BB Creidts අහුවෙන්න එපා

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
USA IP address ekakin log unahama BB credit ganna puluwanne..Earn credit wala offers walin..godak aya oka dannawa neda??:):):)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thnx mal baba info walata
    7.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පරණ ත්‍රෙඩ් එක නැවත උඩට ගන්න වීම ගැන කණගාටුව දක්වනව මුලින්ම

    මතකනෙ ශනිල්ක පෙරේරා ඔන්න මෙයාගේ අලුත්ම සෙල්ලම තමයි කුජීත අඩවියක් ප්‍රචාරනයට වෙනත් අයගේ නම්,ගම් අනිසි ලෙස භාවිතා කිරීමයි මේ ඒ පිළිබධ අප කරන හෙළිදරවුවයි


    427979_219284314833081_100002545425459_447281_418249881_n.jpg



    මොහු මින් පෙරද ෆේස්බුක් ක්‍රිඩාවක් වන බාන් බඩී භාවිත කරමින් නොදන්නා අයගේ ෆේස්බුක් ගිණුම් හොරකමේ යෙදුන අයෙකු වේ මේ පහත සදහන් එලකිරි ලිපියෙන් ඒ බව සනාථ වෙනු ඇත

    මොහු බොරු මවා පෑම් කරන අකාරය බලන්න

    මොහු මීට පෙරද වෙනත් බ්ලොග් අඩවි වලින් ලිපි හොරකම් කර අසු වූ අයෙකි.මේ වන විට මොහු කරනුයේ අනුන්ගේ නම් විකුණමින් සිය අඩවිය ජනප්‍රිය කරගැනීමේ ක්‍රමවේදයක නිරත වීමයි.මේ වන විට නිසි බළධාරින් වෙත මේ ගැන පැමිණිළි ඉදිරිපත් කර අවසන්ය.ඔබත් මොහුව දන්නව නම් මොහුගේ ඇත්ත දැනගන්න

    මෙම කුජීත ක්‍රියාව තරයේ හෙළා දකිමු !