New Bajaj Pulsar Generation 200NS 2012

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මන් හිතන් ඉන්නේ මේක ගන්න. පාවිචි කරපු එකක් ඒ උනාට බදු හොදියි. මොඩෙල් එක 1998 ලක්ෂ 7 විතර වෙනවා ලංකවේ සල්ලි වලින් . දන්නා කට්ටිය කියන්න. ගන්න ලාබදා?
    Ducati Monster 400

    8147_1094748411.JPG

    Oya machan automart eke tibba eka neda ganna yanne..?? 400cc unata twin cylinder hinda petrol 20 kmpl walata wada karai.. bt ovata parts adui lankave. salli wisi karanna puluwan nam badu genna gannat puluwan.(e gana saka hitannat epa dissappointed wennat epa machoo..)

    mata nam hitenne gana wadi ban... ape lankavata ducati alut hinda tamai kastiya honda ganan kiyanne. loketh ducati walata honda tanak tiyana eka anek hetuwa.

    meheta ovva alut nisa hondata hithala balala gannava nam ganna. laksha 7 tiyanava nam Honert 600 ehekata yanna machan ehema nattan 2003/4 wage R1 ekakata yanna. ehemat nattan 2008 kiri kiri (recondition)150 chassi honert ehekata yanna

    moka gattat parissamen

    good luck...!!! Jaya wevaaaaa....!!!!!!!!!:yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එළකිරි තැන්කු වේවා.. උපදෙස් වලට.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේකත් පල්සර් 135 වගේද දන්නේ නෑ 135 නම් චා උපරිම ගන්න නම් එපා උබලා .මේකත් ටිකක් මාකට් උනාට පස්සෙ ගනිල්ලා නැත්තම් මොන ලදරමක්ද දන්නේ නෑනෙ
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ගමයා;11962911 said:
    මේකත් පල්සර් 135 වගේද දන්නේ නෑ 135 නම් චා උපරිම ගන්න නම් එපා උබලා .මේකත් ටිකක් මාකට් උනාට පස්සෙ ගනිල්ලා නැත්තම් මොන ලදරමක්ද දන්නේ නෑනෙ

    :oo: :oo: :oo:
    ඇයි එහෙම කියන්නේ ? මොකක්ද අවුල ?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :oo: :oo: :oo:
    ඇයි එහෙම කියන්නේ ? මොකක්ද අවුල ?

    නෑ මචන් මගේ යාලුවෙක් යුස් කරනවා .මම පැදලත් තියෙනවා 135 පල්සර් තමයි මම පැදපු චාරටර්ම බයික් එන.බැලන්ස් එහෙම අන්තිමයි .යාලුවටත් එක තේරිලා තියෙන්නේ .ඊට වඩා හොදයි බන් ඩිස්කවරි 135 එක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ගමයා;11962982 said:
    නෑ මචන් මගේ යාලුවෙක් යුස් කරනවා .මම පැදලත් තියෙනවා 135 පල්සර් තමයි මම පැදපු චාරටර්ම බයික් එන.බැලන්ස් එහෙම අන්තිමයි .යාලුවටත් එක තේරිලා තියෙන්නේ .ඊට වඩා හොදයි බන් ඩිස්කවරි 135 එක.

    bans Pulsar 135 eka hari nadda ?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    bans Pulsar 135 eka hari nadda ?

    ඔව් බන් ගන්න නම් එපා මට නම් හරි ගියේ නෑ :no::no:මම ගොඩක් බයික් පැදලා තියෙනවා 135 පල්සර් එකනම් වැඩක් නෑ බන් බඡාඡ් වෙන මොඩල් එකක් ගනින්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    KTM කියන්නේ මොකක්ද ?

    කේ.ටී.එම් කියන්නේ ඔස්ට්‍රයන් බයික් මොඩල් එකක් ද කොහේ බන් ඒ ඩිසයින් එකට තමයි පල්සර් අලුත් බයික් එක හදලා තියෙන්නේ