2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔන්න ඔරියෝ මේග wedding එක ලගදි ගන්න ඉන්නේ මගේ සබ්බ සකලමනාව වියදම් කරලා ෆුල් party එකක් දානවා 2012 පස්සේ අව්ලක් නැහැනේ සල්ලි ඕනෙත් නැහැ ..
    ඔන්න උඹ වචන ෙවනස් කරනවා එෙහම ෙනමේ හරි... මව අනත වෙඉ ok ...
    :P

    මුකුත් උනේ නැතනම් ඔරියා ඉවරයි..! :D
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹලට නව යුගයේ ඩයිනෝසර් හන්ටින් කරන්න පුලුවන්.ඒ කියන්නේ උන්ව මරන එක නෙවෙයි.උන්ගේ පස්සෙන් එලවගෙන ගිහින් උන්ව අල්ලගන්න එක, බිම දාන එක දමනය කරන එක.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උඹලට නව යුගයේ ඩයිනෝසර් හන්ටින් කරන්න පුලුවන්.ඒ කියන්නේ උන්ව මරන එක නෙවෙයි.උන්ගේ පස්සෙන් එලවගෙන ගිහින් උන්ව අල්ලගන්න එක, බිම දාන එක දමනය කරන එක.

    අපෝ උන් පවු බන්ස්...!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාම ලෝක, දේව ලෝක, අනිත් උසස් ලෝක වල ආගම් නෑ කියලා.ඒක නිසා නව යුගය තුල ආගම් නෑ.මොකද දිව්‍ය සම්පත් තියෙන තැන්.කිසිම ලෙඩක් නෑ.දුකක් නෑ.සේරම ජය ගත්ත තැන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාම ලෝක, දේව ලෝක, අනිත් උසස් ලෝක වල ආගම් නෑ කියලා.ඒක නිසා නව යුගය තුල ආගම් නෑ.මොකද දිව්‍ය සම්පත් තියෙන තැන්.කිසිම ලෙඩක් නෑ.දුකක් නෑ.සේරම ජය ගත්ත තැන්.

    මේ ඒක නෙවී මචන්.. ලංකාව පැත්තෙ තාම UFO සීන් ගැන කිසිම කතාවක් නෑනෙ..??

    බලංගොඩ එහෙම?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපෝ උන් පවු බන්ස්...!!
    මේවා තාරකා සටන් වලට ඕන පුහුනුවක්.ඒ වගේම වෙනත් ජීවින් දැක්කම බිය නැති කර ගන්න ඕනී.බයවෙන්න එපා උඹලා මැරෙන්නේ නෑ.ඒ සතුන්ගේ වේදනාව පවා පිටසක්වලින් පාලනය කරනවා.අනිත් එක උන්ව මරන්නේ නෑ. දමනය කරනවා. සිහි මුර්ජා කරනවා.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේවා තාරකා සටන් වලට ඕන පුහුනුවක්.ඒ වගේම වෙනත් ජීවින් දැක්කම බිය නැති කර ගන්න ඕනී.බයවෙන්න එපා උඹලා මැරෙන්නේ නෑ.ඒ සතුන්ගේ වේදනාව පවා පිටසක්වලින් පාලනය කරනවා.අනිත් එක උන්ව මරන්නේ නෑ. දමනය කරනවා. සිහි මුර්ජා කරනවා.
    oyaa thawamath lankawe da? :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Bf3-pc-cover.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේවා තාරකා සටන් වලට ඕන පුහුනුවක්.ඒ වගේම වෙනත් ජීවින් දැක්කම බිය නැති කර ගන්න ඕනී.බයවෙන්න එපා උඹලා මැරෙන්නේ නෑ.ඒ සතුන්ගේ වේදනාව පවා පිටසක්වලින් පාලනය කරනවා.අනිත් එක උන්ව මරන්නේ නෑ. දමනය කරනවා. සිහි මුර්ජා කරනවා.

    අහ් එහෙමනම් අවුලක් නෑ...

    බලංගොඩ ගැන කියාන්කො මොනා හරි...
    ලංකාවෙ මෙලෝ ufo එකක්වත් තාම පෙනුනෙ නෑනෙ..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අහ් එහෙමනම් අවුලක් නෑ...

    බලංගොඩ ගැන කියාන්කො මොනා හරි...
    ලංකාවෙ මෙලෝ ufo එකක්වත් තාම පෙනුනෙ නෑනෙ..
    එන වෙලාවට එයි.ඕන තරම් යනවා ඇති.අපේ ගොයියලා දේවතා එලි කියල කියන්නේ.
    පිටසක්වල එලි.alien lights.
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    එන වෙලාවට එයි.ඕන තරම් යනවා ඇති.අපේ ගොයියලා දේවතා එලි කියල කියන්නේ.
    පිටසක්වල එලි.alien lights.
    machan umbawa nil karanna api ful sup ekak dunna ahana ewata uttara diyankoo... :confused::confused:
    mage wedding seen eka awlak naha ne:shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :angry: ugen answer ekak naha bang...:confused:

    මේකේ මම කියන ඒවා සම්පූර්න ඇත්ත.100% ඇත්ත වෙනවා. මෙම ත්‍රෙඩ් එක ඉතිහාසගතවන පුද්ගලයෙක් විසින් එලකිරි වගේ පොඩි සයිට් එකක දාපු ඉතිහාස ගත වෙන ත්‍රෙඩ් එකක් වෙනවා.මේකට එන අයත් ප්‍රසිද්ධ වෙනවා.පිටසක්වල ජීවින් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන ඉන්නේ.මේක තමයි 2012 ගැන ප්‍රොෆෙසි එක හරියටම පෘථිවියට දෙන ත්‍රෙඩ් එක.සයිට් එක.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    machan umbawa nil karanna api ful sup ekak dunna ahana ewata uttara diyankoo... :confused::confused:
    mage wedding seen eka awlak naha ne:shocked:
    මේ කාලේ තමයි වෙඩින් එකක් පරණ විදිහට ගන්න පුලුවන්.නව යුගය තුල ඕවා වෙනස් විදිහට ගන්න පුලුවන්.ඒක නිසා අලුත් විදිහට ගන්න ඕනී නම් ඉවසපන්.අලුත් ක්‍රමය කියන්නේ අඟහරු ලෝකෙට ගිහිල්ලා කසාද බඳින්න පුලුවන්.
     
    Status
    Not open for further replies.