2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්න ඒක නිසා තමයි මම ඔයාලට කියන්නේ පරිසරය වැනසුවාම ඔයාලා ඉවරයි.පරම්පරා බිලියන ගානක් ඉවරයි.මොකද පරිසරය නැතිව ජීවත් වෙන්න තරම් ඔයාලා තක්ෂනය ජයගෙන නැති නිසා.අපි ඉන්ධන ඔක්කොම පුච්චලා දානවා.නමුත් ඊට විකල්ප තියෙනවද?කාන්තාරයක ජීවත් වෙන්න තරම් මිනිස් තාක්ෂනයට අමාරුයි.මේ නිසා තමයි 2012 වසරේ අපි ලෝකය පාලනය නතු කර ගන්නේ.
    ඒ වගේම තාරකා සටන්වලට ඕන වන මූලික ඇඟවීමක් අපි ඔයාලට කම්පියුටර් ගේම් තුලින් දෙනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    :yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php
    මේ වසර තුල කිසිම රෝගියෙක් පෘථිවිය තුල නැත.2012 වසර තුල ඇතිවෙන නව යුගය තුල මානසික රෝගීන්,අන්ධයන්, ඒඩ්ස් රෝගීන්,පිලිකාරෝගින්,මන්ද බුද්ධිකයන් පවා අපි සුවපත් කරනවා.ඒක තමයි ඔයාල දකින තවත් විශ්මයක්.මට බනින අය ඉදිරියේ මම දැක්කම සැලියුට් ගසනු ඇත.ඔයාලා මට ඔයාලගේ අම්මලා තාත්තලා, ගෑනු ලමයින් හෝ දරුවන්ටත් වඩා ආදරයක් දක්වනු ඇත.ගෞරවයක් දක්වනු ඇත.ඔබගේ ජීවමාන මිහිබට දෙවිවරු අපි වෙමු.
     
    :love::love::love:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    UFO ekak balanna asawen machan mama inne..

    Reta ahasa nireekshane kalaoth peneida??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මේ වසර තුල කිසිම රෝගියෙක් පෘථිවිය තුල නැත.2012 වසර තුල ඇතිවෙන නව යුගය තුල මානසික රෝගීන්,අන්ධයන්, ඒඩ්ස් රෝගීන්,පිලිකාරෝගින්,මන්ද බුද්ධිකයන් පවා අපි සුවපත් කරනවා.ඒක තමයි ඔයාල දකින තවත් විශ්මයක්.මට බනින අය ඉදිරියේ මම දැක්කම සැලියුට් ගසනු ඇත.ඔයාලා මට ඔයාලගේ අම්මලා තාත්තලා, ගෑනු ලමයින් හෝ දරුවන්ටත් වඩා ආදරයක් දක්වනු ඇත.ගෞරවයක් දක්වනු ඇත.ඔබගේ ජීවමාන මිහිබට දෙවිවරු අපි වෙමු.

    Ehemadaa machan? Ehenam umba mulinma hoda kara ganin umbe manasika abadaya. Mokada umbata puke idan pissu. Ehema nattnam uni yanagaman umbata karanna wadak nathi unada?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉහල මට්ටමක ජීවින්ට පහල මට්ටමේ ජීවින් කෙනෙක් ලෙස පැමිනෙන්න පුලුවන්.නමුත් පහල මට්ටමේ ජීවියෙක්ට ඉහල මට්ටමේ ජීවියෙක් ලෙස යන්න බෑ.ඒ කියන්නේ අපි ඉන්න පරිණාමය අනුවයි. මේක හරියට ඔයාලගේ උපරිමය මිනිසා.අවමය වඳුරා වගේ. මගේ උපරිමය පිටසක්වල තෙවැනි මට්ටම.අවසාන මට්ටම මිනිසා වගේ. පිටසක්වල හයවැනි මට්ටමේ උපරිමය ඇති පරිණාමිත ජීවියෙකුට තුන්වැනි මට්ටමට පුනර්භවය තුලින් යන්න පුලුවන්.ඊට අඩු මට්ටමට යන්න බෑ.මිනිසුන් ලෙස එන්න බෑ.මේක හරියට වොලියුම් කන්ට්‍රෝල් කරනවා වගේ.නව යුගය තුලින් ඔබලා ගමන් කරන්නේ පරිනාමයේ පලමු මට්ටමටයි. ඒ කියන්නේ ඔයාලට ආපහු මිනිසුන් වෙන්න පුලුවන්.වඳුරන් වෙන්න බෑ.නමුත් යමෙක් නිවන් යන්න තීරණය කරොත් ඔහුට ඕනම පහල මට්ටමකට සහ ඉහල මට්ටමකට තාවකාලිකව යන්න පුලුවන්.බුදුන් වහන්සේ හයවැනි මට්ටමට ගොස් සිටියේ.බුදු කෙනෙකුට උපරිම ලෙස ඉහලට සහ පහලට තාවකාලිකව යන්න පුලුවන්.
    පසේ බුදුන් කෙනෙක්ට,රහත් නමකට සීමාවන් තියෙනවා..හත් වැනි මට්ටමේ සිට ඉහලට ස්ථිරව පරිනාමිත ජීවින්ට නිවන් යන්න බෑ.එය තීරනය කල යුතු අවසාන මට්ටම 6 වැනි මට්ටමයි.මේක දල අදහසක්හත් වැනි මට්ටම කියන්නේ සැප හෝ දුක නැති මට්ටමක්.නමුත් ජීවත් වෙනවා.පැවත්මක් තියෙනවා.නිවන කියන්නේ සැප දුක හෝ පැවත්මක් පුනර්භවයක් නැත.
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    OrionThuma uba ipadenna masa 10 kata withara kalin pitasakwala jiwiyek ube gedara wate karakila thiyenawalu.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    OrionThuma uba ipadenna masa 10 kata withara kalin pitasakwala jiwiyek ube gedara wate karakila thiyenawalu.

    මම කලින් කීවනේ මම පිටසක්වල දීයුනු ජීවින් නිර්මානය කරපු මානවයෙක් කියලා.ඔයාලගේ වචන වලින් කියනවනම් දේව පුත්‍රයෙක්.දෙවියන්ට ජාතක වුන මානවයෙක්.නමුත් මම 100%ක් මානවයෙක්.
    පිටසක්වල උඹලට තේරුම් ගන්න පුලුවන් දේවල් වලට වඩා බැරි දේවල් තමයි 99%ක් තියෙන්නේ.කොහොමද ටිකිරි මොලේ.දියුනුම ජීවින් පවා දන්නේ 50%ක් විතරයිලු.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඉහල මට්ටමක ජීවින්ට පහල මට්ටමේ ජීවින් කෙනෙක් ලෙස පැමිනෙන්න පුලුවන්.නමුත් පහල මට්ටමේ ජීවියෙක්ට ඉහල මට්ටමේ ජීවියෙක් ලෙස යන්න බෑ.ඒ කියන්නේ අපි ඉන්න පරිණාමය අනුවයි. මේක හරියට ඔයාලගේ උපරිමය මිනිසා.අවමය වඳුරා වගේ. මගේ උපරිමය පිටසක්වල තෙවැනි මට්ටම.අවසාන මට්ටම මිනිසා වගේ. පිටසක්වල හයවැනි මට්ටමේ උපරිමය ඇති පරිණාමිත ජීවියෙකුට තුන්වැනි මට්ටමට පුනර්භවය තුලින් යන්න පුලුවන්.ඊට අඩු මට්ටමට යන්න බෑ.මිනිසුන් ලෙස එන්න බෑ.මේක හරියට වොලියුම් කන්ට්‍රෝල් කරනවා වගේ.නව යුගය තුලින් ඔබලා ගමන් කරන්නේ පරිනාමයේ පලමු මට්ටමටයි. ඒ කියන්නේ ඔයාලට ආපහු මිනිසුන් වෙන්න පුලුවන්.වඳුරන් වෙන්න බෑ.නමුත් යමෙක් නිවන් යන්න තීරණය කරොත් ඔහුට ඕනම පහල මට්ටමකට සහ ඉහල මට්ටමකට තාවකාලිකව යන්න පුලුවන්.බුදුන් වහන්සේ හයවැනි මට්ටමට ගොස් සිටියේ.ඊට ඉහල මට්ටම් වල ජීවින්ට නිවන් යන්න බෑ.හත් වැනි මට්ටම කියන්නේ සැප හෝ දුක නැති මට්ටමක්.නමුත් ජීවත් වෙනවා.පැවත්මක් තියෙනවා.නිවන කියන්නේ සැප දුක හෝ පැවත්මක් පුනර්භවයක් නැත.

    උඹ කෝමද මචන් මේවා දන්නෙ? අශ්තා කියපුවද? උඹත් එක්ක හැමදාම උන් කතාකරනවද?
    :confused:

    අපිට උන්ව බලාගන්න දෙසැම්බර් වෙනකං ඉන්න වෙනවද?
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම කලින් කීවනේ මම පිටසක්වල දීයුනු ජීවින් නිර්මානය කරපු මානවයෙක් කියලා.ඔයාලගේ වචන වලින් කියනවනම් දේව පුත්‍රයෙක්.දෙවියන්ට ජාතක වුන මානවයෙක්.නමුත් මම 100%ක් මානවයෙක්.
    පිටසක්වල උඹලට තේරුම් ගන්න පුලුවන් දේවල් වලට වඩා බැරි දේවල් තමයි 99%ක් තියෙන්නේ.කොහොමද ටිකිරි මොලේ.දියුනුම ජීවින් පවා දන්නේ 50%ක් විතරයිලු.

    :yes: math kalinma hithuwa mokak hari pitasakwala sambandayak athi kiyala
    ube moleth dan lokuda?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹ මේවා ගහලා නේද ඉන්නෙ??:lol::lol:
    උඹලා අහනවනේ මම බොන්නේ මොනාද කියලා. ඔන්න එකත් දැම්ම.මේක ඩොරගැන් ජැපනිස් සාකේ.ඒ කියන්නේ රයිස් වයින් rice wine .හාල් වයින්.මේක හාල් වලින් ජපන්නු හදන වයින්.වී වගා කරන උඹලා හාල් වලින් වයින් හදන්න දන්නේ නෑ. කැරපොත්තො, හූනෝ දාල ක‍ටු කම්බි වයින් හදන්නේ නේද?
    හාල් කියන්නේ දෙයියෝ නේද? එතකොට හාල් වයින් කියන්නේ දේව වයින්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උඹලා අහනවනේ මම බොන්නේ මොනාද කියලා. ඔන්න එකත් දැම්ම.මේක ඩොරගැන් ජැපනිස් සාකේ.ඒ කියන්නේ රයිස් වයින් rice wine .හාල් වයින්.මේක හාල් වලින් ජපන්නු හදන වයින්.වී වගා කරන උඹලා හාල් වලින් වයින් හදන්න දන්නේ නෑ. කැරපොත්තො, හූනෝ දාල ක‍ටු කම්බි වයින් හදන්නේ නේද?
    හාල් කියන්නේ දෙයියෝ නේද? එතකොට හාල් වයින් කියන්නේ දේව වයින්.

    හික්ස්...

    මොනා උනත් මේවනම් වෙල් ෆැන්ටා වලට වඩා එල බව පේනවා මචන්ගෙ කතාවෙන්ම..:lol:

    උඹ පොර උනාම අපිටත් මේවා අරං දියං හොදේ...:):)
     
    Status
    Not open for further replies.