

200NS eka nam pattai.. 

කොච්චර ඔප කරලා හැඩ කරලා ආවත් වැඩක් නෑ බන් ඕව 60පැනපු ගමන් පදින එකත් එක්කම දෙදරනවා ඕව....![]()

Dr kenek meet weyan, eaka ube aulak...මම දවසක් යාළුවෙකුගෙ Pulsar 135 එකක පොලොන්නරුවෙ ඉඳන් අනුරාධපුරේට ගිහින ආවා. කොන්දෙ අමාරුව හැදිල දවසක්ම ඇඳේ හිටියෙ.![]()
