ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    l.jpg

    dogs gone crazy :lol::rofl:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Good morning

    ගුඩ් මෝර්නිං මචං :rolleyes::rolleyes::rolleyes:

    පොඩි ප්‍රශ්නයක් තියනවා :confused::confused:. අපේ ජිනිගේ handling අන්තිමයි :baffled::baffled:. වීල් බැලන්ස් නැති වාහනයක් වගේ ඇදෙටමයි යන්නේ. ඒත් ප්‍රශ්නය මෙකි පාරේ අරන් යද්දී මාවත් ඇගෙන් දුවනවා:growl::growl::growl:. චේන් එකට බෙල්ල හිරවෙලා තිබුනත් කිසිම ගානක් නෑ, යකෙක් වගේ මාවත් ඇදගෙන යන්නේ:sorry::sorry:. මට බය ඔහොම ඇදලා පස්සේ කාලෙකදී උගුරට මොකක් හරි වෙයිද කියලා.:(:(:(

    ප.ලි. - අපි බෙල්ලට බෙල්ට් එකක් පාවිච්චි කරන්නේ නෑ. එලියට යද්දී චේන් එක දානවා එච්චරයි:no::no:
    .
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගුඩ් මෝර්නිං මචං :rolleyes::rolleyes::rolleyes:

    පොඩි ප්‍රශ්නයක් තියනවා :confused::confused:. අපේ ජිනිගේ handling අන්තිමයි :baffled::baffled:. වීල් බැලන්ස් නැති වාහනයක් වගේ ඇදෙටමයි යන්නේ. ඒත් ප්‍රශ්නය මෙකි පාරේ අරන් යද්දී මාවත් ඇගෙන් දුවනවා:growl::growl::growl:. චේන් එකට බෙල්ල හිරවෙලා තිබුනත් කිසිම ගානක් නෑ, යකෙක් වගේ මාවත් ඇදගෙන යන්නේ:sorry::sorry:. මට බය ඔහොම ඇදලා පස්සේ කාලෙකදී උගුරට මොකක් හරි වෙයිද කියලා.:(:(:(

    ප.ලි. - අපි බෙල්ලට බෙල්ට් එකක් පාවිච්චි කරන්නේ නෑ. එලියට යද්දී චේන් එක දානවා එච්චරයි:no::no:
    .
    machan meyalage bul godak tiyna nisa loku awlak na eth belt ekak dammot nam hoday meya kotuwata baya nadda baya nam kotuwak aran yana ethkota tikak control weyne
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan meyalage bul godak tiyna nisa loku awlak na eth belt ekak dammot nam hoday meya kotuwata baya nadda baya nam kotuwak aran yana ethkota tikak control weyne

    මොන කොටුවට බයක්ද :baffled::baffled:, ඕකගේ තියෙන්නේ කිඹුල් හමක්ද කොහෙද :sorry::sorry::sorry:. කිසිම ගානක් නෑ :oo::oo::oo: එපා වෙනවා පාරේ එක්ක යද්දී. මී හරකෙක් වගේ දිවත් එළියේ දාගේනේ මාවත් ඇදගෙන දුවනවා :eek::eek::eek:
     
    Last edited: