yako nama kiwahama kata abul karanne

yako nama kiwahama kata abul karanne
meh,podi baddak tiyenawa ahanna![]()

අනේ පවු බන් ලතා උබලට කොච්චර ආදරෙද
පවු බන් උබල ඌව මඩවලා හොදටම![]()

පිස්සුද බන් මොකට තරහ වෙන්නද මම
මුදෙ නාවන එක හොදයි හමෙ රොග වලට
එත් කොහොමද බන් ඔය දගයා එක්ක මුදේ නාන්නෙ පිස්සු නටනවා ඇතිනෙ අම්බානක![]()

kurullonta thiyenne mama dapu eka witharane thama
ඇයි මොකද උබ කලේහේතුව හොයාගන්න නෙ එහෙම කළේ
මොනව උනත් මූට ඩිංඟක් පීනන්න අමාරුයි මහතයි නෙ. ඒ අමාරු ඔක්කොම පැත්තක දාලා මූ අර හැම පාරම පීනගෙන ආවෙ :S :S
මූ නං ලොවෙත් මනුස්සයෙක් වෙලා තමයි අනික් පාර ඉපදෙන්නෙ![]()

හේතුව හොයාගන්න නෙ එහෙම කළේ
මොනව උනත් මූට ඩිංඟක් පීනන්න අමාරුයි මහතයි නෙ. ඒ අමාරු ඔක්කොම පැත්තක දාලා මූ අර හැම පාරම පීනගෙන ආවෙ :S :S
මූ නං ලොවෙත් මනුස්සයෙක් වෙලා තමයි අනික් පාර ඉපදෙන්නෙ![]()
අපේ(කිව්වට කසින් නංගිගෙ) එකාටටත් දෙතැනක රෑශ් ඇවිල්ල තියෙනවා පුංචියට. ඉන්ජෙක්ශන් එකක් දෙනවලු මේ ටිකෙ ඒවට
ඔබ සතු ෆේක් බලයෙන් තව 10ක් 15 දාන්න ඉතිං

කියාපිය ඉතින් තටමන්නෙ නැතුවmewa danne
mokadda ahapiya![]()

Persian meow ekek keeyak weidaකියාපිය ඉතින් තටමන්නෙ නැතුව![]()

තව ෆොටො ටිකක් දාපන්කො බන් ලතාගෙ බලන්න ආසයි මෙයා තනි පාට නෙද තනිපාට අය බල්ලො වෙලා ඉන්න අන්තිම ආත්මෙ කියල මම අහල තියනවා ඇත්ත නැත්ත නම් දන්නෙ නැ ලතා නම් ඉලග පාර ඩෙෆා මනුස්සයෙක් වෙයිහේතුව හොයාගන්න නෙ එහෙම කළේ