ස්ථිර උපත් පාලනය ක්රමයක් වන වාසෙක්තමි (Vasectomy) සැත්කමේදී කරනු ලබන්නේ, මෙම ශුක්ර නාලය, වෘෂණ කෝෂ ආසන්නයේදී කැපුමක් මඟින් නාලය ඇද කපා ගැට ගැසීමයි.
වාසෙක්තමි සැත්කම නිසා ලිංගික දුබලතා ඇති නොවේ.
එහෙත් නිපදවෙන ශුක්ර තරලයේ ශුක්රාණු නොපවතින නිසා උපත් පාලනයක් සිදුවේ.
ඒ කියන්නේ එහෙම සැත්කමක් කලහම ශුක්රානු එන්නේ නැද්ද?



නැහැනෙ!!!!
කැමති නම් එහෙම කරගන්න පුළුවන්. නැත්ත තවත් උපත් පාලන ක්රම තියෙනවා.
ඒවා මං ඉදිරි Thread වලදී කියන්නම්!!!!!

ඒක හොදයි.
මොකද මේක හරියන ක්රමයක් නෙමේ නේ.
මෙහෙම කලොත් කොල්ලට කලන්තෙ දානකන් හරි කෙල්ලට කලන්තෙ දානකන් හරි වැඩේ ඉවර වෙන්නේ නෑ.
ඕකෙන් වෙන්නේ දෙන්නගෙ එක්කෙනෙක්ගේ අවයව උණුවෙලා දියවෙලා යන එක.
![]()

ඇයි ඔබතුමා එහෙම කියන්නෙ????
ගොඩාක් වෙලාවට කරන වැඩේ ඉවර වෙන්නේ කොල්ලට ශුක්රානු යෑමෙන් නේ.
එතකොට ඒක නැති උනහම වැඩේ ඉවර වෙන්නේ නෑ නේ.
- සුරාන්තය හා ශුක්රාණු පහවීම එකවිටම සිදුවුවත් එය ක්රියාවලීන් දෙකකි.


මෙන්න මේක තේරුම් ගන්න ළමයා....
එතකොට දැන් අර සුදු පාටට අන්තිමට යන්නේ මොනවඩ්ජ දන්නේ නෑ.
Good work bro![]()
Thanks Uraj AIya!!!!
අපෙත් ටිකක් ඔය වගේ තමයි.

