ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    thumb_If_It_Fits_I_Sits.jpg
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගෙදර මුරකරන්නයි, හුරතලෙටයි, 2 ටම බන්. කීයක් විතර වෙනවද බන් පැටියෙක්???
    :rolleyes:

    එහා ගෙදර පොර නම් කිවුවේ 25 ක්ද කොහෙද කියලා :oo::oo:. උගේ නයෙක්ද දන්නෙත් නෑ.:P:P:P හුරතලේට මුන් එච්චරම හරියන එකක් නෑ මචං :eek::eek:. මොකද මුනුත් ටිකක් single master type බල්ලෝ ජාතියක්. අනික ආම් බාන් කරන්නත් ටිකක් අමාරුයි. මම දැකලා තියනවා ඒ ගෙදර ඉන්න අලි සයිස් කොල්ලත් බොහොම අමාරුවෙන් තමයි මූව handle කරගෙන පාරේ යන්නේ :baffled::baffled::baffled:.

    හුරතලෙටයි මුර වැඩේටයි දෙකටම හරියන්න ගන්න ජිනී කෙනෙක්ව :love::love::love::love:
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    එහා ගෙදර පොර නම් කිවුවේ 25 ක්ද කොහෙද කියලා :oo::oo:. උගේ නයෙක්ද දන්නෙත් නෑ.:P:P:P හුරතලේට මුන් එච්චරම හරියන එකක් නෑ මචං :eek::eek:. මොකද මුනුත් ටිකක් single master type බල්ලෝ ජාතියක්. අනික ආම් බාන් කරන්නත් ටිකක් අමාරුයි. මම දැකලා තියනවා ඒ ගෙදර ඉන්න අලි සයිස් කොල්ලත් බොහොම අමාරුවෙන් තමයි මූව handle කරගෙන පාරේ යන්නේ :baffled::baffled::baffled:.

    හුරතලෙටයි මුර වැඩේටයි දෙකටම හරියන්න ගන්න ජිනී කෙනෙක්ව :love::love::love::love:
    :D:D:D:D
    ඔය එක එකා ඇඩ් දාල තියෙනවා Rs . 6000 යි 5000 යි කියල.. හොඳ ජාතියේ උන් නෙමෙයිද දන්නේ නෑ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙන්න අපේ ජිනීගේ පරණ love එකක්

    31163_395944174733_670384733_3909420_7874088_n.jpg

    31163_395944179733_670384733_3909421_7743124_n.jpg

    31163_395944194733_670384733_3909422_6889830_n.jpg

    31163_395944199733_670384733_3909423_1484032_n.jpg

    ඔය ඉන්නේ සැන්ඩි :P:P:P, ඔය love එක කැඩිලා ගියා අපි කොළඹ ආපු නිසා :baffled::baffled:.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :D:D:D:D
    ඔය එක එකා ඇඩ් දාල තියෙනවා Rs . 6000 යි 5000 යි කියල.. හොඳ ජාතියේ උන් නෙමෙයිද දන්නේ නෑ.
    :rolleyes::rolleyes::rolleyes:

    වෙළද පොළ රවුමක් යන්න, මිල ගණන් සසදන්න. ජිනී කෙනෙක් ගන්න :love::love::love:

    German-shepherd-puppy2.jpg
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    හොදට තියෙයි. ඔය ඌව මිදුලේ දාල හිටියාට ළමයෙක් වගෙයි. ඒ ගෙදර අයියා වැඩ කරන්නේ ඉතාලියේ. එක පාරක් ගෙදර අක්ක නිවාඩුවට ඉතාලි ගියා අයියා ලගට. මූ කන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්න පටන් ගත්තා, අන්තිමට ඒ අක්කා සතියකින් ආපහු ආවා.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Machan BOXER un hodayi da?????

    :yes: eyalath german shep. wagema honda family dog kenek :yes: mura karanna wagema hurathaleta athi karannath hondai :)
    ape gedara hitapu kena nam samahara welawata heenen gorawanawa :rofl: habai daily exercise karawanna puluwan nam witharak boxer kenek ganna :yes: coz they need looooooooot of exercise naththan eyala leda wenawa :sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොදට තියෙයි. ඔය ඌව මිදුලේ දාල හිටියාට ළමයෙක් වගෙයි. ඒ ගෙදර අයියා වැඩ කරන්නේ ඉතාලියේ. එක පාරක් ගෙදර අක්ක නිවාඩුවට ඉතාලි ගියා අයියා ලගට. මූ කන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්න පටන් ගත්තා, අන්තිමට ඒ අක්කා සතියකින් ආපහු ආවා.

    :shocked: jeni kiyana ekawathahuwe nadda :shocked:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :yes: eyalath german shep. wagema honda family dog kenek :yes: mura karanna wagema hurathaleta athi karannath hondai :)
    ape gedara hitapu kena nam samahara welawata heenen gorawanawa :rofl: habai daily exercise karawanna puluwan nam witharak boxer kenek ganna :yes: coz they need looooooooot of exercise naththan eyala leda wenawa :sorry:

    අපේ එක්කෙනත් හීනෙන් බුරනවා. මම මොන තරම් හයියෙන් movie බැලුවත්, game ගැහුවත් එයාට ගානක් නෑ. ඕනෙනම් ඔන්න අහලා බලන්න :yes::yes::yes:

    http://www.mediafire.com/?yd1py9a6h6a6nxv
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :shocked: jeni kiyana ekawathahuwe nadda :shocked:

    පිස්සුද අපි ඔය වගේ love වලට ඉඩ දෙනාවද :growl::growl:, අපි උන් දෙන්නාව පුළුවං තරම් ඈත කරලයි තිබ්බේ :baffled::baffled:. හරි කල වයස එන්නේ නැතුව මගුල් නටන්න දෙන්න පුලුවන්ද :angry::angry::angry: