උනේ. තවත් උඹලා එකට කෙල කරනවා. එහෙන් කොටි හිතවාදී උන් ලංකාව කෙල කරන්න බලාගෙන ඉන්නවා. ඔය ජාතිවාදේ නවත්තපන්. දැන් මටත් කියපන් දෙමළෙක් කියලා. උඹලා වගේ උන්ගේ පරම්පරාව බැලුවොත් උඹේ මීමුත්තා කොහේ හරි ඉන්දියාවෙන් ආපු එකෙක් වෙන්න ඇති. එකයි ඇත්ත. කොහොමටත් මම මීට පස්සේ උඹට උත්තර දෙන්නේ උඹ ජාතිවාදියෙක් හැටියට. අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. මොකද දේශපාලන පලිගැනීම වලින් SF විතරක් නෙමේනේ හිරේ ගියේ? මැන්ඩෙලා, ෆිදෙල් කස්ත්‍රෝ, කොටින්ම මහින්ද ජනාදිපති වෙන්න ඉස්සරවෙලත් හිරේ ගියේ? අද ඔය යස අගේට ජනාදිපති වෙලා ඉන්නේ? දැන් මෙහෙම කිව්වට හිතන්න එපා මම අනුමාන කරේ SF ජනාධිපති වෙනවා කියලා.
    :D

    මමද ‍ෆොන්සේකව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියුවෙ :lol::lol::lol: ෆොන්සේකම පස්සෙ ඔලුව උඩ තියාගෙන හිටපු මංගලනේ බන් :P:lol::lol: ඔන්න ඔකත් හොද තර්කයක් ‍ෆොන්සේකගෙ මෝඩකම පෙන්නන්ඩ.යුද්ධෙ කාලෙ ‍‍ෆොන්සේකට කුණු හරපෙන් බැන්න උන් එක්ක බින්න බහින්ඩ තරන් ‍එයා මෝඩ උනානේ.යුද්ධෙ කාලෙ හිටිය අය තමයි හරි උන්,යුද්ධෙ කරද්දි කුණු හරපෙන් බැන්න උන් එක්ක,යුද්ධයට විරැද්ධව වැඩකරපු උන් එක්ක එකතු වෙන්ඩ තරන් මොලේ හොද නැති කමින්ම පේනව ෆොන්සේකගෙ මෝඩ කම.

    කතාව වැරදියි KP කරැනල ගැන නෙමේ මේ තෙර්ඩි එක ගියේ ෆොන්සේකා ගැන.ෆොන්සේකගෙ තෙර්ඩි එකේදි ෆොන්සේකගෙ කෙරැවාව කතා නොකර,කරැනගෙ ඒවා හොයන්ඩ යන්නෙ මොකටද ? ඒකට වෙනම තෙර්ඩි එකක් ඔපන් කරල කතා කරමු :)
    මට ඔනෙ දේ මම කතා කරනව ඒක නතරකරන්ඩ කාටවත් බැ. අනික ෆොන්සේකගෙ නිරැවත එළි වෙද්දි උබල මට ජාතිවාදිය කියල බනිනව,ඔව මම ගනන් ගන්නෙ නැ. :lol::lol: ඇති තරමි බැන පල්ල,හැබැයි මම ෆොන්සේකගෙ කෙරැවාව හැමෝටම එළිකරනව. :yes:
    ජනාධිපතිතුමා නම් දේශපාලන හිරකරුවෙක් වෙලානේ හිටියෙ,අනික හිරේ ගිහින් එද්දි ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂක් එතුමාව පිළිගත්ත.ඒත් ෆොන්සේක එලියට එද්දි මොන දේශපාලන පක්ෂයද පිළිගන්නෙ ???? :lol::lol::lol: හරි හමන් පක්ෂයක් නැති එකා ජනාධිපති වෙන්නෙ කොහෙමද???? හිනෙන් තමයි. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දැන් ෆොන්සේකගෙ ගෝලයො ටික මට කුණු හරපෙන් බනින එක නතර කරල ජාති වාදි ලේබලේ අලවන්ඩ හදනව.අනේ අලෝ ගනිල්ල මට මොකද,ඒක හොදයිනෙ :yes: මොකද මම කතා කරන්නෙ අපේ ජාතිය ගැන.ඒක ගැන කතා කරද්දි උබලට රිදෙනවනමි උබල සිංහල වෙන්ඩ විදිහක් නැනේ.හොදම දේ කියන්නෙ ෆොන්සේකගෙ ගෝලයන්ට කොටි සිංහල අපේ මිනිස්සු මැරැවට කමක් නැ,අපි කොටි ටික මරල යුද්ධය දිනපු ඒකයි වැරදි. :angry::angry::angry::angry: යකෝ මේවා පුදුම කතානේ,ෆොන්සේකා වගේම මුනුත් දෙමල කොටන්ගෙ ලොවනව,ලැජ්ජාවක් කියල නාමයක් නැ.

    මට ජාතිවාදි ලේබල් ගහන්ඩ කලින් මේන්න මේ කතාව හොදට මතක තියා ගනිල්ල.මේක කියල තියෙන් උබල වගේ කළු සුද්දො ගැන.

    z_11-Anagariaka.jpg

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ, ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා. දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී. පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.

    අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    මොන බයිලද මන්ද කියන්නෙ ආගම වෙනස් ක‍රා කියන එක බොරැද???? කුලේ නමි වැඩක් නැ ඒක උනත් බොරැවක් කියල නැනේ,ඔක්කොම ඇත්ත.අහල නැද්ද ඇත්ත තිත්තයි කියල.ඔවි මම කියුව තමයි දෙකට ඉරල හරි, හමගහල හරි කොටි සේරම මරන්න ඔනෙ කියල ඇයි වැරදිදි????? කිසිම වැරැද්ධක් නැ,කොටි කොහොම මැරැවත් ඔයාට මොකද? ඇයි කොටි මැරැන විදිහ මතක් වෙදිදි දුකද??? උබලගෙ තියෙන්නෙ මහ තස්තවාදි අදහස්නෙ බන්,ලජ්ජාවක් කියල දෙයක් නැද්ද. මරාගෙන මැරෙන බෝම්බ එවල සිංහල මිනිස්සු දාස් ගානක් මරද්දි හොදයි,කොටි ටික මරද්දි නරකයි:angry::angry::angry: ඔවුව කියපන් ගිහින් දෙමලුන්ට,අපිට නමි කියන්ඩ එන්ඩ එපා. :P:P කියන දේ තේරැමි යන්නෙ නැත්නමි කට වහගෙන ඉමු,මොකද ඒක වඩා නමිබුයි.කොටින්ට කඩේ නොයා.මහ කොටිය අපි අතරෙම ඉපදේනකමිනෙ බලන් ඉන්නෙ ආයේ ‍මොනවද කතා කරන්නෙ :P අපි නමි කියන්නෙ ඒ වගේ එකෙක් සංසාරෙදිවත් හමිබෙන්ඩ එපා කියල.උබ ඒකා ඉපදෙනකමි බලන් ඉන්නව, පැනපන් ගගේ :P:P:angry::angry:

    කලිනුත් පෙනුනනෙ ඔයා කියන දේවල් ගැන ඔයාටවත් කිසි පැහැදිලි ස්ථාවරයක් නැහැ කියල...ඒක නිසා ඔයාගෙ මේ මෝඩ කතාවලට reply දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්....

    කලින් උත්තර නොදීපු නිසා ආයෙත් අහන්නම් කොටි සේරම මැරිය යුතුනම් ඇයි KP, කරුණ මැරුවෙ නැත්තෙ...ඇයි දහස් ගානක් කොටි මරන්නෙ නැතිව පුනුරුත්තාපනය කරන්නෙ??????????
    මේකට උත්තරයක් නොදී මොනව කිව්වත් වැඩක් නැහැ....

    මම කියපු දේවල් වැරදියට තේරුම් ගත්තද එහෙම නැත්නම් මම කියපු වචන එහා මෙහා කරල ඔයාගෙ අංතවාදී අදහස් තව තවත් පතුරුවන්න ගන්න හදන උත්සාහයක්ද කියන්න මම දන්නෙ නැහැ....ඒ වුනාට යංතම් හරි සිංහල තේරෙන කෙනෙකුට තේරෙනව මම කොහෙවත් "මහ කොටිය අපි අතරෙම ඉපදෙනකම් බලන් ඉන්නව" "කොටි මැරුන විදිහ මතක් වෙද්දි මට දුකයි" වගේ අදහස් එන දේවල් කියල නැති විත්තිය.......

    ඔයා ආයෙත් මම කියුව හෝ මම අදහස් කරා කියල යම් දෙයක් දානවනම් මම කියපු එක quote කරල දාන්න....

    මම හිතන්නෙ ඔයා එක්ක නිකන් වචන හරඹ කරන එකේ තේරුමක් නැහැ.... මම කලිං post එකකත් දැම්මනෙ මම ඔයා එක්ක වාද කරේ ආණ්ඩුවෙ රැවටීම ගැන් කියන්න කියල......නැතුව ඔයා හිතන විදිය වෙනස් කරන්න මට කොහොමත් ඕන කමක් නැහැ..........

    ඔයා අහපු හැම ප්‍රශ්නෙකටම මම උත්තර දුන්න...මම අහපු ගොඩක් දේවල් වලට ඔයා කෙලින් පැහැදිලි උත්තර දුන්නෙ නැහැ...

    මේක නිකම් තේරුමක් නැති වැඩක්... මොනව කිව්වත් අන්තිමට ඔයාට විරුද්ද මත දරන හැමෝම කොටි කියල ඔයා නිගමනයකට ඇවිල්ල ඉන්නෙ....

    මේකෙ අන්තිම post එක දැමීමෙන් හෝ ඔයා අන්තිමට දාන post එකට උත්තර නොදීමෙන් ඔයාගෙ මතය හරි සහ ඒක ස්ථාපිත වෙනව කියන මානසිකත්වයෙන් ඔයා ඉන්නවනම් මේකටත් මොකක් හරි කතාවක් කියල reply එකක් දාල ඔයාගෙ ආසාව ඉශ්ඨ කරගන්න....ඔබට ජය.....

