භූතයෙක් එළවන වීඩියෝ එකක්

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
භූතයෙක් එළවන වීඩියෝ එකක්

හාමුදුරු නමක් භූතයෙක් එළවන වීඩියෝ එකක්. සවුන්ඩ් පොඩ්ඩක් මදි වගේ.. පොඩ්ඩක් වොලියුම් වැඩි කරලා අහපන් මචන්ලා!

  • Like
Reactions: TheRockSays

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    "පොඩ්ඩක් වොලියුම් වැඩි කරලා අහපන් මචන්ලා!" මම දැන ගත්තා කොයි වෙලාවේ හරි කෑ ගහයි කියලා එක නිසා සද්දේ අඩු කරලමයි බැලුවේ :P

    mama ovage seen ekak dakka katharagama. eka parama api devale inna kota e ganita yaka vahuna ita passe eka parama huu kiuwa, kattiya uda gihella navathune
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඔය හමුදුරුවොන්ට සිව්රෙන් අයින් වෙලා ඕව කරන්න කියහන්
    හාමුදුරු නමකට ඕව කැප නැ
    ඇත්තද?
    ඉදපන් මම දුවලා ගිහින් කියලා එන්නම්:lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    "පොඩ්ඩක් වොලියුම් වැඩි කරලා අහපන් මචන්ලා!" මම දැන ගත්තා කොයි වෙලාවේ හරි කෑ ගහයි කියලා එක නිසා සද්දේ අඩු කරලමයි බැලුවේ :P

    mama ovage seen ekak dakka katharagama. eka parama api devale inna kota e ganita yaka vahuna ita passe eka parama huu kiuwa, kattiya uda gihella navathune

    man eka parak Nawagamuwe pattini dewale iddi ohomma anti kenekta una ban,,tawa kataragamadi nan dethun parakma dakka,,man hitanne a aawesa wenawa kiyana eka ban
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    "පොඩ්ඩක් වොලියුම් වැඩි කරලා අහපන් මචන්ලා!" මම දැන ගත්තා කොයි වෙලාවේ හරි කෑ ගහයි කියලා එක නිසා සද්දේ අඩු කරලමයි බැලුවේ :P

    mama ovage seen ekak dakka katharagama. eka parama api devale inna kota e ganita yaka vahuna ita passe eka parama huu kiuwa, kattiya uda gihella navathune

    uba nam deiyek.. :rofl:
     
    • Like
    Reactions: windows7

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පොට්ට වේ*යෙක් මගේ රෙප් කපලා
    60863785.jpg