rsinglish උදව්වක්

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම ඊයෙ rsinglish install කර ගත්ත

    ඒත් ඒක run කලාම මේ window එක එනව

    rsinglish.png

    එතනින් එහාට මුකුත් එන්නෙ නෑ

    මොකද කරන්නෙ කියපල්ල
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    ඕකෙ තියන hide button එක click කරන්න.. එතකොට ඒක background එකේ වැඩ කරනව...ඊට පස්සෙ keyboard එකේ තියන pause/break key එකෙන් සිංහල හෝ english වලට මාරු වෙන්න පුළුවන්...
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඕකෙ තියන hide button එක click කරන්න.. එතකොට ඒක background එකේ වැඩ කරනව...ඊට පස්සෙ keyboard එකේ තියන pause/break key එකෙන් සිංහල හෝ english වලට මාරු වෙන්න පුළුවන්...

    පට්ට මචන් වැඩේ ගොඩ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕකෙ තියන hide button එක click කරන්න.. එතකොට ඒක background එකේ වැඩ කරනව...ඊට පස්සෙ keyboard එකේ තියන pause/break key එකෙන් සිංහල හෝ english වලට මාරු වෙන්න පුළුවන්...

    හරියටම හරි මචං.
    :yes: