ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    25443_377579406938_547226938_3913491_7340164_n.jpg

    Vehicale eke rawumak yanna hadanawa kiyala danagaththama sathutata uda paninawa.. :lol: :lol:

    25443_377737496938_547226938_3917834_1191508_n.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Persian meow ekek keeyak weida :sorry:
    මියැව්වො ගෙ ගනන් නම් හරියටම කියන්න බැ බන් :oo: මම හිතන්නෙ 5000ක් විතර වෙයි
    අඩෙ ඔය මියව්වො විකුනන්න තියන තැන් හරි අඩුයි බන්:no::no: බලු පැටව් නම් හැම තැනම ඉන්නව නෑදැ ගෙදරකින් වගෙ හොයාගන්න බලපන්:rolleyes::rolleyes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    25443_377579406938_547226938_3913491_7340164_n.jpg

    Vehicale eke rawumak yanna hadanawa kiyala danagaththama sathutata uda paninawa.. :lol: :lol:
    බොලෙ වගෙ මෙයා නම් මරේ මරු:love::love::love:
    ආහ් මම ඔයාව අල්ලගන්න හිටියෙ මම එවපු friend request එක අවුරුදු ගානකට පස්සෙ මෙ එයෙ පෙරෙදා නෙද accept කලේ:angry: නපුරි:P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මියැව්වො ගෙ ගනන් නම් හරියටම කියන්න බැ බන් :oo: මම හිතන්නෙ 5000ක් විතර වෙයි
    අඩෙ ඔය මියව්වො විකුනන්න තියන තැන් හරි අඩුයි බන්:no::no: බලු පැටව් නම් හැම තැනම ඉන්නව නෑදැ ගෙදරකින් වගෙ හොයාගන්න බලපන්:rolleyes::rolleyes:
    aiyo :sorry:
    try ekak deela balanna oni :yes:
    matath dan asa hitila tiyenne:P:love:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    persiyan pusek 20 000 30 000 wage wenawa. Kaduwela pot ekak thibba issara dan nam naha. 5000 ta nam loweth denne naha.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි මොකද උබ කලේ :sorry:

    මුකුත් කළෙ නෑ බං මූ පීනගෙන ලඟට එන්න හේතුව හොයාගන්න 5 පාරක් විතර වතුරෙ ගිලුන එච්චරයි

    මූ තාම පණපිටින් :D

    ewa eliyata danne loku game walata witharayi :D

    හෙහෙ :lol:

    තව ෆොටො ටිකක් දාපන්කො බන් ලතාගෙ බලන්න ආසයි මෙයා තනි පාට නෙද තනිපාට අය බල්ලො වෙලා ඉන්න අන්තිම ආත්මෙ කියල මම අහල තියනවා ඇත්ත නැත්ත නම් දන්නෙ නැ ලතා නම් ඉලග පාර ඩෙෆා මනුස්සයෙක් වෙයි :yes::yes::yes:

    rash බොවෙන්නෙ ඉතින් පාරෙ ඉන්න බල්ලොත් එක්කෙ ආස්සරෙට ගියොත් තමා කොච්චර බෙත් කලත් වැඩක් නැ ආයෙ හැදෙනවා පාරට යන එක නවත්තන්න කියපන්;);)
    ඉන්ජෙක්ශන් එකේ repeat dose එක මතක ඇතුව ගහ ගන්න කියපන්:P

    ෆොටෝ ඔනෙ නං ගිහින් බලාගන්න :frown: මං තව ටිකක් පස්සෙ දන්නම් මචං

    මූ ගෑනු සතෙක් බං පාරෙ බල්ලො එක්ක ආස්සරේට යැව්වොත් හොඳට තියෙයි :P
    ගේ ඇතුලෙ මචං හදන්නෙ. දම්වැලකින් ගැටගහන්නෙ එළියට යනකොට විතරමයි :)

    ඒ මිනිස්සු ගානට වෙලාවට ඉන්ජෙක්ශන් ගහනවා බං. දැක්කනෙ බර්ඩ්ත්ඩේ පාටිය ? ඔයිට වඩා හොඳ සැළකිල්ලක් සතෙක්ට හම්බු වෙන්නෙ නෑ :)

    ඔව් තනිකර කළුපාට. ඩෙෆා බං මූට ඉතිං දැනටත් කතා කරන්න බැරි එක විතරයි
    :D

    Vehicale eke rawumak yanna hadanawa kiyala danagaththama sathutata uda paninawa.. :lol: :lol:

    අපේ එකාටත් වෑන් එකේ රවුමක් යනව දැනුනත් ඇති

    කොහොමත් වෑන් එකේ යද්දි එක නීතියක් තියෙනවා. එක්කො මූ ඉස්සරහ සීට් එකේ රැජින වගේ යනවා
    එක්කො නැත්නං ඉස්සරහ සීට් එකේ වාඩි වෙන කෙනා දාසයා වගේ මූව උකුලෙ තියන් යන්න ඕනෙ :nerd:

    කොහොම ගියත් මූ අන්තිමට රැජින තමයි
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    persiyan pusek 20 000 30 000 wage wenawa. Kaduwela pot ekak thibba issara dan nam naha. 5000 ta nam loweth denne naha.
    හොද පුසො breed කරන කෙනෙක්ගෙන් ගන්නව නම් ඔය ගනන් වෙයි තමා ඒත් අඩුවට හොයාගන්න පුලුවන් බන් 5000ක් දිලා මගෙ යාලුවෙක් ගත්තා එකෙක් ඌ මරුවට ඉන්නවා :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ෆොටෝ ඔනෙ නං ගිහින් බලාගන්න :frown: මං තව ටිකක් පස්සෙ දන්නම් මච
    මූ ගෑනු සතෙක් බං පාරෙ බල්ලො එක්ක ආස්සරේට යැව්වොත් හොඳට තියෙයි :P
    ගේ ඇතුලෙ මචං හදන්නෙ. දම්වැලකින් ගැටගහන්නෙ එළියට යනකොට විතරමයි :)

    ඒ මිනිස්සු ගානට වෙලාවට ඉන්ජෙක්ශන් ගහනවා බං. දැක්කනෙ බර්ඩ්ත්ඩේ පාටිය ? ඔයිට වඩා හොඳ සැළකිල්ලක් සතෙක්ට හම්බු වෙන්නෙ නෑ :)

    ඔව් තනිකර කළුපාට. ඩෙෆා බං මූට ඉතිං දැනටත් කතා කරන්න බැරි එක විතරයි
    :D
    :P:P එහෙනම් ලග ගෙදරකවත් එකෙක් හොරාට ගෙදරට එනවා ඇති මුව බලල යන්න

    අපේ එකාටත් වෑන් එකේ රවුමක් යනව දැනුනත් ඇති

    කොහොමත් වෑන් එකේ යද්දි එක නීතියක් තියෙනවා. එක්කො මූ ඉස්සරහ සීට් එකේ රැජින වගේ යනවා
    එක්කො නැත්නං ඉස්සරහ සීට් එකේ වාඩි වෙන කෙනා දාසයා වගේ මූව උකුලෙ තියන් යන්න ඕනෙ :nerd:

    කොහොම ගියත් මූ අන්තිමට රැජින තමයි

    :rofl::rofl::rofl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සැරයක් අපි ලතා එක්ක ගඟක නාන්න ගියා

    මූත් ඉතිං ආතල් එකේ පීනල මහන්සි උනාම ඉවුරෙ අයිනක් ගහන් ඉන්නවා. ගඟක නාන්න යන්නෙ ඉතිං ජල බුං ගහන්න, නාන ලඳුන් බලන්න නෙවෙයි නෙ පීනන්නත් එක්කනෙ ? :P

    අපි පීනනකොට ඔලුව සම්පූර්ණෙන් වතුර යටවෙනකොට මූ ඉවුරෙ ඉඳන් බුරාගෙන දනිපනි ගාගෙන ඒ කෙනාගෙ ලඟට ඇවිල්ල හොම්බෙන් අනිනවා එක විකාරයයි. මුලින් හිතුවෙ වෙන හේතුවකට කියල

    නමුත් කවුරු ඔලුව ගිල්ලුවත් හැම පාරම මූ එහෙමයි !

    පස්සෙයි අපිටත් තේරුණෙ මූ ඔලුව යට යද්දි හිතන්නෙ අපි ගිලෙන්න යනව කියල. අපි හැමෝම තව 5 පාරක් විතර ඔලුව ගිල්ලවගෙන බැලුව මූ වරද්දන්නෙ නැතුව කොච්චර මහන්සි වෙලා හිටියත් බැරි මරගාතෙ හරි පීනගෙන ලඟට එනවම තමයි

    බරිම තැන මූව බලාගන්න බාප්පට දීලා අපි පීනුවෙ. අපි පීනන හැම මුළු කාලෙම මූ එක දිහට බුරල තියෙනවා. පස්සෙ බාප්ප මූව අපිව අපි ඉන්න තැනින් පේන්නෙ නැති දුර පැත්තකට අරන් ගියා බේරන්න බැරි නිසා :D

    මුකුත් කළෙ නෑ බං මූ පීනගෙන ලඟට එන්න හේතුව හොයාගන්න 5 පාරක් විතර වතුරෙ ගිලුන එච්චරයි

    මූ තාම පණපිටින් :D

    මම දැන් කියෙව්වෙ සීන් එක..පව් බන්..ඌ නම් මාර බව්වෙක් තමා :yes::dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ තව ටිකක්

    77050_1655624239259_1496692390_31607633_4883706_n.jpg

    මේකනං කලින් දැම්මද මතක නෑ

    149762_1655623119231_1496692390_31607628_6044860_n.jpg

    76092_1661616909072_1496692390_31618636_3378648_n.jpg

    මතකද මං කලිනුත් කිව්ව අර කොන්ක්‍රීට් ස්ලැබ් අස්සෙ මුගෙ පුංචි කකුල ගිහිල්ල පැටලිල වැටෙනවා කියලා. මේ එහෙම වෙච්ච වෙලාවක්

    දැන්නම් මුගෙ කකුල් ලොකුයි :D

    තව ෆොටො ටිකක් දාපන්කො බන් ලතාගෙ බලන්න ආසයි මෙයා තනි පාට නෙද තනිපාට අය බල්ලො වෙලා ඉන්න අන්තිම ආත්මෙ කියල මම අහල තියනවා ඇත්ත නැත්ත නම් දන්නෙ නැ ලතා නම් ඉලග පාර ඩෙෆා මනුස්සයෙක් වෙයි :yes::yes::yes:

    මේ සතා මචං නාගදීපෙ හිටං ගිහිල්ල තියෙනවා
    ඒගොල්ලො යාපනෙ යනකොට දන්න නේවි බෝට්ටුවකින් එක්කගෙන ගිහිල්ල තියෙන්නෙ :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මේ තියෙන්නෙ තව ටිකක්
    මේ සතා මචං නාගදීපෙ හිටං ගිහිල්ල තියෙනවා
    ඒගොල්ලො යාපනෙ යනකොට දන්න නේවි බෝට්ටුවකින් එක්කගෙන ගිහිල්ල තියෙන්නෙ :)
    patta :love:
    nagadeepa case eka mokadda,mu bambechcha ekekda :D