ශ්‍රී ලoකාවේ හොදම සoගීත කණ්ඩායම කුමක්ද?

ශ්‍රී ලoකාවේ හොද&#3512

  • Gypsies

    Votes: 59 22.2%
  • Marians

    Votes: 74 27.8%
  • Sakura

    Votes: 1 0.4%
  • Sahara Flash

    Votes: 1 0.4%
  • City Creek

    Votes: 3 1.1%
  • Sunflower

    Votes: 39 14.7%
  • Flashback

    Votes: 56 21.1%
  • Sanidapa

    Votes: 29 10.9%
  • Feedback

    Votes: 2 0.8%
  • Galaxies

    Votes: 2 0.8%

  • Total voters
    266

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    umba dannawane mama meke hitapu vidiha! mun mata thread ekakwath hariyata daaganna denne naha. iwaseematath seemawak thiyenawane

    danna nisaa thamyi dakka nisa thamyi ube paththta mam katha kare mage yaluwoth ubata:) virudda weddi ubata psnayak athi unoth adminta kiyapan ban
    ubath agam walata bana ban yanne nathiwa:)
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අඩෝ අපිට රිදීල නම් මෙලහක අපි ගේම withdraw කරලා. මේ අහපන් ගු හම්බය. යකෝ තෝව බෑන්ඩ් කරන එක දැන් මහා ලොකු දෙයක් නෙම. හැමදාම එකා වගේ ඉන්න නෙහ එකා මතක තියාගනින්. තෝ මෙතන සුදාන වෙන්න හදන්නේ නැතිව දැන් යන දීපන්කරේක මකබවිල හෙන ගැහිලා පල :growl::growl::growl:

    tho ohoma katha karahama tho hithuwada api thota baya wei kiyala. tho wage jaathiwaadi ballo meken elawanakan mata niwanak naha parayo. umbala nisa thamai elakiriya kawadahari nathi wenne. ussala gahanawa thowa pole! raja talk daanne nathuwa kata wahagena hitapan paraya.
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    tho ohoma katha karahama tho hithuwada api thota baya wei kiyala.
    ෆෝරම් එකේ කෑගහුවට ඇත්හට උඹල බයයිනෙ බන්, මොකෝ මේ කෑගැහිල්ල පාරට බැහැල කරන්න බෑනෙ, ඔන්න මටනං දැන් වුනත් පාරට බැහැලැ කෑගහන්න පුලුවන් මොහොමඩ් බාලඅපරද කාරයෙක් කියල, එතකොට අහලපහල උන් හිතයි මට පිස්සු කියල, ඒත් උඹ පාරට බැහැල බුදුහාමුදුරුවන්ට බැන්නොත් හෙට ලෙබ්බෙ පෝර උරේකට උබේ කෑලි ටික එකතුකරන්න එයි ලෑන්ඩ්මාස්ටර් එකකින්

    mama witharane inne meke jaathiwaadiyanta uththara denna. mama thani miniha.

    ඇත්ත කතාව උඹ විතරයි මේකෙ ඉන්න ජාතිවාදිය

    dan umbalata ridenawada! ape dewiyanta apahasa karanokota apatath ehemai! hamadaama eka wage nishabdawa indeewi kiyala hithanna epa :yes::yes::yes::yes:
    ඉතින් බන් උඹලගෙ දෙවියන්ගෙ පනිවිඩකරුගෙ වයිෆ් අවුරුදු 8ක පොඩි ලමයෙක් කිව්වහම උඹලට රිදෙන්න හේතුවක් නෑනෙ, ඒක ඇත්තනෙ :confused:

    ammata siri kiwwalu! tin tin aawain passe set ekama dan upasakayo wage katha karanne. aththatama ape dewiyanta apahasa kare naha ? ane mage kata.

    maa gawa thiyenawa umbala kiyapuwa wala screenshot! umbala edit karala wadak naha. adminta edited posts balanna puluwan.
    ඉතින් උඹත් උපාසකය වෙලානෙ :lol: උබ කුනුහරුපෙන් බැනපුවත් මේ ත්‍රෙඩ් එකේ ඕනතනම් ඇති
     
    aruna47

    Well-known member

  • tho ohoma katha karahama tho hithuwada api thota baya wei kiyala. tho wage jaathiwaadi ballo meken elawanakan mata niwanak naha parayo. umbala nisa thamai elakiriya kawadahari nathi wenne. ussala gahanawa thowa pole! raja talk daanne nathuwa kata wahagena hitapan paraya.

