2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    ඔරිය දන්න නොදන්න එක භාජනෙක දාල පැත්තකින් තියපන්කො.:oo: මොකද්ද බන් ඒ සීන් එක?:confused::confused::confused: උබ දන්න දෙයක් කියපන්කො.:D ඔරිය තාම offline බන්.:baffled::baffled: ඌ online ආවම කියයි.:D:D

    mama kiwwoth wedak ne machan..Meka oriyagenma ahagammu..

    Uu meka denagannama ona..!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    alien_54.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක ගැන මම දන්නේ නෑ.ඒ අය මාව දැනුවත් කරේ නෑ.මොකක් හරි පණිවුඩයක් තමයි දුන්නේ.පිටසක්වල ජීවින් එංගලන්තයට කැමතියි.ඒක නිසා තමයි ඒ අය මාව එංගලන්තේ ස්ථාන ගත කරේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම එංගලන්තේ ඉන්න නිසා එංගලන්තේ අහසේ පිටසක්වල යානා තොගයක් තියෙනවා.ඒතුමන්ලා මොනා කරනවද කියලා මාව දැනුවත් කරන්නේ නෑ.ඕන මැසේජ් ටික මට දෙනවා.මට හුඟක් ප්‍රති එන්නත් එහෙම දුන්නා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් නිර්මානය කරපු සහ කුඩා කල පැහරගෙන ගිය මානවයන් ඔවුන්ගේ භූගත මධ්‍යස්ථානවල වැඩ කරනවා.මේවා තියෙන්නේ බ්‍රහස්පති සහ අනෙක් ග්‍රහ ලෝකවල.ඒ අය පෘථිවියට එන්න කැමති නෑ.නමුත් යම් වෙනසක් වෙන නිසා සෑහෙන පිරිසක් පෘථිවියට එවලා තියෙනවා.මේ අය මාව දන්නවා. මොකද ත්‍රිමානව මාව ඒ අය එම ලෝක වල බලලා තියෙන නිසයි.නමුත් ඔවුන්ට මගෙත් එක්ක කතා කරන්න අස්ථා තුමා තහනම් කරලා තියෙන්නේ.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Oriyoooooooo oriyoooooooo oriyoooooooooooo

    mama dan nidagannawa. nidagattata passe ussagena ehema yanda epa oki
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් ගැන බයක් ඇති කරගන්න එපා.ඔබලා ආරක්ෂා සහිතයි.ඔබලාව පත්වෙන්නේ උසස් ජීවින් පිරිසක් යටතට.එහි සාධාරනය, යුක්තිය, සමානතාවය තියෙනවා.අන්ත ආගමිකවාදීන්ට මම අනතුරු අඟවනවා ඔවුන් සමග සටන යන්න එපා.ඒ අය එන්නේ යහපත වෙනුවෙන්.මේ අයගේ පැමිනීම කුරානයේ,බයිබලයේ සහ සියලූම ආගමික ග්‍රන්ථ තුල තිබෙනවා.
     
    Status
    Not open for further replies.