පිස්සුද අපි ඔය වගේ love වලට ඉඩ දෙනාවද, අපි උන් දෙන්නාව පුළුවං තරම් ඈත කරලයි තිබ්බේ
. හරි කල වයස එන්නේ නැතුව මගුල් නටන්න දෙන්න පුලුවන්ද
![]()
ethakota hari wayasa awama oya magulak kalla denawada 
පිස්සුද අපි ඔය වගේ love වලට ඉඩ දෙනාවද, අපි උන් දෙන්නාව පුළුවං තරම් ඈත කරලයි තිබ්බේ
. හරි කල වයස එන්නේ නැතුව මගුල් නටන්න දෙන්න පුලුවන්ද
![]()
ethakota hari wayasa awama oya magulak kalla denawada 
අපේ එක්කෙනත් හීනෙන් බුරනවා. මම මොන තරම් හයියෙන් movie බැලුවත්, game ගැහුවත් එයාට ගානක් නෑ. ඕනෙනම් ඔන්න අහලා බලන්න
http://www.mediafire.com/?yd1py9a6h6a6nxv
අපේ ගෙදර ඉන්න ජිනීලත් ඔයවගේ තමයි හීන බල බල බුරනවා
සමහර වෙලාවට හීනෙන් හිනා වෙනව වගේ 
...හැබැයි boxer ඒ වගේ නෙවෙයි මිනිස්සු වගේ හීනෙන් ගොරවන්නෙ 
patiyek keeyada???
ethakota hari wayasa awama oya magulak kalla denawada
![]()

. ඊට පස්සේ පැටවූ හම්බුනාම් මේ thread එකේම දාලා විකුනනවා 

. අපි එක කෙල්ලෙක්ව තියාගන්නවා. 

ආයෙත් අහලා, මගුල ගන්නේ මේ අප්‍රේල් වල වගේ. ඊට පස්සේ පැටවූ හම්බුනාම් මේ thread එකේම දාලා විකුනනවා
. අපි එක කෙල්ලෙක්ව තියාගන්නවා.
![]()

darshana kapuwa![]()

, බලු දොස්තර තමයි කපුවා වෙන්නේ 
. දොස්තරට කපු ගාස්තුව හැටියට පැටියෙකුත් දෙන්න වෙයිද මන්දා 
:baffled:ela...

මේ ඔය ජිනී ලගෙ මිල ගනන් එහෙම කොහොමද ?
machan oka wrong number ekaklu...![]()
මචං අලුත් add එකක් දාලා තිබුනා. මම උඩ post එකේ දාලා තියෙන්නේ ඒක. එයාට කතා කරලා බලන්න.

ginie kiyanne mokaada bung??? :/
මෙන්න Wow Classified එකේ pet section එකේ ඕනේ තරමට ජිනීලා, බොක්සර්ලා, රොට්වයිලර්ලා ගැන adds තියනවා.
මෙන්න ජිනීලා ගැන add එකක්
http://classified.wow.lk/detail.php?siteid=498629
මෙන්න බොක්සර්ලා
http://classified.wow.lk/detail.php?siteid=499044
මේන් රොට්වයිලර්ලා
http://classified.wow.lk/detail.php?siteid=498995

appatasirigerman shepherd lata
![]()
ela ela
Rs.15,000 walata innawa lion german shepherd...uge quality eka ehema kohomada danne na neh 
appatasiriela ela
Rs.15,000 walata innawa lion german shepherd...uge quality eka ehema kohomada danne na neh
![]()

oookayeya anith puppy la ekka innakota active da ,pedigree eka ehema balala ganna![]()
thanku
මෙන්න Wow Classified එකේ pet section එකේ ඕනේ තරමට ජිනීලා, බොක්සර්ලා, රොට්වයිලර්ලා ගැන adds තියනවා.
මෙන්න ජිනීලා ගැන add එකක්
http://classified.wow.lk/detail.php?siteid=498629
මෙන්න බොක්සර්ලා
http://classified.wow.lk/detail.php?siteid=499044
මේන් රොට්වයිලර්ලා
http://classified.wow.lk/detail.php?siteid=498995
ජිනී ලව කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද ?... මට මහ ලොකු ඇගක් නෑ ඒකයි ඇහුවෙ :P15,000/= onward innawa![]()
ජිනී ලව කන්ට්‍රෝල් කරන්න පුලුවන්ද ?... මට මහ ලොකු ඇගක් නෑ ඒකයි ඇහුවෙ :P
. ගණන් ගන්ඩ එපා
. බවුවා මාව ඇදගෙන දුවනවා. අපිට ඌව ඇදගෙන යන්න මහන්සි වෙන්න දෙයක් නෑ

.