ගෙදර මුරකරන්නයි, හුරතලෙටයි, 2 ටම බන්. කීයක් විතර වෙනවද බන් පැටියෙක්???
![]()

. උගේ නයෙක්ද දන්නෙත් නෑ.

හුරතලේට මුන් එච්චරම හරියන එකක් නෑ මචං 
. මොකද මුනුත් ටිකක් single master type බල්ලෝ ජාතියක්. අනික ආම් බාන් කරන්නත් ටිකක් අමාරුයි. මම දැකලා තියනවා ඒ ගෙදර ඉන්න අලි සයිස් කොල්ලත් බොහොම අමාරුවෙන් තමයි මූව handle කරගෙන පාරේ යන්නේ 

. 

එහා ගෙදර පොර නම් කිවුවේ 25 ක්ද කොහෙද කියලා. උගේ නයෙක්ද දන්නෙත් නෑ.
හුරතලේට මුන් එච්චරම හරියන එකක් නෑ මචං
. මොකද මුනුත් ටිකක් single master type බල්ලෝ ජාතියක්. අනික ආම් බාන් කරන්නත් ටිකක් අමාරුයි. මම දැකලා තියනවා ඒ ගෙදර ඉන්න අලි සයිස් කොල්ලත් බොහොම අමාරුවෙන් තමයි මූව handle කරගෙන පාරේ යන්නේ
.
හුරතලෙටයි මුර වැඩේටයි දෙකටම හරියන්න ගන්න ජිනී කෙනෙක්ව![]()

ඔය එක එකා ඇඩ් දාල තියෙනවා Rs . 6000 යි 5000 යි කියල.. හොඳ ජාතියේ උන් නෙමෙයිද දන්නේ නෑ.
![]()

මෙන්න අපේ ජිනීගේ පරණ love එකක්
ඔය ඉන්නේ සැන්ඩි, ඔය love එක කැඩිලා ගියා අපි කොළඹ ආපු නිසා
.

nathuwa![]()
Machan BOXER un hodayi da?????
eyalath german shep. wagema honda family dog kenek
mura karanna wagema hurathaleta athi karannath hondai 
habai daily exercise karawanna puluwan nam witharak boxer kenek ganna
coz they need looooooooot of exercise naththan eyala leda wenawa 
හොදට තියෙයි. ඔය ඌව මිදුලේ දාල හිටියාට ළමයෙක් වගෙයි. ඒ ගෙදර අයියා වැඩ කරන්නේ ඉතාලියේ. එක පාරක් ගෙදර අක්ක නිවාඩුවට ඉතාලි ගියා අයියා ලගට. මූ කන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්න පටන් ගත්තා, අන්තිමට ඒ අක්කා සතියකින් ආපහු ආවා.
jeni kiyana ekawathahuwe nadda 
eyalath german shep. wagema honda family dog kenek
mura karanna wagema hurathaleta athi karannath hondai
ape gedara hitapu kena nam samahara welawata heenen gorawanawahabai daily exercise karawanna puluwan nam witharak boxer kenek ganna
coz they need looooooooot of exercise naththan eyala leda wenawa
![]()
eyalath german shep. wagema honda family dog kenek
mura karanna wagema hurathaleta athi karannath hondai
ape gedara hitapu kena nam samahara welawata heenen gorawanawahabai daily exercise karawanna puluwan nam witharak boxer kenek ganna
coz they need looooooooot of exercise naththan eyala leda wenawa
![]()

jeni kiyana ekawathahuwe nadda
![]()

, අපි උන් දෙන්නාව පුළුවං තරම් ඈත කරලයි තිබ්බේ 
. හරි කල වයස එන්නේ නැතුව මගුල් නටන්න දෙන්න පුලුවන්ද 