2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආහ් ඔව් පුදුම ගැස්සිල්ලක්නෙ ගැස්සෙන්නෙත් මට හිතෙන්නෙ ඒ හින්දම වෙන්න ඇති ඉන්ටර්සක් වල බඩු නොමිලේ දෙන්නෙ බාල බඩු:frown:ගන්න හොද නෑ
    ඕල්ඩ් පැෂන් කියල මම අස්තල ආවම ගොන් කරත්තයක් ගන්නව(හරකෙක් හොයාගන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි):yes::(
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0

    ගුඩයිඩියා මචන් මාත් ගන්නව කරත්තයක් ගොනෙක් හොයාගන්න බැරි උනොත් ඒලියන් කෙනෙක් අල්ලෙගෙන හරි දක්කනවා:yes::baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගුඩයිඩියා මචන් මාත් ගන්නව කරත්තයක් ගොනෙක් හොයාගන්න බැරි උනොත් ඒලියන් කෙනෙක් අල්ලෙගෙන හරි දක්කනවා:yes::baffled:
    ඔරිය පේන්න නෑනෙ,පිට සක් වල ‍ටුවර් එකක් ගියාද දන්නෑ අස්තට *ක දීල එන්න!!!:oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඔරිය පේන්න නෑනෙ,පිට සක් වල ‍ටුවර් එකක් ගියාද දන්නෑ අස්තට *ක දීල එන්න!!!:oo::baffled:
    නැත්තම් මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් ඔරියන්තුමාව කිඩ්නැප් කරලද දන්නෙත් නෑ:shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කජ්ජ බිසනවා;11955165 said:
    Orions, minissunwa heduwe aliens la nam, Aliens lawa heduwe kauda? ha demu balanna uththarayak mekata.
    ම මේකට පිලිතුරු දීලා තියෙනවා.පරණ පෝස්ට්ස් කියවන්න.පිටසක්වල ජීවින් කියන්නේ අපි වගේ සූර්ය ශක්තියෙන් පරිණාමය වෙලා අපි වගේ දියුනු වෙලා,පරිසරය විනාශ නොකරපු නිසා,සාධාරණ ලෙස ලෝකය ගෙන ගිය නිසා,අන්තර් ග්‍රහලෝක තරණය කරපු ජීවින් කොටසක්.පසුව මේ අය පරිණාමය පවා පාලනය කරන්න ඉගෙන ගත්ත කොටසක්.වසර ට්‍රිලියන ගානක් පරිණාමය වුන ඉතාම බුද්ධිමත් ජීවින් කොටසක්.ඔවුන් දැන් අපිට ඕන දේවල් සේරම ජයගෙන ඉවරයි.ඒ අයට පරමානු,ග්‍රහලෝක ,සූර්යයා පවා ජයගෙන.මේවා ස්ථාන ගත කරන්න පුලුවන්.විශ්වයේ මූලාරම්භය කවුරුත් මවලා නෑ.ඒක මිනිස් මොලයට අවබෝධ කර ගන්න බෑ.නමුත් පරිනාමයේ ඉහලම තලයේ ඉන්න අය මේක ගැන යම් අවබෝධයක් තියෙනවා.පිටසක්වල ජීවින්ගේ යාන වැඩ කරන මැකානිසම් එක මගෙන් සමහර අය අහනවා.ඒක තේරුම් ගන්න ඔයාලගේ මොලයේ පරිනාමය මදි.ඒක හරියට අවුරුදු 3ක බබෙකුට වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව කියලා දෙනවා වගෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ සැලසුම් ගනනාවක් තියෙනවා.ඒවගෙන් ප්ලෑන් ඒ Plan A තමයි 2012 වසර තුල වන්නේ.
    plan A.පිටසක්වල ජීවින් පෘථිවියට පැමිනීම.ඔරියන්තුමා වන මගේ දේශපාලන නායකත්වය සහ අස්ථාතුමාගේ තාක්ෂනික සහ සටන් නායකත්වය යටතේ නව යුගයට ඔබලාව කැඳවාගෙන යාම.මේක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
    plan B.පෘථිවිය තුල සිටින සියලූම වයස අවුරුදු 8-9 වැඩි ජීවින් විනාශ කිරීම.ඊට අඩු කුඩා දරුවන් පෘථිවියෙන් ඉවත් කරගෙන ඔවුන්ගේ සහයෙන් නව යුගය ඇති කිරීම.
    මේක පිටසක්වල ජීවින් ක්‍රියාත්මක කරන්නේ නැත.
    plan C.වයස අවුරුදු 6ට වැඩි ජීවින් විනාශ කිරිම.ඊට අඩු ලමයින් පැහරගෙන ගොස් ,ඉතාම කෙටි කලකින් යලි පෘථිවිය තුල ස්ථාන ගත කර ආපසු පරිණාමය සඳහා ඉඩ දීම.ඒ කියන්නේ යලිත් ගල් යුගයේ සිට ඒ අය මානසික පරිනාමය අත්පත් කර ගත යුතුයි.මේක කරන්නේ දරුනු මානසිකත්වයක් තියෙන බුද්ධිමත් ජීවින්ට.බය වෙන්න එපා.මේක ඔවුන් කරන්නේ නැත.
    plan D.පෘථිවියේ ජීවය මුලුමනින්ම විනාශ කිරීම.
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    obatumala karanna inne Plan A witarada ? :eek:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    මට ලංකාව බාර දීපන්. උඹ හොඳ එකානේ :yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උබ කියන ඒවා උනොත් මම උබේ පිංතූරයක් බිත්තියෙ එල්ලලා ජොයින්ට් වලින් දුම් අල්ලනවා මචෝ සිරා!
    අපිව මේ වලෙන් ගොඩ ගත්තට!! :yes:

    :rolleyes::rolleyes: ජොයින්ට්
     
    • Like
    Reactions: OrionThuma
    Status
    Not open for further replies.