Beer bonna oone nam - Sumer Garden (Art Gallery eka gaawa)
Arakku bonna oone nam - Salaka Bar (Senkada, Union Chemist eka gaawa podi door ekak thiyanawa)
Issara Bake house eke upstairs wala thibuna, dan thiyanawada kiyala danne nehe
Slave Island wala nam
Nippon Hotel Bar - tikak ganan wedie
Boralle nam
hotel de Roy - Maradana road eke
EAP Restaurant - Kotta road eke (Ritz ekata allapu)
Town hall එක, කොල්ලුපිටිය, Slave Island හරියෙ බොන්න පුලුවන් Restaurant එකක් දන්නවනම් කියපල්ල
ගමේ කඩේ උඩ තට්ටුවෙ එකක් තියනව නේද?
දැන් Park View එකක් එතන නෑනෙ.
තව හොද තැන් තියනවනම් කියපල්ල.