හිත නිදහස් කරගන්න උත්සහ කර්න්න එක එක දෙවල් නිසා අවුල් වෙලා ඇති
මොබයිල් එක කොම් එක පාවිච්චි කරන එක ටික අඩු කරන්න උත්සහ කරන්න. මම මොකක් හරි එකක දැක්ක ඔවා පාවිච්චිය වැඩි උනාම මතක ශක්තිය අඩු වෙනවා කියලා පුලුවන්නම් එ වෙලාවෙන් ටික වෙලාවක් අරන් භාවනා කරන්න ගොඩක් දුරට එක හරියාවි හිත නිකන් ආයි මොකද්ද එකක් වගේ අවුල් වෙලා ඇති එක තමා ගැටලුව එතකොට අවශ්‍ය වෙලාවට ඔන දෙය මතක් වෙන්නේ නෑ සැහෙන වෙහෙසක් දරන්න ඔන මතක් කරන්න කොටින්ම කියනවානම් පැයකට කලින් කියපු කරපු දෙවලුත් මතක් වෙන්නේ නෑ එ මනස අවුල් නිසාලු ප්‍රශ්ණ තියෙද්දි එහම වෙනවලු

දැන් මම කොච්චර කිවත් මටත් ඔක තියනවා මෙක මහා විකාරයක් එපා වෙනවා