2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
පිටසක්වල ජීවින් නිර්මානය කරපු සහ කුඩා කල පැහරගෙන ගිය මානවයන් ඔවුන්ගේ භූගත මධ්‍යස්ථානවල වැඩ කරනවා.මේවා තියෙන්නේ බ්‍රහස්පති සහ අනෙක් ග්‍රහ ලෝකවල.ඒ අය පෘථිවියට එන්න කැමති නෑ.නමුත් යම් වෙනසක් වෙන නිසා සෑහෙන පිරිසක් පෘථිවියට එවලා තියෙනවා.මේ අය මාව දන්නවා. මොකද ත්‍රිමානව මාව ඒ අය එම ලෝක වල බලලා තියෙන නිසයි.නමුත් ඔවුන්ට මගෙත් එක්ක කතා කරන්න අස්ථා තුමා තහනම් කරලා තියෙන්නේ.
වහල් සේවය:growl: නරක වැඩ මේ එලියන්ල මහ ගල් කට්ටො ජාතියක්:frown:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒලියන් කෙල්ලන්ගෙ බට්ස් ලෑලි පතුරුවගේ ඇති සමහරවිට:baffled:
    අපේ ඒවට ගහන්න බඩු ආය පිට සක් වලත් නෑ!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අපේ ඒවට ගහන්න බඩු ආය පිට සක් වලත් නෑ!
    11.gif
    :yes::yes:
    එකනේ අස්තල පෘතුවියේ කෙල්ලන්ට කැමති කියන්නෙ බලන් යනකොට පෘතුවිය තමයි දිව්‍ය ලෝකෙ:cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes:
    එකනේ අස්තල පෘතුවියේ කෙල්ලන්ට කැමති කියන්නෙ බලන් යනකොට පෘතුවිය තමයි දිව්‍ය ලෝකෙ:cool:
    එළ තමා ඔන්න උබත් සීනියර් මැම්බර් කෙනෙක් වෙලා!:cool:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඔරිය කක්කුස්සියට ගිහින්ද කොහෙද පස්නෙට උත්තර දුන්නෙ නෑ!:baffled:
    හුගක් පරක්කුයිනෙ මොනවද දන්නෑ තාම කක්කුස්සියට වෙලා කරන්නේ:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මේ පෘතුවිය ගැන නොදන්න දෙයක් නෑ.ඒක නිසා ඒ අයට කොලේ පෙරලන්න යන එක මෝඩ කමක්.ඒ වගේම ඒ අය සත්‍යය කතා කරන ජාතියක්.නමුත් ඒ අය යම් වෙනසක් කරනවා.මම කීවා වගේ ඒ අය අපිට ඇත්ත හෙලිකරනවා.නායකයන් ආරක්ෂා කරන්න ජනතාව බිලිදෙන්න යන්න එපා.ඒක භයානකයි.ඒ අය ඒක කරන්න දෙන්නේ නෑ. අහස උඩ ඉඳන් ඕන කෙනෙක්ගේ බ්‍රේන් ඩෙඩ් කරන්න පුලුවන්.හෙල්මට් දාගෙන හිටියා කියලා වැඩක් නෑ.ඒ වගේම ඒ අය සාමකාමිව එන්නේ.නිරායුධව එන්නේ.හැබයි ඊට කලින් පෘථිවිය නිරායුධ කරනවා.ඔය රේඩාර් දාලා පිටසක්වල යානා බිමට වට්ටන්න බෑ.ඒවා කරන්න පුලුවන් ප්‍රාථමික යානා වලට.සාමකාමිව එන අයට බලය වෙනුවෙන් සටන් කරන්න ගියොත් ඒ නායකයන්ව බේරා ගන්න මටවත් බෑ.මොකද මම දේශපාලන නායකයෙක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    පිටසක්වල ජීවින් මේ පෘතුවිය ගැන නොදන්න දෙයක් නෑ.ඒක නිසා ඒ අයට කොලේ පෙරලන්න යන එක මෝඩ කමක්.ඒ වගේම ඒ අය සත්‍යය කතා කරන ජාතියක්.නමුත් ඒ අය යම් වෙනසක් කරනවා.මම කීවා වගේ ඒ අය අපිට ඇත්ත හෙලිකරනවා.නායකයන් ආරක්ෂා කරන්න ජනතාව බිලිදෙන්න යන්න එපා.ඒක භයානකයි.ඒ අය ඒක කරන්න දෙන්නේ නෑ. අහස උඩ ඉඳන් ඕන කෙනෙක්ගේ බ්‍රේන් ඩෙඩ් කරන්න පුලුවන්.හෙල්මට් දාගෙන හිටියා කියලා වැඩක් නෑ.ඒ වගේම ඒ අය සාමකාමිව එන්නේ.නිරායුධව එන්නේ.හැබයි ඊට කලින් පෘථිවිය නිරායුධ කරනවා.ඔය රේඩාර් දාලා පිටසක්වල යානා බිමට වට්ටන්න බෑ.ඒවා කරන්න පුලුවන් ප්‍රාථමික යානා වලට.සාමකාමිව එන අයට බලය වෙනුවෙන් සටන් කරන්න ගියොත් ඒ නායකයන්ව බේරා ගන්න මටවත් බෑ.මොකද මම දේශපාලන නායකයෙක්.
    Tho Ninden Kiyawanawada:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ ත්‍රෙඩ් එක sticky කරගන්න පුලුවන්ද? මොකද මේක පිටසක්වලින් මෙහෙයවන ,අනාගත ලෝක නායකයා මෙහෙයවන ත්‍රෙඩ් එකක්.
     
    Status
    Not open for further replies.