පුද්ගලිකයි රහසිගතයි IV

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ස්ථිර උපත් පාලනය ක්‍රමයක් වන වාසෙක්තමි (Vasectomy) සැත්කමේදී කරනු ලබන්නේ, මෙම ශුක්‍ර නාලය, වෘෂණ කෝෂ ආසන්නයේදී කැපුමක් මඟින් නාලය ඇද කපා ගැට ගැසීමයි.

වාසෙක්තමි සැත්කම නිසා ලිංගික දුබලතා ඇති නොවේ.

එහෙත් නිපදවෙන ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොපවතින නිසා උපත් පාලනයක් සිදුවේ.

ඒ කියන්නේ එහෙම සැත්කමක් කලහම ශුක්‍රානු එන්නේ නැද්ද?
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒ කියන්නේ එහෙම සැත්කමක් කලහම ශුක්‍රානු එන්නේ නැද්ද?

    නැහැනෙ!!!!

    කැමති නම් එහෙම කරගන්න පුළුවන්. නැත්ත තවත් උපත් පාලන ක්‍රම තියෙනවා.

    ඒවා මං ඉදිරි Thread වලදී කියන්නම්!!!!!

    :):):)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    නැහැනෙ!!!!

    කැමති නම් එහෙම කරගන්න පුළුවන්. නැත්ත තවත් උපත් පාලන ක්‍රම තියෙනවා.

    ඒවා මං ඉදිරි Thread වලදී කියන්නම්!!!!!

    :):):)

    ඒක හොදයි.
    මොකද මේක හරියන ක්‍රමයක් නෙමේ නේ.
    මෙහෙම කලොත් කොල්ලට කලන්තෙ දානකන් හරි කෙල්ලට කලන්තෙ දානකන් හරි වැඩේ ඉවර වෙන්නේ නෑ.
    ඕකෙන් වෙන්නේ දෙන්නගෙ එක්කෙනෙක්ගේ අවයව උණුවෙලා දියවෙලා යන එක.
    :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒක හොදයි.
    මොකද මේක හරියන ක්‍රමයක් නෙමේ නේ.
    මෙහෙම කලොත් කොල්ලට කලන්තෙ දානකන් හරි කෙල්ලට කලන්තෙ දානකන් හරි වැඩේ ඉවර වෙන්නේ නෑ.
    ඕකෙන් වෙන්නේ දෙන්නගෙ එක්කෙනෙක්ගේ අවයව උණුවෙලා දියවෙලා යන එක.
    :P

    ඇයි ඔබතුමා එහෙම කියන්නෙ????

    :eek:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඇයි ඔබතුමා එහෙම කියන්නෙ????

    :eek:

    ගොඩාක් වෙලාවට කරන වැඩේ ඉවර වෙන්නේ කොල්ලට ශුක්‍රානු යෑමෙන් නේ.
    එතකොට ඒක නැති උනහම වැඩේ ඉවර වෙන්නේ නෑ නේ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ගොඩාක් වෙලාවට කරන වැඩේ ඉවර වෙන්නේ කොල්ලට ශුක්‍රානු යෑමෙන් නේ.
    එතකොට ඒක නැති උනහම වැඩේ ඉවර වෙන්නේ නෑ නේ.

    • සුරාන්තය හා ශුක්‍රාණු පහවීම එකවිටම සිදුවුවත් එය ක්‍රියාවලීන් දෙකකි.

    මෙන්න මේක තේරුම් ගන්න ළමයා....

    :):)