    අඩෝ මේ අහපන් තුන්කාලේ නානා.. තෝ මාව උස්සල පොලේගහන්න තිය තොට වඩා ගන්නවත් බහ හම්බයෝ මාව. ඔව් මම සිංහල ජාතිවාදී එකෙක්. යකෝ තොපි මේකන් චුත වෙනකම් අපිට නිවනක් නැහැ. තෝ එන්න ඉස්සල අපි මේකේ ඉන්නේ. තුන්කාලේ නානා :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama koheda bang diwwe! ehema duwana ekeknam meke inna samaharak muslim memberslawage maath karatawahagena id eka eka beragena innawane! ehema naththam fake ekakin awilla id eka beragannawane.replies tika same time eke gahanna meka chat room ekak neweine! anika mama witharane inne meke jaathiwaadiyanta uththara denna. mama thani miniha.

    hari ban uba uththra diyan tharkaanukulawa psnyak ahan ekekta a
    nith unge ewaa atha harala dpan nathnam adminta kiyapan

    mokda ubata hadanna baha jathi wadinwa e unata ubatath vinadiyen jathiwadhiyek wenna puluwan :(

    uba ape agamata banala thiyenawa namuth api monawath kiwuywe naha mokda ape ewun kiyan ewaata e vidiyatma uththar diya yuthu nisaa:P

    * thala wapuruwoth thalama nelanna wena nisa

    dan pasnaya ayith adala ganna epa:oo:
     
    aruna47

    Well-known member
  • mona deiyoda?

    215big.jpg
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    danna nisaa thamyi dakka nisa thamyi ube paththta mam katha kare mage yaluwoth ubata:) virudda weddi ubata psnayak athi unoth adminta kiyapan ban
    ubath agam walata bana ban yanne nathiwa:)

    maath kamaththen newei bang me de karanne! dan balapan dj_ice_gold kiyana eka meke hasirena vidiha! me forum eke oka kee sarayak ape dewiyanta kunuharapen apahasa karala athda. kiyala wadak naha bang. u kiyana ewata uwa sathiyai ban wenne! e sathiya BAN karannath adminta messages hathara pahakata wadiya yawanna sidda wenawa. sathiye ban eka iwara wunain passe oo aai awilla meke kunuharapa kiyanna patan gannawa. mama dan karanne okage weapon ekenma okata attack karana eka. neethiya kaatath podu wenna one. maath iwasuwa. agamika nayakayanta kunuharapen banala okata me forum eke ban nowi inna puluwannam ai mata bari ? mama me de karanne un mata meke thread ekakwath hariyata daanna denne nathi nisa. mama monawa damath thambiya thambiya allah huralla kiyagena thread ekata ringala agamika prashna ahanna patan gannawa. me parayo mata meke nidahase inna denne naha. mata dan epa welai thiyenne.
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අඩෝ මේ අහපන් තුන්කාලේ නානා.. තෝ මාව උස්සල පොලේගහන්න තිය තොට වඩා ගන්නවත් බහ හම්බයෝ මාව. ඔව් මම සිංහල ජාතිවාදී එකෙක්. යකෝ තොපි මේකන් චුත වෙනකම් අපිට නිවනක් නැහැ. තෝ එන්න ඉස්සල අපි මේකේ ඉන්නේ. තුන්කාලේ නානා :angry:

    ehemanam heena daka daka indapan rodiyo! thoge sihina me aathme sabaa wenne naha. :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    moko:angry:

    maath kamaththen newei bang me de karanne! dan balapan dj_ice_gold kiyana eka meke hasirena vidiha! me forum eke oka kee sarayak ape dewiyanta kunuharapen apahasa karala athda. kiyala wadak naha bang. u kiyana ewata uwa sathiyai ban wenne! e sathiya BAN karannath adminta messages hathara pahakata wadiya yawanna sidda wenawa. sathiye ban eka iwara wunain passe oo aai awilla meke kunuharapa kiyanna patan gannawa. mama dan karanne okage weapon ekenma okata attack karana eka. neethiya kaatath podu wenna one. maath iwasuwa. agamika nayakayanta kunuharapen banala okata me forum eke ban nowi inna puluwannam ai mata bari ? mama me de karanne un mata meke thread ekakwath hariyata daanna denna nathi nisa. me parayo mata meke nidahase inna denne naha. mata dan epa welai thiyenne.

    ow ban :yes:mokda karanne kiyapanko okata uba ape agamata banna kiyala visdenawadha nahane e nisaa agamata baninna epa :yes:
    api (mam kiyana ewaa ahayida danne naha )

    anith ayath> machanla agamika nayakayanta kunuharapen baninna epaa
    eathakota eka adhana minissunta koyi tharam wedanawak adda ape agamata baninakota apita koyi tharam wedanada e wagema untath eka poduyi:yes::D
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    maath kamaththen newei bang me de karanne! dan balapan dj_ice_gold kiyana eka meke hasirena vidiha! me forum eke oka kee sarayak ape dewiyanta kunuharapen apahasa karala athda. kiyala wadak naha bang. u kiyana ewata uwa sathiyai ban wenne! e sathiya BAN karannath adminta messages hathara pahakata wadiya yawanna sidda wenawa. sathiye ban eka iwara wunain passe oo aai awilla meke kunuharapa kiyanna patan gannawa. mama dan karanne okage weapon ekenma okata attack karana eka. neethiya kaatath podu wenna one. maath iwasuwa. agamika nayakayanta kunuharapen banala okata me forum eke ban nowi inna puluwannam ai mata bari ? mama me de karanne un mata meke thread ekakwath hariyata daanna denne nathi nisa. mama monawa damath thambiya thambiya allah huralla kiyagena thread ekata ringala agamika prashna ahanna patan gannawa. me parayo mata meke nidahase inna denne naha. mata dan epa welai thiyenne.

    මොහොමඩ්ගෙ දුක මට තේරෙනව, ඒත් ඉතින් 70% බෞද්ධයො ඉන්න රටක 7%ක් පමන වුන මුස්ලිම් මිනිස්සු ඒ බෞද්ධයන් සමග සමගියෙන් ඉන්න ඕන නේද ? එකෙක් මෙහෙම කරා කියල බුදු හාමුදුරුවන්ට බැන්නහම අර බහුතර වන 70% ෆෝරම් එක නියෝජනය කරන කොටසෙ පොන්නයො නොවන බහුතරයම උඹට කෙලිනව නේද ? මූනත් එක්ක තරහවෙලා නහයකපාගන්න හදන්න එපා මොහොමඩ්
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    moko:angry:

    ow ban :yes:mokda karanne kiyapanko okata uba ape agamata banna kiyala visdenawadha nahane e nisaa agamata baninna epa :yes:
    api (mam kiyana ewaa ahayida danne naha )

    anith ayath> machanla agamika nayakayanta kunuharapen baninna epaa
    eathakota eka adhana minissunta koyi tharam wedanawak adda ape agamata baninakota apita koyi tharam wedanada e wagema untath eka poduyi:yes::D

    ok machan umba kiyandeth aththak thiyenawa. umba kiyana nisa mama me thread eken dan pitawenawa. meke inna jaathiwaadi parayonta uththara denawata wada umba wage mithurek kiyana de ahana eka hondai. mama yanawa machan.

    budu saranai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ok machan umba kiyandeth aththak thiyenawa. umba kiyana nisa mama me thread eken dan pitawenawa. meke inna jaathiwaadi parayonta uththara denawata wada umba wage mithurek kiyana de ahana eka hondai. mama yanawa machan.

    budu saranai.

    1.gif
    GN
    BUDU SARANYI
    1.gif
    ALLHA DEVI PIHATYI
    1.gif
    JESU PIHITAYI
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ok machan umba kiyandeth aththak thiyenawa. umba kiyana nisa mama me thread eken dan pitawenawa. meke inna jaathiwaadi parayonta uththara denawata wada umba wage mithurek kiyana de ahana eka hondai. mama yanawa machan.

    budu saranai.

    මට ඔබගේ දුක මට තේරෙනව :yes:, සංයුත්ත නිකායේ දුක්ඛතා සූත්‍රයේ දී දුක ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි. “තිස්සො ඉමා භික්ඛවෙ දුක්ඛතා කතමා තිස්සො, දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා” යනුවෙනි.

    සාමාන්‍ය දුක – දුක්ඛ දුක්ඛතා ලෙසත්
    වෙනස්වීම නිසා හටගන්නා දුක – විපරිණාම දුක ලෙසත්
    පඤ්ඤ උපාදානස්කන්ධ හා එකතුව සාංසාරිකව හටගන්නා දුක - සංඛාර දුක ලෙසත්

    පෙන්වා දී ඇත. මේ අනුව බලන විට දුක පිළිබඳ ගැඹූරු අර්ථ කථනයක් බුදුදහම තුළින් පෙන්වා දී ඇත්තේ එයින් විනිර්මුක්ත වීමෙහි ඇති වටිනාකම කෙතරම් ද යන්න තව තවත් සත්ත්වයාට ප්‍රත්‍යක්‍ෂ කරමිනි. සසරගත දුකට ප්‍රධාන හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ යන්නයි. (දම්සක් පැවතුම් සූත්‍රයෙහි)
    “ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් ඉපදීම ජරාව, ව්‍යාධිය, මරණය මෙන්ම අපි‍්‍රයයන් හා එකතුවීම, පි‍්‍රයයන්ගෙන් වියුක්ත වීමාදිය දුක් සහගත බවත්, සංක්‍ෂේපයෙන් කිවහොත් පංචස්කන්ධය ම දුක බවත් පෙන්වා දී ඇත. මෙසේ සංක්‍ෂිප්තව දුක යන්න පෙන්වා දී තිබුණ ද සච්ච විභංග සූත්‍රයේ දී,
    “කතමාචාවුසො ජාති? තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො අයං චුච්චතාවුසො ජාති”
    යනුවෙන් ඇවැත්නි, ජාතිය වනාහි ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි උපන්නා වූ යම් ආකාර වූ ඉපදීමක් වේද? හටගැනීමක් වේද? උත්පත්ති ස්ථානයට ඇතුළුවීමක් වේද? විශේෂයන් ඉපදීමක් ඇත්ද? ස්කන්ධයන්ගේ පහළ වීමක් ඇත්ද? ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද? ජාතිය යැයි කියනු ලැබේ. යනුවෙන් ජාතිය යනු කුමක්ද? ජරාව යනු කුමක්ද? ව්‍යාධිය යනු කුමක් ද? මරණය යනු කුමක්ද? යන්න විස්තරාත්මකව දක්වා ඇත.

    එපමණක් නොව බුදු දහමෙහි එන ප්‍රධාන ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය දුක කේන්ද්‍ර කරගත් ප්‍රධාන ඉගැන්වීමයි.
    දුක
    දුකට හේතුව
    දුක නැති කිරීම
    දුක නැති කිරීමේ මඟ

    උතුම් ආර්ය සත්‍ය සතරින් දුක හා එයින් විනිර්මුක්ත වීමේ ක්‍රියාවලිය මොනවට සත්වයනට පෙන්වා දී ඇත. සිද්ධාර්ථ කුමාරයා මුල් අවධිය ගත කළේ ඉතා සැප පහසු ජීවිතයකි. එහෙත් ඔහුට පසුව මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක්, පැවිදි රුවක් යන සතර පෙර නිමිති දක්නට ලැබිණි. එයින් පසු තමා මේ සැප යැයි ගත කරන ජීවිතය බොරු ආටෝප සාටෝපයකැයි වටහා ගෙන මේ ජීවිතය දුක් සහිත ය; එයින් මිඳීමේ මාර්ගය සොයා ගත යුතු ය යන දැඩි අධිෂ්ඨානය ඇති කර ගත්තේ ය. මේ අනුව අපට අවබෝධ වනුයේ අපට ඇති ප්‍රධාන ගැටලුව සසරගත දුක යන්න යි.

    රට්ඨපාල සූත්‍රයේ දී ‘උපනීයති ලොකො අද්ධුවො’ යනු ලෝකය නිතර නිතර ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ඇදගෙන යනු ලබන අතර, එවිට සත්වයා අසරණ වන බව පෙන්වාදී ඇත. ලෝකය අතහැර දමා යා යුතු එකක් බව ‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං’ යන්නෙන් මැනවින් පෙන්වා දී ඇත. ආර්ය පර්යේෂණ සූත්‍රයේ දී ආර්ය පර්යේෂණය හා අනාර්ය පර්යේෂණය යයි පර්යේෂණ දෙකක් පෙන්වා දී ඇත. අනාර්ය පර්යේෂණය නම් සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට හේතු සාධක වන කරුණු කාරණා පසු පසම හඹා යෑමයි. ආර්ය පර්යේෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතරින් අත්මිඳීමේ ක්‍රමය සොයාගෙන යාමේ ක්‍රමයයි.

    මේ අනුව බලන කල ධම්මචක්ක, රට්ඨපාල, සච්චවිභංග, අරියපරියේසන වැනි සූත්‍රවල දුක පිළිබඳ විග්‍රහ විභාග මැනවින් දක්නට ලැබේ. එසේ ම මේ කරුණුවලින් අපට පෙනෙන ලක්‍ෂණය නම් දුක යනු මිනිස් ජීවිත කෙරෙන් දක්නට ලැබෙන සැබෑ වූ යථාර්ථයකි. එය, සර්ව ව්‍යාපිය, සර්වකාලීනය, සර්ව දේශය.

    දුක නැති කිරීම.

    සත්ව ප්‍රජාවගේම යථාර්ථ ස්වභාවය නම් දුක ය. දුක නැති කළ තැන යථාර්ථ ස්වභාවයක් වන සැපය එනම්, නිර්වාණය දක්නට ලැබෙයි. නිවන පරම සැප යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘නිබ්බාණං පරමං සුඛං’ යනුවෙනි.
    මෙකී පරම වූ සදාකාලික වූ සැප සාක්‍ෂාත් කර ගන්නේ කෙසේද? එයට දුක නැති කළ යුතු ය. දුක නැති කළ හැක්කේ කෙසේද? දුක වීර්යයෙන්, උත්සාහයෙන්, කැපවීමෙන් නැති කළ යුතු ය. වීර්යයෙන්, උත්සාහයෙන් හා කැපවීමෙන් කුමක්ද කළ යුත්තේ? එයට දිය හැකි පිළිතුර නම් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂාවන් පිරීමයි. එවිට දුකින් නිදහස්් වීමේ ශක්‍යතාව ලබාගැනීමට පුළුවන්කම ලැබේ යන්නයි. ආලවක සූත්‍රයේ දී ආලවක යක්‍ෂයා බුදුරජාණන් වහන්සේගෙන් දුක නැති කරන්නේ කෙසේද යනුවෙන් විමසීමක් කරයි.

    “කථංසු දුක්ඛං අච්චෙති”

    බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ ‘විරියෙන දුක්ඛං අච්චෙති’ වීර්යයෙන් තමයි දුක නැති කළ යුත්තේ යන්නයි. මෙයින් අපට ප්‍රකට වන කාරණය දුක නැති කිරීමේ එකම ක්‍රමය වීර්යය යන්නයි. ගිහියාගේ අත්පොතක් ලෙස සේම, ධර්ම භාණ්ඩාගාරයක් ලෙස සැලකෙන ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි

    අප්පමාදො අමතපදං
    පමාදො මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති
    යෙ පමත්තා යථා මතා

    යනුවෙන් නොපමා බව නිවනට මාර්ගය ලෙසත්, පමා බව මරණයට මාර්ගය බවත්, අප්‍රමාද නොවූවන් නොමියෙන බවත්, පමාද වූවන් මළවුන් වැනි බවත් සඳහන් කරයි. එමෙන්ම

    උට්ඨානෙන, අප්පමාදෙන
    සඤ්ඤමෙන දමෙන ච
    දීපං කයිරාථ මෙධාවි
    යං ඔඝො නාභිකීරති

    නුවණැත්තා කෙලෙස් මහ වතුරෙන් නොනසා ලියහැකි රහත් ඵල නමැති පිහිට කරගන්නේ යැයි සඳහන් ය. මෙයින් ද උත්සාහය, වීර්යය යන්නෙහි ඇති අගය පසක් කර දෙයි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී, උට්ඨාන සම්පදා, ආරක්‍ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවි කතා යනුවෙන් සැපවත් ජීවිතයකට අවශ්‍ය කරන මාර්ගය පෙන්වා දෙයි. එයින් ද මුලින් ම පෙන්වා දී ඇත්තේ උත්සාහයයි.

    “ආරහථ, නික්ඛමථ, යුඤ්ජථ බුද්ධ සාසනෙ”
    අරඹව්, නික්මෙව්, යෙදෙව් බුද්ධ ශාසනයේ යනුවෙන් ද පෙන්වා ඇත්තේ යමක් ආරම්භ කරන්න. එය පවත්වාගෙන යන්න යනුවෙනි. එනම් ඒ උත්සාහය මතය.
    “ධුණාථ මච්චුනො සෙනං නලාගාරං ව කුඤ්ජරො’ ඇතෙක් බට පඳුරු සුණු විසුණු කරමින් දුවන්නා සේ සත්වයා ද කෙලෙස් දූවිලි විනාශ කළ යුතු බව දක්වා ඇත. මේ අනුව බලන විට දුක නැති කිරිම, උත්සාහය මතම පදනම් වූවකි. උත්සාහය ඇතිනම් දුකින් මිදීම අපහසු නැත.

    දුක පිළිබඳ මේ ආකාරයට සාකච්ඡා වන විට බුදුදහම යනු දුක කේන්ද්‍ර කරගත් දහමකි යනුවෙන් ඇතැමෙක් සිතන්නට ඉඩ ඇත. එහෙත් බුදු දහම තුළ එය අසුබවාදයක් ලෙස නොසලකයි. එහෙත් එය මිනිස් ජීවිත කෙරෙන් දක්නට ලැබෙන යථාර්ථයක් ලෙස පෙන්වා දෙයි. වල්පොල රාහුල හිමියෝ ප්‍රකාශ කරන්නේ ‘බුදු දහම අසුබත් නැහැ, සුබත් නැහැ යථාර්ථයක් බවයි’ බුදුදහමෙහි දුක පිළිබඳ ම නොව සැප පිළිබඳ ව සාකච්ඡා කර ඇත.

    අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ යනුවෙන් සැප හතරක් බුදුදහම තුළ සාකච්ඡාවට බඳුන් වී ඇත. එහෙයින් මෙයින් අප තේරුම් ගත යුතු දුක යථාර්ථ ස්වභාවයක් බවත්, එය උත්සාහයෙන් දුරුකළ හැකි බවත් ය.

    උට්ඨානය, අප්පමාදය, වීර්ය, පධාන, වායාම, බල මේ සෑම පදයකින්ම ගම්‍ය කෙරෙන්නේ දුක නැති කිරීම වීර්යයෙන් කළ යුතු බවය. එහෙයින් අපි සැවොම උත්සාහයෙන් වීර්යයෙන් දුක් නැති කිරීමට අවැසි සීල, සමාධි, ප්‍රඥා සපුරමු.
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    :):):):):):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :shocked:
    සාදු සාදූ....