You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙන්න තව ටිකක් 
හොද නම් Comment එකක් දාලම යන්න 
මෙන්න තවත් ටිකක්
මෙන්න තවත් එකක් ...
හොදද බලන්නකෝ
ඔන්න මගෙ ගානෙ තව ටිකක්
.
.
.
මෙන්න තවත් එලකිරි වගේ සින්දුවක් මේක තමයි Youtube එකේ සින්දු වලින් වැඩිම ගානක් නරබලා තියෙන සින්දුව.. 
Adelඑ ගෙ සින්දුත් පහු කොරලා
මෙන්න මේක නම් පට්ට සින්දුව !!!
Awesome !!!
මෙන්න තවත් පට්ට එකක්.. 
මේක Fast and the Furious Tokyo Drift මූවි එකේ සින්දුවක් බලන්නකෝ හොදද කියල
Thanks machan 
මෙන්න තවත් එල වගේ සින්දුවක් මේක සිරස ටීවී ද ඩිබේටර් එකට ගහපු එකක් 
පට්ට සින්දුව අහලම බලන්නකෝ
Thanks a lot machan 
මෙන්න තව එකක් මේක Facebook එකේ Timeline එකට හදපු සින්දුවක් 
බලන්නකෝ හොදද කියල
මෙන්න තවත් පට්ට සින්දු ටිකක්
මේක කින්ග් හන්තර් එකේ තිබුන සින්දුවක්