palayan banna yanna ehema ekak ne ehema love nawaththanna kiyanne ne banks walaමෙහෙමනෙ බන්, අනිත් බැංකු වල ඔහොම මැන්ටල් නීති නැහැ! ඒත් අරුන්ගේ ඕක තියෙනවා කියලා මම 1000%ක් දන්නවා.

මම විතරද දැන් ඔහොම කිව්වෙ?palayan banna yanna ehema ekak ne ehema love nawaththanna kiyanne ne banks wala
love neweththuwama bank ekata extra benefit ekak add wenawada ne ne
yako HSBC eke weda karana kisima ekekta ohoma neethiyak gena kiyala ne ne
ubata witharak ehema neethiyak den masa dekakata kalin giya kellektawath ehema neethiyak ne rajagiriye tho hal paruwa boru nogaha pala lejja nedda oi e![]()
( sry kiwata ) 
මගේ නංගී මේවගේ දේකට සිලෙක්ට් උනා නම් මම නම යවන්නේ නෑ. උඹ මොකක් කරයි ද දන්නේ නෑ. ලංකාවේ විදිහට හැදිච්ච කෙල්ලෙකුට නම් යන්න තියෙන භයානකම තැන තමයි ඕක.

මම විතරද දැන් ඔහොම කිව්වෙ?
අනිත් උනටත් බැනහන් කෝ නිකම් ඉන්න එකේ
මට ඕක කිව්වෙ නුගේගොඩ බ්‍රාන්ච් එකේ කොල්ලෙක්
මම බෑංක් එකේ වැඩ කලා මාස 2ක් වගේ
ටෙන්ඩර් එක කාලේ තමා ඕක දැන ගත්තේ

පල යකෝ බොරු නොකිය යන්න
true!Depends on the girl 95% et machoo;
HSBC eke godak wela walata parties/ events tiyanawa.. ra-eli wenakal oowata nogiyoth bank eke inna anith un Kon karanawa kapanawa ehema seen tiyanawa.. ubai kellai social nam denna gana dannawa nam ok nattam macho ubata kella nathi wenawa( sry kiwata )
mokada machoo Loku firms wala thiyana seen ekak ooka.. Dial*g,Hut*h wage ewaith oowa have..
Hodata hitala balala yanna kiyanna..
Best of Luck

but eya hitiya unva ganan ganneth nathuva 
giya awrudde as wela rata giya eya 

Anna Ekane Ban Wedata Yana Un Hariyata Innawa Nam Oya Mokuth Ne Neඑතකොට දැන් මේ කියන ඒවා වෙන්නේ එකේ විතරද.? අනිත් කොම්පැනි වල මේවා නැද්ද..? Party දන්නේ HSBC එකේ විතරද බන් මිනිස්සුන්ට ඉතින් ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එත් කෙල්ල ගැන විශ්වාසයි නම් මොකට බය වෙන්නද.? කෙල්ල දැන ගන්න ඕන ඉතින් පිළිවෙලට ඉන්න, නැත්නම් ඉතින් HSBC නෙමේ කොහේ ගියත් වෙන්න තියෙන ඒවා වෙනවා තමයි.
බය වෙන්න එපා මචං..ලොකු කම්පනි වල කොටට ඇඳලා හෝ ටයිට් ඇඳලා ලස්සන කෙල්ලො ටිකක් ඉන්නව දැක්කම ඉතිං අපේ කට්ටිය හදන කතා තමයි ඕව. එහෙම කරන උනුත් ඇති. ඒක ඉතිං තම තමන්ගේ හැටියට තමයි තීරණය වෙන්නෙ. අත් දැකීමෙන් කියන්නෙ ඔය එළියේ මිනිස්සු කියන තරම් දේවල් ඕවයේ ඇතුලේ සිද්ද වෙන්නෙ නෑ![]()

ලංකාවේ අනිත් බැංකුවල වගේ දියවෙච්ච කෙල්ලෝ නෙමෙයි නේ බන් HSBC එකේ ඉන්නෙ , ලංකාවේ ඉන්න එවුන් අනිත් බැන්ක්ස් වල ඉන්න උන් දැකල දැකල , අර වගේ උන් දැක්කම උන්ට නිකන් මැජික් වගේ ඇති , ඒකයි කතා හැදෙන්න හේතුව 

, අනිත් එක මචන් ඒකෙ තියෙන්නෙ වෙනම culture එකක් නේ , ඒ තියෙන environment එක මුන්ට අල්ලන්නේ නෑ ..... හැබැයි මචන් කෙල්ල ගිහිල්ල ටික කාලෙකින් පොඩ්ඩක් පොෂ් වෙයි , කාටද ආඩම්බර 

, රජගිරියෙත් ඔය කියන තරම් දේවල් වෙන්නෙ නෑ බන් 
, culture එක වෙනස් නිසා අපේ උන්ට මැජික් ... 

![]()