2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    beauty-and-the-beast-poster.jpg

    සචී බබා පේන්න නෑ.දවස් 3කින් ලොග් වෙලත් නෑ වගේ.එයාට ලයින් දාන එලියන් පැහැරගෙන ගිහින් වගේ.:sorry:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    May be she is abducted by GT thuma.:oo:

    මචන් අනාගත ලංකාවේ භාරකාරය මං නේ.

    ඉතින් කියහන්කෝ බලන්න මගේ ප්‍රසිද්ද පුනර්භවයක්? :cool:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන් අනාගත ලංකාවේ භාරකාරය මං නේ.

    ඉතින් කියහන්කෝ බලන්න මගේ ප්‍රසිද්ද පුනර්භවයක්? :cool:

    උගේ අම්මගෙන අහපන් අම්ම කියල දෙයි. මේ ටිකේ අපේ ගෙදර හිටියේ උඹට ඕන නම එවන්නම් ගෙවල් පැත්තේ :P:P:P:P
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ela ela moko kiyanne laga pathanam set hanukuru parak gahamuda?
    2012.12 walin passe wena jathine bang gahanna wenne... :rolleyes:
    etakan Fun eke immu:P

    අෆෝ බෑ බන්..අපි දෙසැම්බර් වෙනකං ඉඳලා කෙලින්ම ඔරියගෙ බඩුම ගහමු...ඒව සැර ආතල්ලු..! :D
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඔන්න ඔරියෝ මේග wedding එක ලගදි ගන්න ඉන්නේ මගේ සබ්බ සකලමනාව වියදම් කරලා ෆුල් party එකක් දානවා 2012 පස්සේ අව්ලක් නැහැනේ සල්ලි ඕනෙත් නැහැ ..
    ඔන්න උඹ වචන ෙවනස් කරනවා එෙහම ෙනමේ හරි... මව අනත වෙඉ ok ...
    :P
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අෆෝ බෑ බන්..අපි දෙසැම්බර් වෙනකං ඉඳලා කෙලින්ම ඔරියගෙ බඩුම ගහමු...ඒව සැර ආතල්ලු..! :D

    එල එල එහෙමවත් කරමු මු අපිට අව දෙඉද දන්නේ නැහැ.. :baffled:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එල එල එහෙමවත් කරමු මු අපිට අව දෙඉද දන්නේ නැහැ.. :baffled:

    නොදී කෝමද.අපිනෙ මූට සප් එක දුන්නෙ..!
     
    Status
    Not open for further replies.