    මේ thread එක බලන අයගෙන් ඉල්ලන්නෙ මම , erozan සහ අපි කියන්න අදහස් කරන දේ ගැන අදහසක් ගන්න නම් මුළු thread එකේම තියන හැම post එකක්ම මුල ඉදන් අගට කියවන්න කියල........
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමද ‍ෆොන්සේකව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියුවෙ :lol::lol::lol: ෆොන්සේකම පස්සෙ ඔලුව උඩ තියාගෙන හිටපු මංගලනේ බන් :P:lol::lol: ඔන්න ඔකත් හොද තර්කයක් ‍ෆොන්සේකගෙ මෝඩකම පෙන්නන්ඩ.යුද්ධෙ කාලෙ ‍‍ෆොන්සේකට කුණු හරපෙන් බැන්න උන් එක්ක බින්න බහින්ඩ තරන් ‍එයා මෝඩ උනානේ.යුද්ධෙ කාලෙ හිටිය අය තමයි හරි උන්,යුද්ධෙ කරද්දි කුණු හරපෙන් බැන්න උන් එක්ක,යුද්ධයට විරැද්ධව වැඩකරපු උන් එක්ක එකතු වෙන්ඩ තරන් මොලේ හොද නැති කමින්ම පේනව ෆොන්සේකගෙ මෝඩ කම.

    කතාව වැරදියි KP කරැනල ගැන නෙමේ මේ තෙර්ඩි එක ගියේ ෆොන්සේකා ගැන.ෆොන්සේකගෙ තෙර්ඩි එකේදි ෆොන්සේකගෙ කෙරැවාව කතා නොකර,කරැනගෙ ඒවා හොයන්ඩ යන්නෙ මොකටද ? ඒකට වෙනම තෙර්ඩි එකක් ඔපන් කරල කතා කරමු :)
    මට ඔනෙ දේ මම කතා කරනව ඒක නතරකරන්ඩ කාටවත් බැ. අනික ෆොන්සේකගෙ නිරැවත එළි වෙද්දි උබල මට ජාතිවාදිය කියල බනිනව,ඔව මම ගනන් ගන්නෙ නැ. :lol::lol: ඇති තරමි බැන පල්ල,හැබැයි මම ෆොන්සේකගෙ කෙරැවාව හැමෝටම එළිකරනව. :yes:
    ජනාධිපතිතුමා නම් දේශපාලන හිරකරුවෙක් වෙලානේ හිටියෙ,අනික හිරේ ගිහින් එද්දි ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂක් එතුමාව පිළිගත්ත.ඒත් ෆොන්සේක එලියට එද්දි මොන දේශපාලන පක්ෂයද පිළිගන්නෙ ???? :lol::lol::lol: හරි හමන් පක්ෂයක් නැති එකා ජනාධිපති වෙන්නෙ කොහෙමද???? හිනෙන් තමයි. :lol::lol::lol:

    උඹ දැන් වලිගෙ පාගාගෙන. මම කියලා තියන දේ හොඳට අවදාරනෙන් කියවපන්. මම කිව්වේ එහෙම කොටසක් කිව්වට උඹලා SF ව ඉහලින්ම පිළිගත්තනේ අපේ හමුදාපති කියලා ඒ කාලේ. එකයි මම කිව්වේ. මම පොස්ට් කරපු අකුරු එහා මෙහා කරවලා නිකන් දැන් උඹ අනාථ කර ගන්න එපා. උඹ දැන් මේ අනගාරික ධර්මපාල තුමාගේ පින්තුරේ දැම්මේ උඹට අපි ජාති වාදියා කියලා ලේබලේ අලවපු එකට රිදිලා නේද? කොහොමත් උඹ ජාති වාදියෙක්, කුල මල පෙරේතයෙක් කියලා පෙන්නලා ඉවරයි.

    උඹ කොහෙද ඩෝ සිංහල වෙන්නේ? :angry: එහෙනන් කැලේ මාරු කරපු කොටි හොඳයි කියලා බොරු නඩුවකට පටලවපු SF නරකයි කියන්න උඹ දේශපාලනෙන්, ජාති වාදයෙන් අන්ධ වෙලා ඉන්නේ. උඹ එහෙම ඔලුවෙන් හිටගෙන නැහැ කිව්වත් වැඩක් නැහැ. මොකද කරුණලා, පිල්ලයාන්ලා , KP ලා මේ ත්‍රෙඩ් එකට අදාල නොවෙන්නේ? රෙදි ගැලවෙනකොට අමාරුයි නේද? උඹ කිව්වට මංගල ගැන ඔය ඕනේ තරන් UNP , JVP එකේ ඉඳලා මහින්දට කුනුහරුපෙනුත් බැනලා දැන් ඔය මහින්දට යස අගේට හේත්තු වෙලා ඉන්නේ? ඒ ලැබුණු චන්ද වලින් ඔය මහින්ද යස අගේට ඉන්නේ?
    ඒවාට මොකෝ උඹ කියන්නේ? උඹ මේ SF ට ලැජ්ජාවක් නැහැ කියනවා බලනකොට මහින්දටත් නැහැ උඹටත් නැහැ. මහින්ද හිරෙන් එලියට ආව ගමන් රටේ ජනාධිපති උනේ නැහැනේ? ඒවාට කාලයක් යනවා. දැන් ඉතින් මම ලියපු එකේම අකුරු එහාට මෙහාට දාලා උඹේ එකදිපති තර්ක ටික ලියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කලිනුත් පෙනුනනෙ ඔයා කියන දේවල් ගැන ඔයාටවත් කිසි පැහැදිලි ස්ථාවරයක් නැහැ කියල...ඒක නිසා ඔයාගෙ මේ මෝඩ කතාවලට reply දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්....
    කලින් උත්තර නොදීපු නිසා ආයෙත් අහන්නම් කොටි සේරම මැරිය යුතුනම් ඇයි KP, කරුණ මැරුවෙ නැත්තෙ...ඇයි දහස් ගානක් කොටි මරන්නෙ නැතිව පුනුරුත්තාපනය කරන්නෙ??????????
    මේකට උත්තරයක් නොදී මොනව කිව්වත් වැඩක් නැහැ....
    මම කියපු දේවල් වැරදියට තේරුම් ගත්තද එහෙම නැත්නම් මම කියපු වචන එහා මෙහා කරල ඔයාගෙ අංතවාදී අදහස් තව තවත් පතුරුවන්න ගන්න හදන උත්සාහයක්ද කියන්න මම දන්නෙ නැහැ....ඒ වුනාට යංතම් හරි සිංහල තේරෙන කෙනෙකුට තේරෙනව මම කොහෙවත් "මහ කොටිය අපි අතරෙම ඉපදෙනකම් බලන් ඉන්නව" "කොටි මැරුන විදිහ මතක් වෙද්දි මට දුකයි" වගේ අදහස් එන දේවල් කියල නැති විත්තිය.......
    ඔයා ආයෙත් මම කියුව හෝ මම අදහස් කරා කියල යම් දෙයක් දානවනම් මම කියපු එක quote කරල දාන්න....
    මම හිතන්නෙ ඔයා එක්ක නිකන් වචන හරඹ කරන එකේ තේරුමක් නැහැ.... මම කලිං post එකකත් දැම්මනෙ මම ඔයා එක්ක වාද කරේ ආණ්ඩුවෙ රැවටීම ගැන් කියන්න කියල......නැතුව ඔයා හිතන විදිය වෙනස් කරන්න මට කොහොමත් ඕන කමක් නැහැ..........
    ඔයා අහපු හැම ප්‍රශ්නෙකටම මම උත්තර දුන්න...මම අහපු ගොඩක් දේවල් වලට ඔයා කෙලින් පැහැදිලි උත්තර දුන්නෙ නැහැ...
    මේක නිකම් තේරුමක් නැති වැඩක්... මොනව කිව්වත් අන්තිමට ඔයාට විරුද්ද මත දරන හැමෝම කොටි කියල ඔයා නිගමනයකට ඇවිල්ල ඉන්නෙ....
    මේකෙ අන්තිම post එක දැමීමෙන් හෝ ඔයා අන්තිමට දාන post එකට උත්තර නොදීමෙන් ඔයාගෙ මතය හරි සහ ඒක ස්ථාපිත වෙනව කියන මානසිකත්වයෙන් ඔයා ඉන්නවනම් මේකටත් මොකක් හරි කතාවක් කියල reply එකක් දාල ඔයාගෙ ආසාව ඉශ්ඨ කරගන්න....ඔබට ජය.....
    මේ thread එක බලන අයගෙන් ඉල්ලන්නෙ මම , erozan සහ අපි කියන්න අදහස් කරන දේ ගැන අදහසක් ගන්න නම් මුළු thread එකේම තියන හැම post එකක්ම මුල ඉදන් අගට කියවන්න කියල........

    ඔයා හැමතිස්සෙම පටලව ගන්නව.මම කියුව ඔක්කොම කොටි ටික මැරාවනමි කමක් නැ කියල,ඇයි මොකක්ද වැරැද්ධ???? හමුදාවත් එක්ක යුද්ධ කරන්ඩ ආපු කොටි ඔක්කොම මැරන්ඩ ඔනේ එචිචරයි කිසිම වැරැද්ධක් නැ. හැබැයි කිසිම තැනකදි අර "ෆොන්සේකා කියුව වගේ බාර වෙචිච අයට වෙඩි තිබ්බෙත් නැ,තියන්ඩ තරන් අපේ හුමුදාවේ විනය පිරිහිලත් නැ".ඔයයි පොට පලලවගෙන තියෙන්නෙ.:lol::lol: මම කිසිම තැනක කියුවෙ නැ බාරවෙචිච අයට වෙඩි තියන්ඩ ඔනෙ කියල, මම එකදිගට කියුවෙ "ෆොන්සේකා කියුව වගේ අපේ හමුදාව සුදු කොඩි බැරිනමි,කහ කොඩි හරි වනාගෙන යටත් උන කිසිම තස්තවාදියෙක්වත්,සාමාන්‍ය මිනිහෙක්වත් මැරිවෙ නැ කියල",එචිචරයි.

    මොකද නැත්තෙ එයා කියුව මහ කොටිය අපි අතරෙම ඉපදෙනවනමි හොදයි කියල,අර කාගෙද ළමයෙක් වෙලා හරි.දැන් මොකද කියුවෙ නැ කියන්නෙ,ඔනෙ නමි පෙන්නන්නමි.:P විකාර කතා කියල දැන් ඒක වහගන්ඩ බොරැත් කියනව.:angry: ඇයි අර ඔයාගෙ සාමානාත්මතාවය මහ කොටියටත් පොදුයි කියුවෙ,කියුවෙ නැද්ද???? යකෝ සිංහල මිනිස්සු දස දාස් ගානක් මරපු එකාටත් ඔයාගෙ සමානත්මතාවය පොදු නමි ඔයා මොලේ තරම ඔනෙ කෙනෙකුට හිතාගන්ඩ පුලුවන්නෙ.කොටි හිතවාදි කතා කියල,දැන් කියුවෙ නැ කියන්ඩ එපා :angry::angry:

    මේ තේර්ඩි එකේදි ලස්සනට ඔප්පු කරල තියෙන්නෙ ෆොන්සේකා කොටි දෙමල ඩයස්පෝරාවෙ ඉත්‍තෙක් කියන දේ.ඒකයි මේ තේරඩි එකේ වටිනාකම,මුල ඉදල අගට ඔනෙම කෙනෙක් කියවන්ඩ, පැහැදිලි වෙයි ෆොන්සේකගෙ කෙරැවාව.:yes::):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ දැන් වලිගෙ පාගාගෙන. මම කියලා තියන දේ හොඳට අවදාරනෙන් කියවපන්. මම කිව්වේ එහෙම කොටසක් කිව්වට උඹලා SF ව ඉහලින්ම පිළිගත්තනේ අපේ හමුදාපති කියලා ඒ කාලේ. එකයි මම කිව්වේ. මම පොස්ට් කරපු අකුරු එහා මෙහා කරවලා නිකන් දැන් උඹ අනාථ කර ගන්න එපා. උඹ දැන් මේ අනගාරික ධර්මපාල තුමාගේ පින්තුරේ දැම්මේ උඹට අපි ජාති වාදියා කියලා ලේබලේ අලවපු එකට රිදිලා නේද? කොහොමත් උඹ ජාති වාදියෙක්, කුල මල පෙරේතයෙක් කියලා පෙන්නලා ඉවරයි.

    උඹ කොහෙද ඩෝ සිංහල වෙන්නේ? :angry: එහෙනන් කැලේ මාරු කරපු කොටි හොඳයි කියලා බොරු නඩුවකට පටලවපු SF නරකයි කියන්න උඹ දේශපාලනෙන්, ජාති වාදයෙන් අන්ධ වෙලා ඉන්නේ. උඹ එහෙම ඔලුවෙන් හිටගෙන නැහැ කිව්වත් වැඩක් නැහැ. මොකද කරුණලා, පිල්ලයාන්ලා , KP ලා මේ ත්‍රෙඩ් එකට අදාල නොවෙන්නේ? රෙදි ගැලවෙනකොට අමාරුයි නේද? උඹ කිව්වට මංගල ගැන ඔය ඕනේ තරන් UNP , JVP එකේ ඉඳලා මහින්දට කුනුහරුපෙනුත් බැනලා දැන් ඔය මහින්දට යස අගේට හේත්තු වෙලා ඉන්නේ? ඒ ලැබුණු චන්ද වලින් ඔය මහින්ද යස අගේට ඉන්නේ?
    ඒවාට මොකෝ උඹ කියන්නේ? උඹ මේ SF ට ලැජ්ජාවක් නැහැ කියනවා බලනකොට මහින්දටත් නැහැ උඹටත් නැහැ. මහින්ද හිරෙන් එලියට ආව ගමන් රටේ ජනාධිපති උනේ නැහැනේ? ඒවාට කාලයක් යනවා. දැන් ඉතින් මම ලියපු එකේම අකුරු එහාට මෙහාට දාලා උඹේ එකදිපති තර්ක ටික ලියපන්.

    වැරදියිනෙ,මම අනගාරික ධර්මපාලතුමාගෙ කතාව දැම්මෙ මට ජාතිවාදිය කියුව එකට රිදිල නෙමේ. :lol: මට ජාතිවාදිය කියල බනින්ඩ හදන උබලගෙ නිරැවත පෙන්නුමි කරන්ඩ.මම කතා කරන්නෙ මගේ ජාතිය ගැන,සිංහල ජාතිය ගැන කතා කරල ඒකට හොදක් කරන්ඩ හදන එකට උබල වැරැද්ධනමි උබල සිංහල වෙන්ඩ බැනේ.අන්න එතනදි අපිට කියන්ඩ වෙනව උබල කලු සුද්දො කියල,නැත්නමි තරහ යන්ඩ විදිහක් නැනේ,ඒකයි පොයිටි එක.උබල කලු සුද්දො කියල ඔප්පු කරන්ඩ හොදම කතාව තමයි අනගාරික ධර්මපාලතුමාගෙ කතාව.උබල සිංහල ජාතිය ගැන හොදක් කියනවට හෝ හොදක් වෙනවට කැමති නැ :angry::angry: ඒක මාර වැඩක්නෙ. :shocked::shocked:
    මම කුලේ නමි බලන්නෙ නැ,හැබැයි ආගම නමි බලනව :lol::lol: හොරාට ආගම මාරැ කරපු උන් ගැන තැකිමක් මට නැ:P:P

    ඔයාට වැරදිලා තියෙන්නෙ KP කරැණල මේකට අදාලම නැ.මම නමි ත‍‍බේකට ගනන් ගන්නෙ නැ, තෝර මෝරැ අස්සෙ හාල් මාස්සො ගැන කතා කරන්ඩ හදන්ඩ එපා කියල මම කියුවෙ.උබලට KP කරැණල හෙන ලොකු ඇති නේද? :lol::lol: උන් මොක්කුද බන්,උන්ට දෙමල මිනිස්සු චන්දයක් වත් දෙනවද??? :P:P:lol:

    ඒක ඇත්ත මහින්ද ජානධිපතිතුමා දේශපාලන හිරකරැවෙක් වෙලා ඉදල එළියට ඇවිත් රටේ ජනාධිපති වෙන්ඩ මම හින්නෙ අවුරැදු 20-30 ගියා.ඒහෙනමි ෆොන්සේකත් අවුරැදු ගානක් ගියාට පස්සෙ එළියට ඇවිත්( සමාව ගත්තෙ නැත්නමි),තව අවුරැදු විස්සකට තිහකට පස්සෙ රටේ ජනාධිපති වෙයි :lol::lol::lol::lol: අනේ වාසනාවන් :lol::lol::):lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    10xt078.png
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැරදියිනෙ,මම අනගාරික ධර්මපාලතුමාගෙ කතාව දැම්මෙ මට ජාතිවාදිය කියුව එකට රිදිල නෙමේ. :lol: මට ජාතිවාදිය කියල බනින්ඩ හදන උබලගෙ නිරැවත පෙන්නුමි කරන්ඩ.මම කතා කරන්නෙ මගේ ජාතිය ගැන,සිංහල ජාතිය ගැන කතා කරල ඒකට හොදක් කරන්ඩ හදන එකට උබල වැරැද්ධනමි උබල සිංහල වෙන්ඩ බැනේ.අන්න එතනදි අපිට කියන්ඩ වෙනව උබල කලු සුද්දො කියල,නැත්නමි තරහ යන්ඩ විදිහක් නැනේ,ඒකයි පොයිටි එක.උබල කලු සුද්දො කියල ඔප්පු කරන්ඩ හොදම කතාව තමයි අනගාරික ධර්මපාලතුමාගෙ කතාව.උබල සිංහල ජාතිය ගැන හොදක් කියනවට හෝ හොදක් වෙනවට කැමති නැ :angry::angry: ඒක මාර වැඩක්නෙ. :shocked::shocked:
    මම කුලේ නමි බලන්නෙ නැ,හැබැයි ආගම නමි බලනව :lol::lol: හොරාට ආගම මාරැ කරපු උන් ගැන තැකිමක් මට නැ:P:P

    ඔයාට වැරදිලා තියෙන්නෙ KP කරැණල මේකට අදාලම නැ.මම නමි ත‍‍බේකට ගනන් ගන්නෙ නැ, තෝර මෝරැ අස්සෙ හාල් මාස්සො ගැන කතා කරන්ඩ හදන්ඩ එපා කියල මම කියුවෙ.උබලට KP කරැණල හෙන ලොකු ඇති නේද? :lol::lol: උන් මොක්කුද බන්,උන්ට දෙමල මිනිස්සු චන්දයක් වත් දෙනවද??? :P:P:lol:

    ඒක ඇත්ත මහින්ද ජානධිපතිතුමා දේශපාලන හිරකරැවෙක් වෙලා ඉදල එළියට ඇවිත් රටේ ජනාධිපති වෙන්ඩ මම හින්නෙ අවුරැදු 20-30 ගියා.ඒහෙනමි ෆොන්සේකත් අවුරැදු ගානක් ගියාට පස්සෙ එළියට ඇවිත්( සමාව ගත්තෙ නැත්නමි),තව අවුරැදු විස්සකට තිහකට පස්සෙ රටේ ජනාධිපති වෙයි :lol::lol::lol::lol: අනේ වාසනාවන් :lol::lol::):lol:

    දැන් මමද අනගාරික ධර්මපාල තුමාගේ පින්තුරේ දැම්මේ? උම්බමනේ. උඹේ රෙදි ගැලවෙන්න දෙයක් නැහැ. ඒවා දැනටමත් ගැලවිලා ඉවරයි. උඹ අපේ රෙදි ගලවන්න හිතුවා මදි පුතෝ. අනගාරික ධර්මපාල තුමාගේ කතාව නියමෙට ගැලපෙන්නේ උඹ වගේ උන්ට මිසක් අපිට නෙමේ. උඹටනේ දැන් කොහෙද ඉන්න පර කොටි ටිකක් ලොකු වෙලා ඉන්නේ රටේ සිංහල මිනිස්සු බේරගත්ත මිනිහට වඩා. ඉතින් තව මොන කථාද බන් උඹලා එක්ක? :growl:

    අපි සිංහල
    ජාතිය වනසපු උන්ට විරුද්දව කතා කරනකොට උඹ මොකෝ උන්ව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න මහින්දව සුද්ද කරන්න හදන්නේ? උඹ කොච්චර කිව්වත් උන් මේකට අදාල නැහැ කියලා උන් කොහොමත් මේ ත්‍රෙඩ් එකට සම්බන්දයි. උඹලා මුන් ගැන කතා කරනකොට මොකෝ බන් ලිස්සිලා යන්නේ? ලැජ්ජාවටද? අහ් නැහැනේ. උඹට කොහෙද ඒක වත්. අනික මේ උඹ මේ කියන්නේ ඔය කරුණට පිල්ලයාන්ට දෙමල මිනිස්සු චන්දෙ දුන්නේ නැහැ කියලද? එහෙනන් 2008 උන්ට චන්ද දුන්නේ සිංහල මිනිස්සුද? :lol:

    උඹ මොකෝ SF ඔච්චර එලියට ඇවිත් ආයෙත් දේශපාලනය කරනවට බය? ඒක පොඩ්ඩක් කියපන්කො? SF ජනාධිපති වෙන ඒක පැත්තකින් තියල දැන් මම අහපු එකට කියපන්කො.
     
    • Like
    Reactions: WICKILEAKS

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    tho ochchara mahinda mahinda kiyala pu*a lewa kewata.. uge name eka mahinda nemei ne..... :lol: u name eka idanma boruwa karanne
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    සමාව ගන්න කරපු වැරැද්ද මොකද්ද බන්?:baffled:

    එකෙක්ගෙන් වත් සමාව ගන්න ඕන නැහැ බන්.... තව අවුරුදු 10 විතර කල්දේරම් බත් කකා ඉන්න දීපන්.....!!
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    මෙන්න මම කියපු එක...

    ප්‍රභාකරන් කරපු පව් වල හැටියට ඊලඟ ආත්මෙ මිනිස් ආත්මයක් ලබන එක අම්මරු දෙයක් උනත්, එයා ඊට කලින් ආත්මවල කරපු පිනකින් සහ චුථි චිත්තය අනුව මිනිස් ආත්මයක් ලබල විමල් වීරවංශගෙ දරුවෙක් වෙල ඉපදුනනම්......

    මෙන්න erozan කියන විදිහට මම ඒකෙන් අදහස් කලයි erozan හිතන දේ, erozanගෙ වචන වලින්ම

    එයා කියුව මහ කොටිය අපි අතරෙම ඉපදෙනවනමි හොදයි කියල,අර කාගෙද ළමයෙක් වෙලා හරි.)

    මෙන්න erozan කියපු දේ

    බරිවෙලාවත් ෆොන්සේකා 2010 ජනාධිපති උනානමි අද මහින්ද ජානධිපතිතුමාගෙ මුලු පවුලම ෆොන්සේකා මරල

    erozanගෙ theory එකට අනුව (ඉහත මගේ ප්‍රකාශය erozan අර්ථ දැක්වූ ආකාරයට) පැහැදිලි කරොත් erozan කියන්නෙ
    "SF 2010 ජනාධිපති වෙලා මහින්දගෙ පවුලම මැරුවනම් හොදයි" කියල....

    :P:P:P:P:P:P

    බුද්ධිමත්ව විමසා බලන්න....

    erozan, අනුන්ගෙ වචන වැරදි විදියට පාවිච්චි කරල නිකන් ගොන් කතා කියන්න කලින් ටිකක් හිතන්න.....
    :angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මමද අනගාරික ධර්මපාල තුමාගේ පින්තුරේ දැම්මේ? උම්බමනේ. උඹේ රෙදි ගැලවෙන්න දෙයක් නැහැ. ඒවා දැනටමත් ගැලවිලා ඉවරයි. උඹ අපේ රෙදි ගලවන්න හිතුවා මදි පුතෝ. අනගාරික ධර්මපාල තුමාගේ කතාව නියමෙට ගැලපෙන්නේ උඹ වගේ උන්ට මිසක් අපිට නෙමේ. උඹටනේ දැන් කොහෙද ඉන්න පර කොටි ටිකක් ලොකු වෙලා ඉන්නේ රටේ සිංහල මිනිස්සු බේරගත්ත මිනිහට වඩා. ඉතින් තව මොන කථාද බන් උඹලා එක්ක? :growl:

    අපි සිංහල
    ජාතිය වනසපු උන්ට විරුද්දව කතා කරනකොට උඹ මොකෝ උන්ව ඔඩොක්කුවේ තියාගෙන ඉන්න මහින්දව සුද්ද කරන්න හදන්නේ? උඹ කොච්චර කිව්වත් උන් මේකට අදාල නැහැ කියලා උන් කොහොමත් මේ ත්‍රෙඩ් එකට සම්බන්දයි. උඹලා මුන් ගැන කතා කරනකොට මොකෝ බන් ලිස්සිලා යන්නේ? ලැජ්ජාවටද? අහ් නැහැනේ. උඹට කොහෙද ඒක වත්. අනික මේ උඹ මේ කියන්නේ ඔය කරුණට පිල්ලයාන්ට දෙමල මිනිස්සු චන්දෙ දුන්නේ නැහැ කියලද? එහෙනන් 2008 උන්ට චන්ද දුන්නේ සිංහල මිනිස්සුද? :lol:

    උඹ මොකෝ SF ඔච්චර එලියට ඇවිත් ආයෙත් දේශපාලනය කරනවට බය? ඒක පොඩ්ඩක් කියපන්කො? SF ජනාධිපති වෙන ඒක පැත්තකින් තියල දැන් මම අහපු එකට කියපන්කො.

    ඉතින් අනගාරික ධර්මපාලතුමාගෙ කතාව දැම්මෙ මම.ඒක මට ගැලෙන්නෙ නැ ,ගැලෙපන්නෙ ඔයාලාට නිසයි මම ඒක දැම්මෙ :lol::lol: එතුමා කියල තියෙන්නෙ ඔයාල ගැන,බලන්ඩකෝ ඔයාල කතා කරන හැටි, බලන්නෙම දෙමල කොටි සුද්ද කරන්ඩ.අර එකෙක් කියුවෙ මහ කොටියටත් සමානාත්මතාවය තියෙන්ඩ ඔනෙ කියල.ඒ එක්කම කියුව මහ කොටිය කරපු පිනක් පල දිල අපි අතරම ඉ‍පදෙන්ඩ ඔනෙ කියල.:growl: මොන අමන කතාවක්ද කියල බලපන්.මේක ඔයා ඉලක්ක කරගෙන දාපු එකක්ම නෙ‍මේ වදින තැනකට වැදුනට කමක් නැ.

    රටේ සිංහල මිනිස්සුන්ව,දෙමල කොටින්ගෙන්,ෆොන්සේකා තනියෙන් යුද්ධ කරල බේර ගත්ත හින්ද තමයි උතුරැ නැගෙනහිර දෙමල මිනිස්සු මානපය දිල යුතුකමි ඉටු කරේ :lol::lol::lol::lol: සිංහල මිනිස්සු මනාපය දුන්නෙ නැත්තෙත් ඒක හින්ද වෙන්ඩ ඇති.:P:P ෆොන්සේකා යුද්ධය වෙනුවෙන් යමි සේවයක් කරා,නැ කියන්නෙ නැ.හැබැයි උපරිම සේවය කරේ ජනාධිපතිතුමා,ෆොන්සේකගෙ සේවය කිසිම වෙලාවක ජනාධිපතිතුමාව අභිබවා යන්නෙ නැ.

    ෆොන්සේකගෙ තෙර්ඩි එකට කොහොමද කරැණල අදාල වෙන්නෙ???? ඇයි ෆොන්සේකයි , කරැණලයි සමානද නැනේ.ඔන්න ජානධිපතිතුමානමි අදාලයි.අනික කරැණ ගැන කතා කරන්ඩම ඔනෙනමි කතා කරන්ඩ,කිසිම අවුලක් නැ.ඔයා පොස්ටි එකක් දාල කරැණ ගැන කියන්ඩ ඔනෙ දේවල් දාන්ඩ මට මොකද :P

    කරැණ කිසිම වෙලාවක චන්දයකට ඉදිරිපත් වෙලා නැ.පිල්ලයාන් එක පාරක් දිනුවට මේ පාර පාර්ලිමෙන්තුවට ඉල්ලල කුජීත වෙන්ඩ පැරදුනා.ඒ කියන්නෙ මම කියපු එක හරි,දෙමල මිනිස්සු කරණටයි,පිල්ලයාන්ටයි කැමති නැ.

    ෆොන්සේකා දේශපාලන කරනවට මම මොකට බය වෙනවද? :lol: අනේ කවද හරි එළියට ඇවිත් දේශපාලනය කැමති විදිහකට කරගන්ඩ කියපන්,මගෙ කිසිම අමනාපයක් නැ :P මම කියන්නෙ ෆොන්සේකට දේශපාලන කරාට ආයේ කවදාවත් රටේ ජනාධිපති වෙන්ඩ බැ කියල.මේ රටේ ජනාධිපති වෙන්නෙ එක්කො UNP ඒකේ කෙනෙක්,නැත්නමි ආණ්ඩුවෙ කෙනෙක්.නැතුව ඔය දෙකයි පනහේ පක්ෂවල උන්ට පුලුවන්ද රටේ ජනාධිපති වෙන්ඩ කවුද චන්ද දෙන්නෙ ???

    ෆොන්සේකව ආණ්ඩුවට කොහොමත් ගන්නෙ නැනේ.ඒ වගේම රනිල් කවදාවත් ෆොන්සේකව unp එකට ගන්නෙත් නැ.:lol::lol: තමන් එක්ක එකට හිටිය සජිත්ට නායක කම දෙන්නෙ නැති රනිල් මේ කොහෙවත් නැති කෙනෙකුට නායක කම දෙනවද??? නැනේ.:lol::lol: ෆොන්සේකා කියන්නෙ දේශපාලන අනාතයෙක් එචිචරයි.
     
    Last edited:

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    එකෙක්ගෙන් වත් සමාව ගන්න ඕන නැහැ බන්.... තව අවුරුදු 10 විතර කල්දේරම් බත් කකා ඉන්න දීපන්.....!!

    එහෙම කියන්න එපා බන්... මිනිහා බෝම්බ පාරවල් කාගෙන යුද්දෙ දිනන්න මාර ගේමක් දුන්නෙ... මම ෆොන්සෙකාට කඩේ යනවා නෙමෙයි... නමුත් මිනිහට කරපු වැඩේනම් අන්තිම බලුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රභාකරන් කරපු පව් වල හැටියට ඊලඟ ආත්මෙ මිනිස් ආත්මයක් ලබන එක අම්මරු දෙයක් උනත්, එයා ඊට කලින් ආත්මවල කරපු පිනකින් සහ චුථි චිත්තය අනුව මිනිස් ආත්මයක් ලබල විමල් වීරවංශගෙ දරුවෙක් වෙල ඉපදුනනම්......

    මම කියපු දේ නේමේද මේ කියල තියෙන්නෙ ??????
    මහ කොටිය අපි අතරෙම ඉපදෙනවනමි හොදයි කියල,අර කාගෙද ළමයෙක් වෙලා හරි.)
    මේක කියල තියෙන්නෙ මහ කොටිය කරපු පිනක් පල දිල අපි අතරම ඉ‍පදෙන්ඩ ඔනෙ කියල නෙමේද?????? මොන අපත කතාවක්ද මේ????? උබට ඔනෙ මහ කොටිය අපි අතරම ඉපදෙන්ඩද ????? :angry::angry::angry::angry::angry::angry:

    erozanගෙ theory එකට අනුව (ඉහත මගේ ප්‍රකාශය erozan අර්ථ දැක්වූ ආකාරයට) පැහැදිලි කරොත් erozan කියන්නෙ
    "SF 2010 ජනාධිපති වෙලා මහින්දගෙ පවුලම මැරුවනම් හොදයි" කියල....
    හොදයි නෙමේ,නරක උනත්, ‍ෆොන්සේකා 2010 ජනාධිපති උනානමි, මහින්ද ජනාධිපතිතුමාගෙ පවුලම විනාශ කරනව,ඒක හැමෝම දන්නවනේ.ඒතකොට ෆොන්සේකා මගෙන් ඒ වැඩේ කරන එක හොදයිද නරකයිද කියල අහල නෙමේ වෙඩි තියන්නෙ :lol::lol::lol: බුද්ධියෙන් විමසල බලපන් එතකොට තේරෙයි :P:P:rofl: