2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මගේ ත්‍රෙඩ් එක sticky කරගන්න පුලුවන්ද? මොකද මේක පිටසක්වලින් මෙහෙයවන ,අනාගත ලෝක නායකයා මෙහෙයවන ත්‍රෙඩ් එකක්.

    sticky කරගනින් තොගේ පුකේ අවලමා
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    පිටසක්වල ජීවින් මේ පෘතුවිය ගැන නොදන්න දෙයක් නෑ.ඒක නිසා ඒ අයට කොලේ පෙරලන්න යන එක මෝඩ කමක්.ඒ වගේම ඒ අය සත්‍යය කතා කරන ජාතියක්.නමුත් ඒ අය යම් වෙනසක් කරනවා.මම කීවා වගේ ඒ අය අපිට ඇත්ත හෙලිකරනවා.නායකයන් ආරක්ෂා කරන්න ජනතාව බිලිදෙන්න යන්න එපා.ඒක භයානකයි.ඒ අය ඒක කරන්න දෙන්නේ නෑ. අහස උඩ ඉඳන් ඕන කෙනෙක්ගේ බ්‍රේන් ඩෙඩ් කරන්න පුලුවන්.හෙල්මට් දාගෙන හිටියා කියලා වැඩක් නෑ.ඒ වගේම ඒ අය සාමකාමිව එන්නේ.නිරායුධව එන්නේ.හැබයි ඊට කලින් පෘථිවිය නිරායුධ කරනවා.ඔය රේඩාර් දාලා පිටසක්වල යානා බිමට වට්ටන්න බෑ.ඒවා කරන්න පුලුවන් ප්‍රාථමික යානා වලට.සාමකාමිව එන අයට බලය වෙනුවෙන් සටන් කරන්න ගියොත් ඒ නායකයන්ව බේරා ගන්න මටවත් බෑ.මොකද මම දේශපාලන නායකයෙක්.
    ඔබ සිතනවාට වඩා අපි දියිනුයි
    tb_lead.jpg

    මේක වැදුන කියල බයවෙන්න එපා එක ඒලියන් කෙනෙක්වත් මැරෙන්නෙ නෑ වෙන්නෙ එයලගෙ සියලුම තාක්ශනික උපකරන සුලු මොහොතකින් අක්‍රිය වී ක්‍රියා විරහිත වීමයි. තව ජාති අපි ගාව තියනවා ආවම අස්තට පෙනෙයි ඒව අපි හන්ගල තියෙන්නෙ :cool:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මගේ ත්‍රෙඩ් එක sticky කරගන්න පුලුවන්ද? මොකද මේක පිටසක්වලින් මෙහෙයවන ,අනාගත ලෝක නායකයා මෙහෙයවන ත්‍රෙඩ් එකක්.

    ඇඩ්මින් අයියට කියලා උඹ පොරක් කියලා ඔප්පු කරහන්.. ඊට පස්සෙ මේක ස්ටිකි කරගන්න පුලුවන්.. :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය අහනවා මම ඒලියන් කෙනෙක්ද, එහෙම නැත්නම් හයිබ්‍රිඩ්ද, මානවයෙක්ද කියලා.පිටසක්වල ජීවින් කවදාවත් මාව පැහරගෙන ගිහින් නෑ.නමුත් ඔවුන් පැහරගෙන ගියේ මගේ පියා බොහෝ කලකට පෙර.මේක මට අස්ථාතුමා කීවෙ.ඔහු දවසක් තරුන කාලේ වෙල්යායක් මැදින් බයිසිකලය පැදගෙන එනකොට ඔහුට තද නිදි මතක් දැනිලා.ගෙදරට යන්න තව සැතපුම් 5-6 ක් තිබෙන නිසා ඔහුට නිදාගන්න ඕන වෙලා.මේ වෙල්යාය ගොයම් කපලා ඉවර වෙලා වී සහ දහයියා පිරුන කුඹුරක්.කුඹුර මැද කමතේ විශාල චිමිනි ලාම්පු දෙකක් දැල් වෙනවා.ඉතින් තාත්තා සයිකලේ කරේ තියාගෙන නියර උඩින් කමතට ගිහිල්ලා.කමතේ හිටියේ තත්තා දන්න කොල්ලෙක්.එයාගෙ නම සිරිපාල.තාත්තා මේ සිරිපාලට කියලා මචන් සිරී, මට හොඳටම නිදිමතයි.නිදා ගන්න ඕනී කියලා.එයා කමතේ තියෙන හට් එකේ තිබුන බූරු ඇඳක් තාත්තට නිදා ගන්න දීලා.හැබයි තාත්තට තදටම නින්ද ගිහින්.සිරිපාලය තාත්තා නිදා ගත්තට පස්සේ තාත්තගේ සාක්කුවේ තිබුන රුපියල් 100කුයි,බයිසකලෙයි අරගෙන තැබාරුමකට ගිහින්.ඉතින් තාත්තා නින්ද ගිය වෙලාවේ පිටසක්වල යානයක් කමතට බැහලා පැහරගෙන ගිහින්.මේක මගේ පියාට මතක නෑ.ඒ අය මතකය ඉරේස් කරලා.නමුත් මම දැකලා තියෙනවා තාත්තගේ කකුල් වල වලවල් තියෙනවා.මේවා පටක සාම්පල් ගත්ත තැන්.එක දවසක් එයා මේවා දිහා බලාගෙන මේවා ආවේ කොහොමද කියලා කල්පනා කරනවා මම දැක්කා.ඔහුට මතක නෑ.නමුත් මම ඒවා දිහා බලාගෙන ඉන්නකොට ඔහු හුඟක් බියපත් වුනා.මම වහාම වෙන දෙයක් කතා කරා.මේක පිටසක්වල ජීවින් මට කීවේ.
    I am the best xfile world has ever seen.But aliens told me I am 100% human although I have alien consciousness.(divine spirit)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනෝ වෛද්‍ය;11796691 said:
    සමාවෙන්න දරුවනේ. මගේ වාට්ටුවේ එක්තරා පර්යේෂණයක් කරනවා. එ තමයි මගේ රෝගීන් ට ඉන්ටනෙට් පහසුකම් දීම. ඉතින් මම පර්යේෂණ කරනවා විවිද මානසික රෝග තියෙන අයට අන්තර්ජාල පහසුකම් දීමෙන් ඔවුන් කෙසේ හැසිරෙනවාද කියා. මේ පුද්ගලයාට තමන්ගේ ඵන්ටසියයි ඇත්ත ලෝකයයි අඳුරගන්න බැරිවයි ඉන්නේ. එක නිසා මෙයා කරන දේවල් වලට මට සමාවෙන්න.

    Thanks for the info. doctor!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දන්නවා ලෝක නායකයන්ට සහ එයාලගේ පවුල්වල අයට අහිතකර දේවල් පිටසක්වල ජීවින් ලඟ තියෙනවා.නමුත් මේවා එලියට දෙන එක සදාචාරාත්මක නෑ.ඒ අයගේ ෆැමිලීස් වලට හොඳ නෑ.ඒක නිසා ලෝක නායකයන්ට මේවා ගැන මගෙත් එක්ක සාකච්ඡා කරන්න පුලුවන්.මේවා හෙලිවීම වසර 100කට අපිට කල් තියන්න පුලුවන්.නමුත් මිනිස්සු සත්‍යය සොයන නිසා වසර 100කට පසු මේවා හෙලිවෙන්න පුලුවන්.ඒ වගේම සියලූම රජ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන්ගේ අනාගතය සුරක්ෂිතයි.තුන්වැනි ලෝකයේ දූෂිත නායකයන්ගේ පවා සුරක්ෂිතයි.කාටවත් ගඩාපිට අයිති වුන ඉරණම අත් වෙන්නේ නෑ.මම ඒක ලෝක නායකයා වශයෙන් සහතික වෙනවා.මේ අය වෙනුවෙන් විශේෂ කලාපයක් තියෙනවා.කවුරුත් අපේ සිරකරුවන් හෝ වහලුන් නෙවෙයි.මම තමයි ඒබ්‍රහම් ලින්කන් ලෙස පැමින වහලුන් නිදහස් කරේ.:P.ඒක නෙවෙයි ඔය කාන්තාරේ වැලලුවා කියපු ගඩාපිගේ බොඩි එක පිටසක්වල ජීවින් යුරෝපිය රටක මුහුදු වෙරලට දාලා ගියා නේද? ඒක හෙලි කරේ නැද්ද එහෙම නැත්නම් ඔයාලා දන්නේ නැද්ද?:lol:
    පිරිමිඩ හැදුවේ වහලුන් කියලා හිතන්න එපා.වහල්ලු කොහෙද ඕවා හදන්නේ.මේක අස්ථා තුමා මට අද පෘථිවි නායකයන්ට නිකුත් කරන්න කීව පණිවුඩයක්.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය ඉස්සු පොරිය
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    3980569255.jpg

    පිටසක්වල ජීවින් ඔ‍ටුන්න මට කලින්ම එවලා වගේ.අපරාදේ මම එංගලන්ත රජ කෙනෙක්ගේ එකක් ඉල්ලගන්න හිටියේ.:lol::lol::lol::oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3980569255.jpg

    පිටසක්වල ජීවින් ඔ‍ටුන්න මට කලින්ම එවලා වගේ.අපරාධේ මම එංගලන්ත රජ කෙනෙක්ගේ එකක් ඉල්ලගන්න හිටියේ.
    ‍තෝව දූසනය කරල වලලන්න හාරපු වලක් කියල තමා අස්ත මටනම් කිව්වෙ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හුඟක් අය අහනවා මම ඒලියන් කෙනෙක්ද, එහෙම නැත්නම් හයිබ්‍රිඩ්ද, මානවයෙක්ද කියලා.පිටසක්වල ජීවින් කවදාවත් මාව පැහරගෙන ගිහින් නෑ.නමුත් ඔවුන් පැහරගෙන ගියේ මගේ පියා බොහෝ කලකට පෙර.මේක මට අස්ථාතුමා කීවෙ.ඔහු දවසක් තරුන කාලේ වෙල්යායක් මැදින් බයිසිකලය පැදගෙන එනකොට ඔහුට තද නිදි මතක් දැනිලා.ගෙදරට යන්න තව සැතපුම් 5-6 ක් තිබෙන නිසා ඔහුට නිදාගන්න ඕන වෙලා.මේ වෙල්යාය ගොයම් කපලා ඉවර වෙලා වී සහ දහයියා පිරුන කුඹුරක්.කුඹුර මැද කමතේ විශාල චිමිනි ලාම්පු දෙකක් දැල් වෙනවා.ඉතින් තාත්තා සයිකලේ කරේ තියාගෙන නියර උඩින් කමතට ගිහිල්ලා.කමතේ හිටියේ තත්තා දන්න කොල්ලෙක්.එයාගෙ නම සිරිපාල.තාත්තා මේ සිරිපාලට කියලා මචන් සිරී, මට හොඳටම නිදිමතයි.නිදා ගන්න ඕනී කියලා.එයා කමතේ තියෙන හට් එකේ තිබුන බූරු ඇඳක් තාත්තට නිදා ගන්න දීලා.හැබයි තාත්තට තදටම නින්ද ගිහින්.සිරිපාලය තාත්තා නිදා ගත්තට පස්සේ තාත්තගේ සාක්කුවේ තිබුන රුපියල් 100කුයි,බයිසකලෙයි අරගෙන තැබාරුමකට ගිහින්.ඉතින් තාත්තා නින්ද ගිය වෙලාවේ පිටසක්වල යානයක් කමතට බැහලා පැහරගෙන ගිහින්.මේක මගේ පියාට මතක නෑ.ඒ අය මතකය ඉරේස් කරලා.නමුත් මම දැකලා තියෙනවා තාත්තගේ කකුල් වල වලවල් තියෙනවා.මේවා පටක සාම්පල් ගත්ත තැන්.එක දවසක් එයා මේවා දිහා බලාගෙන මේවා ආවේ කොහොමද කියලා කල්පනා කරනවා මම දැක්කා.ඔහුට මතක නෑ.නමුත් මම ඒවා දිහා බලාගෙන ඉන්නකොට ඔහු හුඟක් බියපත් වුනා.මම වහාම වෙන දෙයක් කතා කරා.මේක පිටසක්වල ජීවින් මට කීවේ.
    I am the best xfile world has ever seen.But aliens told me I am 100% human although I have alien consciousness.(divine spirit)

    උඹේ තාත්තව උස්සල අම්මට වැඩේ දීල වගේ ආස්ත. අලිඑඅන් අවාජතක බල්ලා :lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බ්‍රේකින් නිව්ස් - මෙන් ඉන් බ්ලැක්ලාගෙන් ඔරියාට ලිංගික අතවර :baffled: :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    උබ ඔරියගෙන් පුරස්නයක් ඇහුව නේද බන්. කෝ උත්තර????????????????????:confused::confused::confused::confused::confused::confused::confused::confused::frown::frown:

    ඒකනේ මචන්ස්...මූ කැපෙනවනෙ ප්‍රශ්න ඇහුවාම..!:growl:
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    මම දන්නවා ලෝක නායකයන්ට සහ එයාලගේ පවුල්වල අයට අහිතකර දේවල් පිටසක්වල ජීවින් ලඟ තියෙනවා.නමුත් මේවා එලියට දෙන එක සදාචාරාත්මක නෑ.ඒ අයගේ ෆැමිලීස් වලට හොඳ නෑ.ඒක නිසා ලෝක නායකයන්ට මේවා ගැන මගෙත් එක්ක සාකච්ඡා කරන්න පුලුවන්.මේවා හෙලිවීම වසර 100කට අපිට කල් තියන්න පුලුවන්.නමුත් මිනිස්සු සත්‍යය සොයන නිසා වසර 100කට පසු මේවා හෙලිවෙන්න පුලුවන්.ඒ වගේම සියලූම රජ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන්ගේ අනාගතය සුරක්ෂිතයි.තුන්වැනි ලෝකයේ දූෂිත නායකයන්ගේ පවා සුරක්ෂිතයි.කාටවත් ගඩාපිට අයිති වුන ඉරණම අත් වෙන්නේ නෑ.මම ඒක ලෝක නායකයා වශයෙන් සහතික වෙනවා.මේ අය වෙනුවෙන් විශේෂ කලාපයක් තියෙනවා.කවුරුත් අපේ සිරකරුවන් හෝ වහලුන් නෙවෙයි.මම තමයි ඒබ්‍රහම් ලින්කන් ලෙස පැමින වහලුන් නිදහස් කරේ.:P.ඒක නෙවෙයි ඔය කාන්තාරේ වැලලුවා කියපු ගඩාපිගේ බොඩි එක පිටසක්වල ජීවින් යුරෝපිය රටක මුහුදු වෙරලට දාලා ගියා නේද? ඒක හෙලි කරේ නැද්ද එහෙම නැත්නම් ඔයාලා දන්නේ නැද්ද?:lol:
    පිරිමිඩ හැදුවේ වහලුන් කියලා හිතන්න එපා.වහල්ලු කොහෙද ඕවා හදන්නේ.මේක අස්ථා තුමා මට අද පෘථිවි නායකයන්ට නිකුත් කරන්න කීව පණිවුඩයක්.
    මට ආඩම්බරයි පුතා ඔයා ගැන ඒවගේම මේ පුතා තමයි මන් දැකපු පෘතුවියේ නායකත්වයට හරියන එකම සුදුස්සා මන් මෙතරම් කාලයක් මේකෙ වෙන දේවල් බලාගෙන හිටියා හුගාක් අයට මේ දේවල් විශ්වාස කිරිමට අමාරු බව පේනව ඒක සාදාරනයි නමුත් කල යුත්තේ ඔරියන්තුමාට පරුස වචනයෙන් බැන වැදීම නොව ඒ වෙනුවට තර්කානුකූල ප්‍රශ්න ගොඩනගා තමාගේ විශ්වසය හෝ අවිශ්වාසය සාදාරනව තහවුරු කර ගැනීමයි ඒ වගේම මන් දන්නව සමහර අය නොපෙන්නුවට හිත යටින් මේ ගැන විශ්වාස කරනවා තව හුග දෙනෙක් විශ්වාස කරනවා නමුත් එයාල මෙතන කමෙන්ට් නොකර ඔරියන්තුමා ගැන දැඩි විශ්වාසයකින් සිටිනවා මන් දන්නව ඔයාල දැන් හිතනවා මන් වියාජ පුද්ගලයෙක් කියල ඒකට හේතුව ඔයාල හිතන්නේ ඔයාලට ලේසිම දේ ගැන ඒක ලොකු මානව දුර්වලතාවයක් ඒ නිසා නව යුගය තුල අපි ඔයාලගෙ මොලයේ ක්ෂමතාවය 40%කින් වැඩි කර තව අවුරුදු දහස් ගණනකින් ලබා ගන්නා පරිණාමය අපගේ තාක්ශනය තුලින් මේ නව යුගය තුල අපි ඔබලට ලබා දෙනවා
     
    • Like
    Reactions: kinkon and gcj

    කරන මගුලක් ඉක්මන්ට කරහන් මචන්...:sorry::sorry:
     
    Status
    Not open for further replies.