ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පිස්සුද අපි ඔය වගේ love වලට ඉඩ දෙනාවද :growl::growl:, අපි උන් දෙන්නාව පුළුවං තරම් ඈත කරලයි තිබ්බේ :baffled::baffled:. හරි කල වයස එන්නේ නැතුව මගුල් නටන්න දෙන්න පුලුවන්ද :angry::angry::angry:

    :lol: ethakota hari wayasa awama oya magulak kalla denawada :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපේ එක්කෙනත් හීනෙන් බුරනවා. මම මොන තරම් හයියෙන් movie බැලුවත්, game ගැහුවත් එයාට ගානක් නෑ. ඕනෙනම් ඔන්න අහලා බලන්න :yes::yes::yes:

    http://www.mediafire.com/?yd1py9a6h6a6nxv

    :lol: අපේ ගෙදර ඉන්න ජිනීලත් ඔයවගේ තමයි හීන බල බල බුරනවා :rofl: සමහර වෙලාවට හීනෙන් හිනා වෙනව වගේ :rofl::baffled:...හැබැයි boxer ඒ වගේ නෙවෙයි මිනිස්සු වගේ හීනෙන් ගොරවන්නෙ :shocked:
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :lol: ethakota hari wayasa awama oya magulak kalla denawada :rofl:

    ආයෙත් අහලා, මගුල ගන්නේ මේ අප්‍රේල් වල වගේ :P:P:P. ඊට පස්සේ පැටවූ හම්බුනාම් මේ thread එකේම දාලා විකුනනවා :rolleyes::rolleyes::rolleyes:. අපි එක කෙල්ලෙක්ව තියාගන්නවා. :love::love::love:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ආයෙත් අහලා, මගුල ගන්නේ මේ අප්‍රේල් වල වගේ :P:P:P. ඊට පස්සේ පැටවූ හම්බුනාම් මේ thread එකේම දාලා විකුනනවා :rolleyes::rolleyes::rolleyes:. අපි එක කෙල්ලෙක්ව තියාගන්නවා. :love::love::love:

    darshana kapuwa :rofl:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    darshana kapuwa :rofl:

    තාම කොල්ලෙක්ව හම්බුනේ නෑ :oo::oo:, බලු දොස්තර තමයි කපුවා වෙන්නේ :yes::yes:. දොස්තරට කපු ගාස්තුව හැටියට පැටියෙකුත් දෙන්න වෙයිද මන්දා :baffled::baffled::baffled:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මේ ඔය ජිනී ලගෙ මිල ගනන් එහෙම කොහොමද ?

    මෙන්න Wow Classified එකේ pet section එකේ ඕනේ තරමට ජිනීලා, බොක්සර්ලා, රොට්වයිලර්ලා ගැන adds තියනවා.

    මෙන්න ජිනීලා ගැන add එකක්

    http://classified.wow.lk/detail.php?siteid=498629

    මෙන්න බොක්සර්ලා

    http://classified.wow.lk/detail.php?siteid=499044

    මේන් රොට්වයිලර්ලා

    http://classified.wow.lk/detail.php?siteid=498995
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository

    මෙන්න Wow Classified එකේ pet section එකේ ඕනේ තරමට ජිනීලා, බොක්සර්ලා, රොට්වයිලර්ලා ගැන adds තියනවා.

    මෙන්න ජිනීලා ගැන add එකක්

    http://classified.wow.lk/detail.php?siteid=498629

    මෙන්න බොක්සර්ලා

    http://classified.wow.lk/detail.php?siteid=499044

    මේන් රොට්වයිලර්ලා

    http://classified.wow.lk/detail.php?siteid=498995
    ginie kiyanne mokaada bung??? :/ :nerd:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    මෙන්න Wow Classified එකේ pet section එකේ ඕනේ තරමට ජිනීලා, බොක්සර්ලා, රොට්වයිලර්ලා ගැන adds තියනවා.

    මෙන්න ජිනීලා ගැන add එකක්

    http://classified.wow.lk/detail.php?siteid=498629

    මෙන්න බොක්සර්ලා

    http://classified.wow.lk/detail.php?siteid=499044

    මේන් රොට්වයිලර්ලා

    http://classified.wow.lk/detail.php?siteid=498995

    15,000/= onward innawa :yes:
    ජිනී ලව කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද ?... මට මහ ලොකු ඇගක් නෑ ඒකයි ඇහුවෙ :P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ජිනී ලව කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද ?... මට මහ ලොකු ඇගක් නෑ ඒකයි ඇහුවෙ :P

    මටත් මහා ලොකු ඇගක් නෑ බං :sorry:. ගණන් ගන්ඩ එපා :nerd:. බවුවා මාව ඇදගෙන දුවනවා. අපිට ඌව ඇදගෙන යන්න මහන්සි වෙන්න දෙයක් නෑ:P:P:P.

    dog%20dragging%20girl.jpg
     
    Last edited: